ඉතිං අනික් පක්ශ ආන්ඩු කරනකොට ජෙප්පො උද්ගෝශන වැඩ වර්ජන කරලා ආන්ඩු පෙරලලා දානකොට උන්ටත් ඔහොම හිතන්න තිබ්බානේ....?
අනික වෙලදපලේ හාල් හිගයක් නෑ කියන්න උබ ලංකාවේ නෙවේද ඉන්නේ? කාර්ගීල්ස් එකෙ දේන්නේ හාල් කිලෝ තුනයි. අපිට ඔන හාල් එකක් ගන්නත් නෑ.
නාඩු සම්බා කැකුලු කීරී සම්බා මොකුත් නෑ ගන්න.
පෙට්‍රල් හිගකාලේ ඒ කාලේ තිබ්බ ආන්ඩුව කිව්ව ද එතකොට වීල් ජෙප්පො ශෙඩ් වල පෙට්‍රල් 250ට අරන් 2500ට විකුනනවා කියලා නෑ නේ. කරන්න ඔන දේ කරා පරක්කු වෙලා හරි qr එකක් දාල.
මේ ගොං ජෙප්පොන්ට කයිය විතරයි අඩුම ගානේ විදුලි බිල අඩු කරගන්නවත් බෑ මෝඩ හුත්තිගේපුතාලා ටිකක් කියලා දැනටම පෙන්නලා ඉවරයි
අනිත් ආන්ඩු මිනිස්සුන්ට කන් දුන්නෙ නැතිනිසා උද්ගෝශන වැඩවර්ජන කලෙ.
සමහර සුපර්මාකට් වලට ඔහොම නීති දාන්න වෙලා තියෙන්නෙ මිනිස්සු පැනික්වෙලා හාල් ස්ටොක් කරන නිසා. පොඩි කඩවල්වල තොග කඩවල්වල හාල් කිලො පහ දහය දෙනවා.
වීල් හයර් දුවන්නෙ ජෙප්පොද නැද්ද කියන එක නෙමෙයි ඇහුවෙ.
හාල් මාෆියාව වට්ටන්නෙ අන්ඩුව වී අරගෙන මිසක් මෝල් වටලල නෙමෙයි. මෙච්චරකල් ආන්ඩුවලට පගාව දීල වී මන්ඩලෙ බංකොලොත් කරල තිබුනෙ.
නය අරන් වී නොදෙන මෝල්කාරයොන්ට ආයෙ ණය නැහැ