සජිත් හාල් හංගලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වී උගෙ නම් ඌට ඔන විදියට තමා වී කොටලා මාකට් එකට දන්න ඔන. npp එකෙ වී තියෙනවා නම් එයාලට ඔන විදියට පුලුවන් කොටලා වෙලදපොලට දාන්න. ඌට ඔන විදියට වී කොටනවට අකමැති නම් ආන්ඩුවට පුලුවන් වෙන්න ඔන කුඩා මෝල් හිමියන් හරහා හිගය පියවන්න, එක ප්‍රමානවත් වෙන්නෙ නෑ නම් ආනයනය කරන්න ලැහැස්ති වෙලා ඉන්න ඔන.

    මෙත උනේ ආන්ඩුව කරේ වාහන show එකයි, බිත්තර show එක පෙන්න පෙන්න හිටියා සුපුරුදු පරිදි ඉස්සර වගෙ ආයේ බැන බැන හිටියා තමන් අන්ඩුවේ ඉන්නවා කියලා අමතක වෙලා.
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා

    මෝල්කාරයොන්ට වී අයිතිවෙන්නෙ කොහොමද?

    කුඹුරු කරන්න වාරිමාර්ග නඩත්තුවෙ ඉඳල පොහොර සහනාදාරය වෙනකම්ම වී වගාවට රජයෙන් මහජන බදු මුදල් යොදවනවා. මේ මෝලා ආන්ඩුවෙ බැංකුවලින් කෝටි 500ක් ණයත් අරගෙන වී දෙන්න බැහැ කියන්නෙ.

    හරිනම් වී රජයෙ දේපලක් කරල රත්න මෝල්කාරයගෙ දේපලත් රාජසන්තක කරන්න ඕන
     
    ඔය සහනාදාර දෙන්නෙ ගොවියන්ට නේ, හාල් මෝල් හිමියන්ට නෙවේ නේ. හාල්මෝල් හිමියෝ කරන්නෙ ගොවියන්ට සල්ලි දීල වී ගන්න එක එතකොට ඒ වී අයිති වෙන්නෙ හාල් මෝල් හිමියන්ට මිසක් ආන්ඩුවට නෙවේ.

    එහෙනම් ආන්ඩුව කරන්න තිබ්බේ කෙලින්ම ගොවියන්ගෙන් වී මිල දී ගන්න එක. ආන්ඩුව සැප්තැම්බර් ඉදන් බිත්තර අඩුකරේ අනුර ගගා මාස 3ක් තිස්සෙ කිය කියා හිටියා මිසක් මෙලෝ මගුලක් කරේ නෑ.

    වාහන ශෝ එක දදා හිටියා වෙන ගොං ආතල් අරන් රටේ කරන්න ඔන දේවල් කරේ නෑ. ඇත්ත එකනෙ බන්.

    හැම අවුරුද්දෙම සිංහල අලුත් අවුරුද්දෙ / නත්තල් කාලේ ඔක වෙන එකක් බන්. ආන්ඩුව එතකොට කරන්නෙ උත්සව කාලේ ලං වෙනකොට සහල් එකාදීකාරය නැති කරන්න හාල් ආනයනය කරනවා ඉන්දීයාවෙන්. එතකොට හාල් මිල සැපයුම වැඩි හින්දා බහිනවා.

    හාල් මෝල් හිමියෝ ලග 1000ක් වගේ වැඩ කරනවා නම් ආනයන හාල් හින්දා උන්ට හැමදාම හාල් හංගන්න බෑ එතකොට එලියට දානවා හංගපුවා. නැත්නම් මිල පල්ලෙහට යන හින්දා. ආන්ඩුව එතකොට කරන්නෙ ආනයන කරපුවා එක්ක වෙලදපල සැපයුම බැලන්ස් කරන එක.

    මෙතන ණය දෙන්නෙ නොමිලේ නෙවේ නේ. ණය ගන්නෙ පොලියක් එක්ක. එකට නම් මොකුත් කියන්න බෑ.

    මෙතන ආන්ඩුව ෆෙල් බන්. ඩිග්‍රියක් තිබ්බා කියලා , කැම්පස් ගියා කියලා, පාර්ලිමේන්තුව කැම්පස් ඩිග්‍රි උන්ගෙන් පිරෙව්වා කියලා. රටේ තියන හැම එකම කරන්න බැ එකට සාමන්‍ය දැනීම ඔන.

