කවුරු හරි කිව්වද දන්නේ නෑ හෙමින් කල්පනා කර කර කතා කරද්දී දැන උගත් වගේ පේනවා කියලා. 
මේ වගේ පල් මෝඩයන්ට ඡන්දෙ දෙනව තියා ඉල්ලන්න වත් දෙන්න හොඳ නෑ
කව්රු මොනා කිව්වත් ඊළග ජනාධිපති වෙන්නේ මු තමයි.
රනිල් බයට ඡන්දෙ තියන්න පස්ස ගහන්න වූ පරදින බව දන්නා නිසා
පාවෙන ඡන්ද ගොඩක් රට ගිහින්.
දැන් ඉතුරු වෙලා ඉන්නේ ආගම අනුව දාන වුණුයි. බස් එකට තෙත් වෙන වියළි කාලපේ ජීවීන් ටිකයි.
අනුරට ලක්ෂ 30ක් ගනී උපරිම. එලකිරියේ ම අනුරට දෙනවා කියපු වුන් දැන් දෙන්නේ නැහැ . ඉතින් නාකි ගමේ ඉන්න වුන් ගැන මොන කතාද
සජිත් ගේ හම්බ ඡන්ද 90% දෙමළ ඡන්ද 60% ගෙඩිය පිටින් තියෙනවා
කොළඹ මුඩුක්කු සිනහළු ටික එකතු වුණාම සැප කොහොමද ?
සජියා නිකන් වගේ දිනන්නේ .