තාත්තා රිචර්ඩ් රණසිංහ කියල විකිපීඩියා එකේ තිබ්බ. ඒ කාලේ වාසගම දාන්නේ මුලට, හැබැයි දෙමල උදවිය තාත්තාගේ නම මුලට දානවා. මුත්තය්යා මුරලිදරන් ගත්තම, මුත්තය්යා කියන්නේ මුරලිගේ තාත්තා. මුත්තය්යා මුදලාලිගේ තාත්තා සින්නසාමි මුත්තය්යා. ප්‍රේමදාස ඇරෙන්න සිංහල අය මේක කරනවා අහලම නැහැ .Nane
Ranasinghe 1st name eka thaththage. Wasagama newei