සජියා දිනලා ඉවරයි.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කවුරු හරි කිව්වද දන්නේ නෑ හෙමින් කල්පනා කර කර කතා කරද්දී දැන උගත් වගේ පේනවා කියලා. 😂
    මේ වගේ පල් මෝඩයන්ට ඡන්දෙ දෙනව තියා ඉල්ලන්න වත් දෙන්න හොඳ නෑ
     
    • Haha
    Reactions: Chamithacc

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    2024 ඔක්තෝබර ජනපතිවරන ජයෙන් පසු අභිනව කුලුදුල් ජනපති ශ්‍රිමත් අතිගරු සජිත් පෙම්දස් උතුමාණම් දිවුරුම් දෙන්න සුදුසු ස්තානයක් සොයමින් පවතී
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කවුරු හරි කිව්වද දන්නේ නෑ හෙමින් කල්පනා කර කර කතා කරද්දී දැන උගත් වගේ පේනවා කියලා. 😂
    මේ වගේ පල් මෝඩයන්ට ඡන්දෙ දෙනව තියා ඉල්ලන්න වත් දෙන්න හොඳ නෑ
    කව්රු මොනා කිව්වත් ඊළග ජනාධිපති වෙන්නේ මු තමයි.

    රනිල් බයට ඡන්දෙ තියන්න පස්ස ගහන්න වූ පරදින බව දන්නා නිසා

    පාවෙන ඡන්ද ගොඩක් රට ගිහින්.

    දැන් ඉතුරු වෙලා ඉන්නේ ආගම අනුව දාන වුණුයි. බස් එකට තෙත් වෙන වියළි කාලපේ ජීවීන් ටිකයි.

    අනුරට ලක්ෂ 30ක් ගනී උපරිම. එලකිරියේ ම අනුරට දෙනවා කියපු වුන් දැන් දෙන්නේ නැහැ . ඉතින් නාකි ගමේ ඉන්න වුන් ගැන මොන කතාද

    සජිත් ගේ හම්බ ඡන්ද 90% දෙමළ ඡන්ද 60% ගෙඩිය පිටින් තියෙනවා
    කොළඹ මුඩුක්කු සිනහළු ටික එකතු වුණාම සැප කොහොමද ?

    සජියා නිකන් වගේ දිනන්නේ .
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කව්රු මොනා කිව්වත් ඊළග ජනාධිපති වෙන්නේ මු තමයි.

    රනිල් බයට ඡන්දෙ තියන්න පස්ස ගහන්න වූ පරදින බව දන්නා නිසා
    පාවෙන ඡන්ද ගොඩක් රට ගිහින්.

    දැන් ඉතුරු වෙලා ඉන්නේ ආගම අනුව දාන වුණුයි. බස් එකට තෙත් වෙන වියළි කාලපේ ජීවීන් ටිකයි.

    අනුරට ලක්ෂ 30ක් ගනී උපරිම. එලකිරියේ ම අනුරට දෙනවා කියපු වුන් දැන් දෙන්නේ නැහැ . ඉතින් නාකි ගමේ ඉන්න වුන් ගැන මොන කතාද

    සජිත් ගේ හම්බ ඡන්ද 90% දෙමළ ඡන්ද 60% ගෙඩිය පිටින් තියෙනවා
    කොළඹ මුඩුක්කු සිනහළු ටික එකතු වුණාම සැප කොහොමද ?

    සජියා නිකන් වගේ දිනන්නේ .
    රනිල් දිනුවත් ඕක දිනන්නේ නෑ 😂

    උබේ writing pattern එක පුරුදුයි වගේ බං 😂
    ------ Post added on Jun 1, 2024 at 1:12 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,095
    113
    දැන් මහ රෑට අපි සතුටින් ඉන්නවද බලන්න දෙපතුල් ලගට එයිද? :lol:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දිනලා ඉවර නිසා ආයේ දීලා වැඩක් නෑ එහෙනම්. අගයක් නැති වෙනවා.
    ඒ නිසා පොහොට්ටුවටම දෙනව.
    කෝකත් ගොන්නු නේ. 😂