සජිත් ප්‍රේමදාස දැවැන්තම නිවාස ව්‍යාපෘත&

neonz

Member
Mar 31, 2008
1,349
55
0
සජිත් ප්‍රේමදාස දැවැන්තම නිවාස ව්‍යාපෘත&

ඉදිරිදින 100 ඇතුළතදී ශ්‍රී ලංකාවේ දැවැන්තම නිවාස වැඩසටහන ආරම්භ කරන බව නිවාසහා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස ඇමතිවරයා වූ සිරිසේන කුරේ මහතා මුණගැසී ආශීර්වාද ලබාගැනීමට තලංගම පිහිටි ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

දැනට අමාත්‍යාංශයට අවශ්‍ය ලේකම්වරුන් ඇතුළු අනෙකුත් පත්කිරීම් සිදුකරගෙන යන බවත්, දින දෙක තුනක් ඇතුළත වැඩ භාරගෙන තමාගේ කාර්යභාරය දියත් කරන බවත් පෙන්වා දෙයි.
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දින 100ට ලොකු වැඩ ඕනි නෑ
avatar112904_6.gif
 
medamulana

Member
Nov 22, 2014
115
14
0
ඉදිරිදින 100 ඇතුළතදී ශ්‍රී ලංකාවේ දැවැන්තම නිවාස වැඩසටහන ආරම්භ කරන බව නිවාසහා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස ඇමතිවරයා වූ සිරිසේන කුරේ මහතා මුණගැසී ආශීර්වාද ලබාගැනීමට තලංගම පිහිටි ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

දැනට අමාත්‍යාංශයට අවශ්‍ය ලේකම්වරුන් ඇතුළු අනෙකුත් පත්කිරීම් සිදුකරගෙන යන බවත්, දින දෙක තුනක් ඇතුළත වැඩ භාරගෙන තමාගේ කාර්යභාරය දියත් කරන බවත් පෙන්වා දෙයි.

ඇයි බන් සජිත් දකිද්දි බුදුපිලිම වලට දාඩියා දානවා කියන්නේ?
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    කරාට කමක් නැහැ ගහන්නේ නැතුව. දැන් ගොඩක් UNP එකේ උන්ගේ උගුරු කට වේලිලා ඇත්තේ