සජිත් චම්පික එලවයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හර්ශ පාටලි වගේ අයට කල්තියා ශොට් එක දීලා පාත් එක ක්ලියර් කරගන්න තරම් දැනුවත් කමක් තියෙන එකෙක් ඔච්චරම මෝඩ ඇති කියලා හිතන්නත් අමාරුයි. ඌගෙ ඒ මෝඩකම තිබ්බෙ 2019දි. 2019ට සාපෙක්ශව, මේ පාර කතා කරන්න ගිහින් ලොකුවට කෙලව ගත්තෙත් නෑ. මම නම් කියන්නෙ සජිත් මේවා කරන්නෙ හිතාමතාමයි සහ සජිත් ඒවා ගැන දැනුවත්. මොලයක් තියෙන එකෙකුට ඉන්න නොදෙන, ලොවෙත් දාලා යන්නෙ නැති, පැරදි පැරදි කුනු උනත් වෙන එකෙකුට අවස්ථාවක් දෙන්නෙ නැති ප්‍රතිපත්තියක පොර ඉන්නෙ.
    eka nisa digatama sajith SJB nayakathwaye inna ona
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    eka nisa digatama sajith SJB nayakathwaye inna ona
    හොඳ විපක්ෂයක් නැති උනාම ආණ්ඩුවෙ වැඩ ටික ලේසියෙන් කරගන්න පුළුවන් කියලා හිතන්නෙම කපටි වැඩබැරි සීතල කම්මැලියො. මයිනත් හිතුවෙ එහෙමයි. රෑන්කින්ග් වල උඩම ඉන්න ටීම එකක් අවුරුදු 5ක් තිස්සෙ යටම ඉන්න ටීම් එක එක්ක විතරක් මැච් ගැහුවොත් ටොප් හිටපු ටීම් එකට වෙන දේම තමයි මාලිමාවට වෙන්නෙත්.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඔන්න ඒ දීගෙත් ඉවරයි. චම්පික සජබෙන් එලියට ගිහින්

    සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත් වී තිබේ.

    ඒ ඔහුට එම සන්ධානයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් මතයි.

    සමගි ජන සන්ධානය සහ තම පක්ෂය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති නිසා මෙවර මැතිවරණයට තරග නොකරන බවද චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
    හොඳ වැඩේ කැරි පොන්නයින්ට ඕකා ජනාධිපති වෙනව වගෙ ලයිනුත් දුන්න මේ ටික කාලෙකට කලින් 😂 කැරිය දැන් ගිහින් දිළිත්ට හේත්තු වෙය් නැත්තන් රංජන් ගාවට ... ස්වාදීනව නම් ඉල්ලන එකන් නැ 😂😂
     
    • Like
    Reactions: haunte

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    හර්ශට කැපිලි පාටලිට ගෙරවිලි. සජියා පක්ශෙ ඉන්න මොලකාරයො හැමෝටම ශොට් එක දෙනවා. දැන් ජනාදිපතිවරන දෙකක් පරාදයි. මහමැතිවරන දෙකකුත් පරාද වීමට නියමිතයි. මූ රනිල්ටත් එහා මල පෙරේතයෙක් වෙනවා
    competition ekata baya athi ban. daddy hithan ohomane kare. threat ekak wena buwalawa kelimma delete kara lokka nam
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,779
    18,580
    113
    ජාතික සිහිනය ඉවරයි පොරගේ. ගොං සජියා දක්ෂිනාංශිකයම කනවා. මේ පකයාගේ පුකට ගහලා පන්නන්න ඕනා. රටට මේ වෙලාවේ දක්ෂිනාංශික කදවුරුක් අවශ්‍යම මොහොතක ඒක කනවා මේ පකා.
    මෝඩ මී හරකෙක් ඌ නම්
    දැකපු හොදම ගොනා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජාතික සිහිනය ඉවරයි පොරගේ. ගොං සජියා දක්ෂිනාංශිකයම කනවා. මේ පකයාගේ පුකට ගහලා පන්නන්න ඕනා. රටට මේ වෙලාවේ දක්ෂිනාංශික කදවුරුක් අවශ්‍යම මොහොතක ඒක කනවා මේ පකා.
    මේ වගේ මෝඩයෙක්ගෙන් එහෙම depth එකක් තියෙන දේවල් බලාපොරොත්තු වෙනවද බං? 🤷
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හර්ශ පාටලි වගේ අයට කල්තියා ශොට් එක දීලා පාත් එක ක්ලියර් කරගන්න තරම් දැනුවත් කමක් තියෙන එකෙක් ඔච්චරම මෝඩ ඇති කියලා හිතන්නත් අමාරුයි. ඌගෙ ඒ මෝඩකම තිබ්බෙ 2019දි. 2019ට සාපෙක්ශව, මේ පාර කතා කරන්න ගිහින් ලොකුවට කෙලව ගත්තෙත් නෑ. මම නම් කියන්නෙ සජිත් මේවා කරන්නෙ හිතාමතාමයි සහ සජිත් ඒවා ගැන දැනුවත්. මොලයක් තියෙන එකෙකුට ඉන්න නොදෙන, ලොවෙත් දාලා යන්නෙ නැති, පැරදි පැරදි කුනු උනත් වෙන එකෙකුට අවස්ථාවක් දෙන්නෙ නැති ප්‍රතිපත්තියක පොර ඉන්නෙ.
    මු ගේ අප්පා පාත් එක ක්ලියාර් කරගත්තේ බෝම්බ තුවක්කුවෙන්

