සජිත් පොන්නයා පරද්දමු

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    තාත්තව විකුනගෙන දේශපාලනයට ආපු, වටිනා පක්ෂයක් දෙකඩ කරපු කාලකන්නි සජිත් වෙසිග පුතාට මේ පාර එක්සත් ජාතික පක්ෂයේ අය චන්දය දෙන්න එපා.ඒ චන්දය ඔබ ඔබේ වටිනා පක්ෂයට එරෙහිව දෙන චන්දයක්.සමගි ජන බලවේගයේ හොඳ කෙනෙක් හිටියොත් දෙන්න.නමුත් එක්සත් ජාතික පක්ෂයට අයිති නොවන සමගි ජන බලවේගයට ජැක් ගහගෙන ඉන්න වෙන කැපුවත් කොල නොවෙන එවුන්ටත් චන්දය දෙන්න එපා.පුලුවන් තරම් කැපුවත් කොල අයට විතරක් චන්දය දෙන්න.ඔර්ජිනල් යූන්පි එකටම පුලුවන් තරම් ඔබේ වටිනා චන්දය දෙන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    පොහොට්ටුව මුකුත් කරන්න ඕනේ නෑ අලි ටික ටෙලිපෝනේ චන්ද කඩන වැඩේ බාරගෙන :P

    ඒමත් අවුල් උන්ට උන්ම කඩා ගත්ත ටිකක් පහුගිය ටිකේ දගලල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    Alikathawasibilweththasingheposter.jpg