තාත්තව විකුනගෙන දේශපාලනයට ආපු, වටිනා පක්ෂයක් දෙකඩ කරපු කාලකන්නි සජිත් වෙසිග පුතාට මේ පාර එක්සත් ජාතික පක්ෂයේ අය චන්දය දෙන්න එපා.ඒ චන්දය ඔබ ඔබේ වටිනා පක්ෂයට එරෙහිව දෙන චන්දයක්.සමගි ජන බලවේගයේ හොඳ කෙනෙක් හිටියොත් දෙන්න.නමුත් එක්සත් ජාතික පක්ෂයට අයිති නොවන සමගි ජන බලවේගයට ජැක් ගහගෙන ඉන්න වෙන කැපුවත් කොල නොවෙන එවුන්ටත් චන්දය දෙන්න එපා.පුලුවන් තරම් කැපුවත් කොල අයට විතරක් චන්දය දෙන්න.ඔර්ජිනල් යූන්පි එකටම පුලුවන් තරම් ඔබේ වටිනා චන්දය දෙන්න.