    පටන් අරන් ඔහොම හානවා නම් මුං. තව අවුරුද්දක් යද්දි මිනිස්සු බල්ලොන්ට වගේ බනින්නෙ. තාම ජෙප්පො සෙට් එක කරන්නෙ මහින්ද හොරා හොරා ගාන එක විතරයි නේ. අඩුම ගානේ මාස තුනේ එක හොරකමක් හරි ඈල්ලුවා නම් කමක් හරි නෑ 🤣 එකත් නෑ නේ. කන්නත් නෑ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෝල්කාරයොන්ට වී අයිතිවෙන්නෙ කොහොමද?

    කුඹුරු කරන්න වාරිමාර්ග නඩත්තුවෙ ඉඳල පොහොර සහනාදාරය වෙනකම්ම වී වගාවට රජයෙන් මහජන බදු මුදල් යොදවනවා. මේ මෝලා ආන්ඩුවෙ බැංකුවලින් කෝටි 500ක් ණයත් අරගෙන වී දෙන්න බැහැ කියන්නෙ.

    හරිනම් වී රජයෙ දේපලක් කරල රත්න මෝල්කාරයගෙ දේපලත් රාජසන්තක කරන්න ඕන
    uu salli deela harakoo wee ganne 😂 😂 😂 lapayata kadee yanne ubala wage marimol harak tamai okawat terenne nadda jebayyo
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,528
    113
    ගූ සජබයියොන්ට පොන්න සජිත් කොටලුවා ගවපාලන ආන්ඩුව කාලේ හාල් නැතුව කොස් කොල ක්‍රෝටන් කොල නේ කන්න කිව්වේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,528
    113
    FB1123.jpg

    අනේ පව් කියලා හිතුනා බං මට ටොයියෝ ගැන. 2017 යහපාලන කාලේ වගේ ආපහු "කොස් කොල මැල්ලුමක්", "ක්‍රෝටන් කොල සලාදයක්" හදන් කන්න වෙයි කියලා තියෙන බයටනේ බං මේ මෙච්චර දගලන්නේ හාල් හුංඩුවක් හොයාගන්න. :sorry: :sorry:
     
    • Haha
    Reactions: SimMaster

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මෝල්කාරයොන්ට වී අයිතිවෙන්නෙ කොහොමද?

    කුඹුරු කරන්න වාරිමාර්ග නඩත්තුවෙ ඉඳල පොහොර සහනාදාරය වෙනකම්ම වී වගාවට රජයෙන් මහජන බදු මුදල් යොදවනවා. මේ මෝලා ආන්ඩුවෙ බැංකුවලින් කෝටි 500ක් ණයත් අරගෙන වී දෙන්න බැහැ කියන්නෙ.

    හරිනම් වී රජයෙ දේපලක් කරල රත්න මෝල්කාරයගෙ දේපලත් රාජසන්තක කරන්න ඕන
    machan wayasa keeyada ban?
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඔය සහනාදාර දෙන්නෙ ගොවියන්ට නේ, හාල් මෝල් හිමියන්ට නෙවේ නේ. හාල්මෝල් හිමියෝ කරන්නෙ ගොවියන්ට සල්ලි දීල වී ගන්න එක එතකොට ඒ වී අයිති වෙන්නෙ හාල් මෝල් හිමියන්ට මිසක් ආන්ඩුවට නෙවේ.

    එහෙනම් ආන්ඩුව කරන්න තිබ්බේ කෙලින්ම ගොවියන්ගෙන් වී මිල දී ගන්න එක. ආන්ඩුව සැප්තැම්බර් ඉදන් බිත්තර අඩුකරේ අනුර ගගා මාස 3ක් තිස්සෙ කිය කියා හිටියා මිසක් මෙලෝ මගුලක් කරේ නෑ.

    වාහන ශෝ එක දදා හිටියා වෙන ගොං ආතල් අරන් රටේ කරන්න ඔන දේවල් කරේ නෑ. ඇත්ත එකනෙ බන්.

    හැම අවුරුද්දෙම සිංහල අලුත් අවුරුද්දෙ / නත්තල් කාලේ ඔක වෙන එකක් බන්. ආන්ඩුව එතකොට කරන්නෙ උත්සව කාලේ ලං වෙනකොට සහල් එකාදීකාරය නැති කරන්න හාල් ආනයනය කරනවා ඉන්දීයාවෙන්. එතකොට හාල් මිල සැපයුම වැඩි හින්දා බහිනවා.

    හාල් මෝල් හිමියෝ ලග 1000ක් වගේ වැඩ කරනවා නම් ආනයන හාල් හින්දා උන්ට හැමදාම හාල් හංගන්න බෑ එතකොට එලියට දානවා හංගපුවා. නැත්නම් මිල පල්ලෙහට යන හින්දා. ආන්ඩුව එතකොට කරන්නෙ ආනයන කරපුවා එක්ක වෙලදපල සැපයුම බැලන්ස් කරන එක.