    අනෙක් දේ කපටිකම යි හැකියාව බුද්ධිමත්ව බව කියන්නේ දෙකක්
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    මු ගේ අප්පා පාත් එක ක්ලියාර් කරගත්තේ බෝම්බ තුවක්කුවෙන්

    අනෙක් දේ කපටිකම යි හැකියාව බුද්ධිමත්ව බව කියන්නේ දෙකක්
    මුගෙ තාත්‍තා නිසා ගාමීනී දිසානායක. ලලිත් ඇතුලත්මුදලි වගෙ මිනිස්සු මැරුන
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජාතික සිහිනය ඉවරයි පොරගේ. ගොං සජියා දක්ෂිනාංශිකයම කනවා. මේ පකයාගේ පුකට ගහලා පන්නන්න ඕනා. රටට මේ වෙලාවේ දක්ෂිනාංශික කදවුරුක් අවශ්‍යම මොහොතක ඒක කනවා මේ පකා.
    මම නම් ඕකට බනින්නේ සජියට නෙවෙයි... ඌ දන්න වමක් දකුණක් නෑ...

    අවුල තියෙන්නේ පාටලී වගේ නායකත්වය දෙන්න පුළුවන් උන් ෂෝට් කට් හොය හොයා ගිහිං සජියට පුප දෙන එක... උන්ට පුළුවන් වෙන්න ඕන ටික කාලයක් කැප අරල උගේ ප්රතිපත්ති වලට ගැලපෙන බලවේගයක් හදා ගන්න... මූ try කරන්නේ වෙන පක්ෂයක් highjack කරලා ඌට ඕන එක කර ගන්න...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කවුරු හරි අර SJB එකේ හොදම කණ්ඩායම කියලා දාපු ඇඩ් එක දාපන්කෝ. :baffled:
    කණ්ඩායම කිව්වට බීච් වොලිබෝල් කණ්ඩායමක් වගේ... 2යි ඉන්නේ...

    හර්ශයි, එරානුයි... උන් දෙන්නත් චන්දෙන් පැරදුනාම full ආතල්...
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කණ්ඩායම කිව්වට බීච් වොලිබෝල් කණ්ඩායමක් වගේ... 2යි ඉන්නේ...

    හර්ශයි, එරානුයි... උන් දෙන්නත් චන්දෙන් පැරදුනාම full ආතල්...
    සිරා, bt හර්ශයි, එරාන් වගේ මිනිස්සු list එකෙන් හරි parliament යවන්න ඕනේ.
     
    • Haha
    Reactions: DJLEOx78

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    හර්ශට කැපිලි පාටලිට ගෙරවිලි. සජියා පක්ශෙ ඉන්න මොලකාරයො හැමෝටම ශොට් එක දෙනවා. දැන් ජනාදිපතිවරන දෙකක් පරාදයි. මහමැතිවරන දෙකකුත් පරාද වීමට නියමිතයි. මූ රනිල්ටත් එහා මල පෙරේතයෙක් වෙනවා
    ranilath ekka hitiyanam ada sajithaya agamathi. pathaliya giya eka sajabeta padui
     
    • Like
    Reactions: haunte and kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    මම නම් ඕකට බනින්නේ සජියට නෙවෙයි... ඌ දන්න වමක් දකුණක් නෑ...
    සජිත් කියන්නේ කුලකයක්.
    අවුල තියෙන්නේ පාටලී වගේ නායකත්වය දෙන්න පුළුවන් උන් ෂෝට් කට් හොය හොයා ගිහිං සජියට පුප දෙන එක... උන්ට පුළුවන් වෙන්න ඕන ටික කාලයක් කැප අරල උගේ ප්රතිපත්ති වලට ගැලපෙන බලවේගයක් හදා ගන්න... මූ try කරන්නේ වෙන පක්ෂයක් highjack කරලා ඌට ඕන එක කර ගන්න...
    ඔය නායකයන් කියලා පෙන්වන්න දගලන අය ඇත්තම නායකයන් නෙවෙයි කියලා පේනවානේ. නායකත්ව ගුන තිබුනානම් ඔහොම දෙපරැන්දේ ගහන්නැ. හැමෝම සජිත් කුලකයේ ඇයො
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    මේ වගේ මෝඩයෙක්ගෙන් එහෙම depth එකක් තියෙන දේවල් බලාපොරොත්තු වෙනවද බං? 🤷
    මෝඩයෙක් නිසා තමා මේ විනාශය කරන්නේ.
    මු විසින් නව පාලන තන්ත්‍රයක්ම හිර කරන් ඉන්නේ. මේ වෙලාවේ ලිබරල්වාදයට තියන ලොකුම අවුල හා තර්ජනය, වම නෙවෙයි සජිත්.
     
    • Like
    Reactions: nvhcc89 and haunte