සජිත් ප්‍රේමදාසගෙ ඔළුව ඇන්දා නිකං ඉන්න ගමන්. ගොඩක් අඩුපාඩු තියෙනවා ඇඳපු එකේ. කැතයි කියලත් දන්නවා. මට චුට්ටක් ඉවසීම මදි වගේ. මට shading එහෙමත් අමාරුයි. original image එකත් එක්ක බලද්දි shading අඩුපාඩු තියෙනවා. කොණඩෙත් අවුල්. realistic නෑ. අනේ මන්දා මගේ ඇහැට අඳුරගන්න අමාරුයි shading colors transition වෙන්න ඕන කොතන ඉඳන්ද කියලා. ඉතින් පුළුවන් විදිහට ඇන්දා. අඩු පාඩු කියන් යන්න. කැතයි කියල ඉතින් වශේෂයෙන් කියන්න අවශ්‍ය නෑ. ඒක මම දන්නවා.
@pathaleiretta අඳිනවා ආස හිතිල තමයි මමත් ආතල් එකට මේ අඳින්න පටන් ගත්තෙ. ඌ තරම් skill එක මට ලොවෙත් ගන්න බෑ. ඉතින් මොන මොනා හරි කියන් යන්න. 

