සජිත් / අනුර ජනාධිපති උනා නම්
සජිත් ප්‍රේමදාස ජනාධිපති උනා නම් එතුමා දැන් භාණ්ඩාගාරය ඇරලා හැමෝටම දහ දාහා, විසි දාහා, පනස් දාහා වගේ පැකේජ් වලින් ආදරණීය ජනතාවට සල්ලි බෙදා ගෙන යනවා.. පැය 24රෙම එක දිගට සල්ලි අච්චු ගහන මැෂින් වැඩ.. මදි හරියට සහෝදරියගෙ සල්ලි අච්චු ගහන මැෂිනුත් වැඩ.. රට විතින් ෆයිව් මිනිට් ශට්ඩවුන්.. සෑම සමූපාකාර ප්‍රාදේශිකයකම විනාඩි පාලහෙන් කොරෝනා අඳුනගන්න මැෂින්.. අත්‍යාවශ්‍ය ආහාර මලු නොමිලේම සෑම නිවසකටම දින දෙකකට සැරයක් බෙදනවා.. හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ලංකාව තුල තහනම් කරලා වහාම තිබෙන තොග විනාශ කරන්න උපදෙස් දීලා “ප්ලැකනිල්” පෙට්ටිය බැගින් සෑම නිවසකටම නොමිලේ බෙදාහරින්න නියෝග කරනවා.. සල්ලි කන්ටේනරේ ගානෙ බැංකුවලට යවලා සියළුම ජනතාවගෙ බැංකු ලෝන් ලීසිං එවෙලෙම කපා හරිනවා..
අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනා නම් චීන කාන්තාව අහු වෙච්ච දවසෙ රෑම එයාර් පෝට් එක වහලා දානවා.. වැඩි ආරක්ෂාවට ලාල්කාන්ත ඇමතිතුමාගෙ අධීක්ෂණයෙන් රතු තරුව තුන්වන සේනාංකය දාලා රනර් වේ මැද්දෙ ලොකු වලවල් දෙක ගානෙ කප්පවනවා.. වරායත් වහලා දාලා කම්ප්ලීට් ලොක්ඩවුන් එකක් කරනවා.. මිනිස්සුන්ට ඕනැ කෑම ඉවීම රතු තරුව ප්‍රාදේශීය බලඇණිවලට භාර දීලා සෑම නිවාසකටම තුන් වේලට කෑම පාර්සල් බෙදා හරිනවා.. එතකොට ෆුඩ්සිටි පෝලිම් ATM පෝලිම් අවශ්‍ය නෑ.. ඊට අමතරව හවස තේ බොන අවස්ථාවට අවශ්‍ය අඩුමකුඩුම බිස්කට් මස්කට් අඩංගු සහනාධාර මල්ලකුත් නිවසට ලබා දෙනවා.. කියුබාවෙන් මදි වෙන ප්‍රමාණයට දොස්තරලා ගෙන්නවලා දින දෙකකට සැරයක් සෑම නිවසකටම ඩොකෙක් යවනවා.. බෙහෙත් වර්ග එක්ක ලොරි ගෙවල් ගාවට යවනවා.. ණය කපනවා අළුතෙන් පොලී රහිත ණය ගෙදෙට්ටම ඇවිල්ල දෙනවා.. කිසිඳු රෝගියෙකු හමු නොවූ එකම රට ලෙස අභිමානයෙන් ලොක්ඩවුන් එක කන්ටිනිව් කරනවා අන්තිම කොරෝනා රෝගියත් ලෝකයෙන් අවසන් වෙලා චුත වෙලා යනකල්..
කොහේද එච්චර වාසනාවක්.. වැජ කරන ආපේ බිජුවා ගාගෙන මෝර නන්දෙව උස්සං ආවා නේ මේ වහල්ලු.. චික්..