    මෙතන ණය දෙන්නෙ නොමිලේ නෙවේ නේ. ණය ගන්නෙ පොලියක් එක්ක. එකට නම් මොකුත් කියන්න බෑ.

    මෙතන ආන්ඩුව ෆෙල් බන්. ඩිග්‍රියක් තිබ්බා කියලා , කැම්පස් ගියා කියලා, පාර්ලිමේන්තුව කැම්පස් ඩිග්‍රි උන්ගෙන් පිරෙව්වා කියලා. රටේ තියන හැම එකම කරන්න බැ එකට සාමන්‍ය දැනීම ඔන.

    පටන් අරන් ඔහොම හානවා නම් මුං. තව අවුරුද්දක් යද්දි මිනිස්සු බල්ලොන්ට වගේ බනින්නෙ. තාම ජෙප්පො සෙට් එක කරන්නෙ මහින්ද හොරා හොරා ගාන එක විතරයි නේ. අඩුම ගානේ මාස තුනේ එක හොරකමක් හරි ඈල්ලුවා නම් කමක් හරි නෑ 🤣 එකත් නෑ නේ. කන්නත් නෑ
    බලේ ගන්න දේශපාලනෙ කරන එක හොඳයි. ඒත් රට වට්ටල බලේට එන්න යනවනන් ඒතරන් බලු වැඩක් නැහැ.
    සහල් හිඟයක් තියෙනවා කිව්වට ඔය මීඩියාවලින් පෙන්නන තරම් හිඟයක් නැහැ. හිරු දෙරන හදන්නෙ මිනිස්සු පැනික් කරල සියලු වර්ගවල හාල් හිඟයක් ඇති කරවන්න . නාඩු හාල්වල විතරක් පොඩි අඩුවක් තියෙනව. ඒත් අනිත් හාල් ඕනතරම් හැම කඩේකම දෙනව.නාඩු හංගල රත්න මෝලා කරන වැඩේ කරන්න දීලා බැහැ. ගෝටගෙ ආන්ඩුව කෑව වගෙම මේ ආන්ඩුවත් කන්න යන්නෙ. චෙස්නම් චෙස් දාම්නම් දාම්

    උඹලගෙ සීයා වී ඇටයක් නැතුව ආන්ඩුවක් බාරදිලා ගියෙ.
    uu salli deela harakoo wee ganne 😂 😂 😂 lapayata kadee yanne ubala wage marimol harak tamai okawat terenne nadda jebayyo
    පෙට්‍රල් හිඟකාලෙ වීල්කාරයො තෙල් 250ට අරගෙන 2500ට වික්කා. ඒකත් හරිද කියපන්.අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්ක ඕන ඕන විදියට නටන්න බැහැ.

    machan wayasa keeyada ban?
    ආන්ඩුව මහජන සල්ලිවලින් සහනාදාර දෙනකොට ගොවිය දුප්පත් වෙන්නයි.මිනිස්සුන්ට හාල් නැතිවෙනකොට මෝල්කාරය පෝසත් වෙන්නෙ කොහොමද කියල තේරෙන වයසෙ
    ------ Post added on Dec 7, 2024 at 8:52 PM
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    වී උගෙ නම් ඌට ඔන විදියට තමා වී කොටලා මාකට් එකට දන්න ඔන. npp එකෙ වී තියෙනවා නම් එයාලට ඔන විදියට පුලුවන් කොටලා වෙලදපොලට දාන්න. ඌට ඔන විදියට වී කොටනවට අකමැති නම් ආන්ඩුවට පුලුවන් වෙන්න ඔන කුඩා මෝල් හිමියන් හරහා හිගය පියවන්න, එක ප්‍රමානවත් වෙන්නෙ නෑ නම් ආනයනය කරන්න ලැහැස්ති වෙලා ඉන්න ඔන.
    Ehenam ithin consumer affairs authority act ekak ehema oni wenne na ratata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බලේ ගන්න දේශපාලනෙ කරන එක හොඳයි. ඒත් රට වට්ටල බලේට එන්න යනවනන් ඒතරන් බලු වැඩක් නැහැ.
    සහල් හිඟයක් තියෙනවා කිව්වට ඔය මීඩියාවලින් පෙන්නන තරම් හිඟයක් නැහැ. හිරු දෙරන හදන්නෙ මිනිස්සු පැනික් කරල සියලු වර්ගවල හාල් හිඟයක් ඇති කරවන්න . නාඩු හාල්වල විතරක් පොඩි අඩුවක් තියෙනව. ඒත් අනිත් හාල් ඕනතරම් හැම කඩේකම දෙනව.නාඩු හංගල රත්න මෝලා කරන වැඩේ කරන්න දීලා බැහැ. ගෝටගෙ ආන්ඩුව කෑව වගෙම මේ ආන්ඩුවත් කන්න යන්නෙ. චෙස්නම් චෙස් දාම්නම් දාම්

    උඹලගෙ සීයා වී ඇටයක් නැතුව ආන්ඩුවක් බාරදිලා ගියෙ.

