සජිත් ප්‍රේමදාස පෙරලියකට සුදානම්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සජිත් ප්‍රේමදාස පෙරලියකට සුදානම්

    වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව විසින් විවෘත කරන අන්තිම උදා ගම්මමානය මෙය විය හැකි යයි නිවාස හා ඉදිකිරිම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.

    ඇමතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල, මහවල කුඹුක්වැවදී ‘යනදගම’ හා ‘සැළමුතුගම’ උදාගම්මාන විවෘත කිරීමේ උත්සවය අමතමිනි.රනිල් වික්රමසිංග අග්‍රමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී ඇති මේ මොහොතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කිරීම ඉදිරියේ සිදුවන දැවැන්ත දේශපාලන පෙරළියක ඉගියක් බව අපට හැගේ.

    තව දුරටත් අදහස් පල කරමින් ඇමතිවරයා සදහන් කලේ විශ්වාස භංගයේදි සිදුවන පරිවර්ථනයකින් පසු සමහර විට තමනට වත්මන් ඇමති ධුරයට වඩා රටට සේවයක් කල හැකි තනතුරක් හිමිවනු ඇති බවයි.

    http://lakpuvath.com/%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%B6%E0%B7%80-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA/
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    1. නාමල් එක කුලකයක්නම් රනිල් තවත් කුලකයක් නම් සජිත් කියන්නේ අර කුලක දෙක අතර ඡේදනය.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    1. නාමල් එක කුලකයක්නම් රනිල් තවත් කුලකයක් නම් සජිත් කියන්නේ අර කුලක දෙක අතර ඡේදනය.

    මේ පාර නම් මෛත්‍රී ලොක්කා රනිල්ට ගේම දෙන්න හදන්නේ සජිත්ව අගමැති කරලා. දැනටමත් මෛත්‍රීට සම්බන්ධ facebook පේජ් , gossip සයිට්වල මේ ගැන දාලා තියනවා. facebook එකේ postඑක sponser කරලා දලා තියෙන්නෙත්. බලමුකෝ 4 වෙනිදා මොකද වෙන්නෙ කියලා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම නම් හිතන්නේ නැහැ සජිත් අගමැති වෙයි කියල. එහෙම උනොත් එකබද්දේ ඉල්ලන් කැවා වෙනවා. මහින්ද කීයටවත් දෙන්නේ නැහැ සජිත්ව අගමැති කරන්න. :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113

    1. නාමල් එක කුලකයක්නම් රනිල් තවත් කුලකයක් නම් සජිත් කියන්නේ අර කුලක දෙක අතර ඡේදනය.

    :D
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඔය සේරම රගපෑම් විතරයි...

    ඒකාබද්ධෙට ඕනේ නෑ රනිල්ව අයින් කරලා අගමැති කම හොද එකෙක්ට දෙන්න. මොකද එහෙම උනොත් ඌ මේ අවුරුදු දෙකේ ගේමක් ගහලා රටට දැනෙන දෙයක් කලොත් ඊලග චන්දෙන් මහින්දට එන්න බැරි වෙනවා...

    ඒ නිසා මේක රනිල් දිනනවා...

    ඊට පස්සේ ඒකාබද්ධේ කියනවා අපි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියලා... මොකද මේ විශ්වාස භංගය රනිල් දින්නම මිනිස්සුන්ට තව එපා වෙනවා ආන්ඩුව... ඒක තමයි ඒකාබද්ධේට ඕනේ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තමන්ගේ ඔප්පුව
    මු දුන්න වගේ මුගේ අතින් දීලා කියනවා උදා ගම්ලු
    දන්නෝ දනිති
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔය සේරම රගපෑම් විතරයි...

    ඒකාබද්ධෙට ඕනේ නෑ රනිල්ව අයින් කරලා අගමැති කම හොද එකෙක්ට දෙන්න. මොකද එහෙම උනොත් ඌ මේ අවුරුදු දෙකේ ගේමක් ගහලා රටට දැනෙන දෙයක් කලොත් ඊලග චන්දෙන් මහින්දට එන්න බැරි වෙනවා...

    ඒ නිසා මේක රනිල් දිනනවා...

    ඊට පස්සේ ඒකාබද්ධේ කියනවා අපි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියලා... මොකද මේ විශ්වාස භංගය රනිල් දින්නම මිනිස්සුන්ට තව එපා වෙනවා ආන්ඩුව... ඒක තමයි ඒකාබද්ධේට ඕනේ...

    :):):)
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    premadama agamathi unoth usa ayata amathikam deela miti ayata niyojya amathikam deida danne
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔය සේරම රගපෑම් විතරයි...

    ඒකාබද්ධෙට ඕනේ නෑ රනිල්ව අයින් කරලා අගමැති කම හොද එකෙක්ට දෙන්න. මොකද එහෙම උනොත් ඌ මේ අවුරුදු දෙකේ ගේමක් ගහලා රටට දැනෙන දෙයක් කලොත් ඊලග චන්දෙන් මහින්දට එන්න බැරි වෙනවා...

    ඒ නිසා මේක රනිල් දිනනවා...

    ඊට පස්සේ ඒකාබද්ධේ කියනවා අපි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියලා... මොකද මේ විශ්වාස භංගය රනිල් දින්නම මිනිස්සුන්ට තව එපා වෙනවා ආන්ඩුව... ඒක තමයි ඒකාබද්ධේට ඕනේ...

    Sellama Lellama wela MR 2nd time naa ganii wage😅
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Sajith awa kiyala meka goda yan na. Ranilat beriwuna eka sajith awa kiyala karayda? mama nam hitanne meka dinuwat natat parliament eka stable nathi wenawa. samahara wita wisuruwanna wei.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නම් හිතන්නේ නැහැ සජිත් අගමැති වෙයි කියල. එහෙම උනොත් එකබද්දේ ඉල්ලන් කැවා වෙනවා. මහින්ද කීයටවත් දෙන්නේ නැහැ සජිත්ව අගමැති කරන්න. :yes:

    මොනාද මේ කියවන්නෙ..ඇ බන් මහින්දද රටේ විධායක ජනාධිපති...උබලට අමතක වෙලා අර උබල හoසය කියල චන්දෙ දීල 2015 පත්කරේ සිරිසේන කියල පොරක් ආන්න ඌ තමයි තාම රටේ ජනාධිපති....මුන්ට මාර විදිහටනෙ අමතක වෙන්නෙ...ඔක්කොටම මහින්ද...:baffled: :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මහින්ද යාපා කියන්නෙ මේක ගෙනාවෙ රනිල් ව ගෙදර යවන්න හිතාගෙන නෙවේලු.ඒක තමා ඇත්ත.ඕන උනේ මොන මොනා හරි ප්‍රශ්න ඇති කරල 2020 වෙනකන් අදින්න.

    හැබැයි බැරිවෙලාවත් රනිල්ට යන්න උනොත් මහින්ද 2015 කරගත්තෙ එකේ අනික් එක වෙන්නෙ..:lol::lol::lol:

    සුනමදාස version 02:lol:
    සජිත් මේවගේ තප්පුලන්නෙක් නොවී උගෙ පියා වගේ එකෙක් උනානම් මෙලහට යටින් ගේම සෙට් කරල රනිල් යවල සජිත් පොරවෙනවා