සජිත් ප්‍රේමදාසගෙ බෙල්ල කපලා.. :-(

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,017
    113
    Mother Earth
    සජිත් ප්‍රේමදාසගෙ ඔළුව ඇන්දා නිකං ඉන්න ගමන්. ගොඩක් අඩුපාඩු තියෙනවා ඇඳපු එකේ. කැතයි කියලත් දන්නවා. මට චුට්ටක් ඉවසීම මදි වගේ. මට shading එහෙමත් අමාරුයි. original image එකත් එක්ක බලද්දි shading අඩුපාඩු තියෙනවා. කොණඩෙත් අවුල්. realistic නෑ. අනේ මන්දා මගේ ඇහැට අඳුරගන්න අමාරුයි shading colors transition වෙන්න ඕන කොතන ඉඳන්ද කියලා. ඉතින් පුළුවන් විදිහට ඇන්දා. අඩු පාඩු කියන් යන්න. කැතයි කියල ඉතින් වශේෂයෙන් කියන්න අවශ්‍ය නෑ. ඒක මම දන්නවා. :-( @pathaleiretta අඳිනවා ආස හිතිල තමයි මමත් ආතල් එකට මේ අඳින්න පටන් ගත්තෙ. ඌ තරම් skill එක මට ලොවෙත් ගන්න බෑ. ඉතින් මොන මොනා හරි කියන් යන්න. :-)
    EFBtvC.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,237
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජයන්ත සහෝදරයා
    ඕකට චිත්‍ර අදින්න පුළුවන් වෙන්න ඕනද
    නැත්තම් ටෙක්නිකල් ස්කිල් එක විතරක් ඇද්ද
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,017
    113
    Mother Earth
    ජයන්ත සහෝදරයා
    ඕකට චිත්‍ර අදින්න පුළුවන් වෙන්න ඕනද
    නැත්තම් ටෙක්නිකල් ස්කිල් එක විතරක් ඇද්ද
    මම හිතන්නෙ බන් එහෙම චිත්‍ර අඳින්න කියල විශේෂ හැකියාවක් තියෙන්න ඕන නෑ. ඕනම skill එකක් ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන් practice එකත් එක්ක. මම මුලින් ඇඳපු චිත්‍ර එක්ක බලද්දි මට හිතෙන්නෙ පෙඩි development එකක් තියෙනවා කියලා. මට හිතෙන විදිහට. 🤷‍♂️
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    කොපි කල හැක - සම කල නොහැක. විකාර කුරුටු ගගා කාලේ කන්නෙ නැතුව දන්න ජොබ් එක කරහන්
     
    • Sad
    Reactions: Candid-B

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    Oka ithin hawa hada dakinna wage karala hariyanne na nitarama adinna ona ethakota thamayi therenne adupaadu hadanne komada saha ube oya thiyena anith prashna walata uththara.
    Start eken baluwoth me thathwe godak hoday. 😍😍😍😍
     
    • Love
    Reactions: Candid-B