    පෙට්‍රල් හිඟකාලෙ වීල්කාරයො තෙල් 250ට අරගෙන 2500ට වික්කා. ඒකත් හරිද කියපන්.අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්ක ඕන ඕන විදියට නටන්න බැහැ.

    ආන්ඩුව මහජන සල්ලිවලින් සහනාදාර දෙනකොට ගොවිය දුප්පත් වෙන්නයි.මිනිස්සුන්ට හාල් නැතිවෙනකොට මෝල්කාරය පෝසත් වෙන්නෙ කොහොමද කියල තේරෙන වයසෙ
    ------ Post added on Dec 7, 2024 at 8:52 PM

    ඉතිං අනික් පක්ශ ආන්ඩු කරනකොට ජෙප්පො උද්ගෝශන වැඩ වර්ජන කරලා ආන්ඩු පෙරලලා දානකොට උන්ටත් ඔහොම හිතන්න තිබ්බානේ....?

    අනික වෙලදපලේ හාල් හිගයක් නෑ කියන්න උබ ලංකාවේ නෙවේද ඉන්නේ? කාර්ගීල්ස් එකෙ දේන්නේ හාල් කිලෝ තුනයි. අපිට ඔන හාල් එකක් ගන්නත් නෑ.

    නාඩු සම්බා කැකුලු කීරී සම්බා මොකුත් නෑ ගන්න.

    පෙට්‍රල් හිගකාලේ ඒ කාලේ තිබ්බ ආන්ඩුව කිව්ව ද එතකොට වීල් ජෙප්පො ශෙඩ් වල පෙට්‍රල් 250ට අරන් 2500ට විකුනනවා කියලා නෑ නේ. කරන්න ඔන දේ කරා පරක්කු වෙලා හරි qr එකක් දාල.

    මේ ගොං ජෙප්පොන්ට කයිය විතරයි අඩුම ගානේ විදුලි බිල අඩු කරගන්නවත් බෑ මෝඩ හුත්තිගේපුතාලා ටිකක් කියලා දැනටම පෙන්නලා ඉවරයි
     
    • Like
    Reactions: itguy77

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    වී උගෙ නම් ඌට ඔන විදියට තමා වී කොටලා මාකට් එකට දන්න ඔන. npp එකෙ වී තියෙනවා නම් එයාලට ඔන විදියට පුලුවන් කොටලා වෙලදපොලට දාන්න. ඌට ඔන විදියට වී කොටනවට අකමැති නම් ආන්ඩුවට පුලුවන් වෙන්න ඔන කුඩා මෝල් හිමියන් හරහා හිගය පියවන්න, එක ප්‍රමානවත් වෙන්නෙ නෑ නම් ආනයනය කරන්න ලැහැස්ති වෙලා ඉන්න ඔන.

    මෙත උනේ ආන්ඩුව කරේ වාහන show එකයි, බිත්තර show එක පෙන්න පෙන්න හිටියා සුපුරුදු පරිදි ඉස්සර වගෙ ආයේ බැන බැන හිටියා තමන් අන්ඩුවේ ඉන්නවා කියලා අමතක වෙලා.
    අතවයවසය ආහාර ඔහොම හනගන් ඉන්න බැහැ නේ. ඒවාට වෙනම නීති තියෙනවද කොහෙද
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ehenam ithin consumer affairs authority act ekak ehema oni wenne na ratata

    2/3ක් තියෙන ආන්ඩුවට ඒක ක්‍රියාත්මක කරලා වැඩ කරන්න පුලුවන් නෙ බන් නිකම් කනවැදුම් ගෑනී වගේ අඩ අඩ නොඉද නේ? හාල් මාෆියා නම් එක කරන්නවත් බැරි 2/3ක ලබ්බක් කරන්නද

    අතවයවසය ආහාර ඔහොම හනගන් ඉන්න බැහැ නේ. ඒවාට වෙනම නීති තියෙනවද කොහෙද

    ඒවා ක්‍රියාත්මක කරන්න බැරි තරම් ගූ බය ගුල්ලො ද බන් මුං 2/3ක් තියානත්
    ------ Post added on Dec 7, 2024 at 9:19 PM
     
    • Like
    Reactions: SLBlackKnight