සජිත් අධ්‍යාපන සහතික මාධ්‍යට ඉදිරිපත් කරයි.

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Nane

    Ranasinghe 1st name eka thaththage. Wasagama newei
    තාත්තා රිචර්ඩ් රණසිංහ කියල විකිපීඩියා එකේ තිබ්බ. ඒ කාලේ වාසගම දාන්නේ මුලට, හැබැයි දෙමල උදවිය තාත්තාගේ නම මුලට දානවා. මුත්තය්යා මුරලිදරන් ගත්තම, මුත්තය්යා කියන්නේ මුරලිගේ තාත්තා. මුත්තය්යා මුදලාලිගේ තාත්තා සින්නසාමි මුත්තය්යා. ප්‍රේමදාස ඇරෙන්න සිංහල අය මේක කරනවා අහලම නැහැ . :unsure:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    තාත්තා රිචර්ඩ් රණසිංහ කියල විකිපීඩියා එකේ තිබ්බ. ඒ කාලේ වාසගම දාන්නේ මුලට, හැබැයි දෙමල උදවිය තාත්තාගේ නම මුලට දානවා. මුත්තය්යා මුරලිදරන් ගත්තම, මුත්තය්යා කියන්නේ මුරලිගේ තාත්තා. මුත්තය්යා මුදලාලිගේ තාත්තා සින්නසාමි මුත්තය්යා. ප්‍රේමදාස ඇරෙන්න සිංහල අය මේක කරනවා අහලම නැහැ . :unsure:
    Mage mulata enne na wasagamak
    Anthimeta enne.
    Habai premadasa wenna athi wasagama. Ranasinghe kiyana eka name kallak wenna athi wasagama nowi
     
    • Like
    Reactions: Jack London

    gama22

    Well-known member
  • img_2_1726492751790.jpg

    අපි හිතුවේ මේක කියලා........