සජියා ආවත් රනිල් අගමැතිද ?
සජිත් ආවත් ඒත් අගමැති රනිල්ද ?
රනිල් අගමැති නිසා මේ පාර UNP ගොඩක් අය හැලිලා මචන්. කොටින්ම අපේ ගෙදර ඉස්සරහ අන්කල් ඩයල් එකත් UNP අත ඇරලා මේ පාර පොහොට්ටුවට දෙනවා කිව්වා. ඌ ඉස්සර හෙනම UNP කුකුලෙක්.