සජිත් ප්‍රේමදාස දැවැන්තම නිවාස ව්‍යාපෘත&
ඉදිරිදින 100 ඇතුළතදී ශ්‍රී ලංකාවේ දැවැන්තම නිවාස වැඩසටහන ආරම්භ කරන බව නිවාසහා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස ඇමතිවරයා වූ සිරිසේන කුරේ මහතා මුණගැසී ආශීර්වාද ලබාගැනීමට තලංගම පිහිටි ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
දැනට අමාත්‍යාංශයට අවශ්‍ය ලේකම්වරුන් ඇතුළු අනෙකුත් පත්කිරීම් සිදුකරගෙන යන බවත්, දින දෙක තුනක් ඇතුළත වැඩ භාරගෙන තමාගේ කාර්යභාරය දියත් කරන බවත් පෙන්වා දෙයි.