බලහන්කො සජිය ප්‍රදාන පක්ශයක් වෙලා එක රැස් විමක් තියාගන්න විදිහක් නැනෙ
omg expert, how's kamala doingHe won't win over any new voters who didn't already vote him in the presidential election so what's the point?
1k thibba mama hithanne gampaha district walaඑක රැස් විමක් තියාගන්න විදිහක් නැනෙ
to keep voted people, they can always not go to polling or vote for a different partyHe won't win over any new voters who didn't already vote him in the presidential election so what's the point?
Uge fb eke dala ne kisima major rally ekak, gewal gaane handi gaane giyapuwa witarai1k thibba mama hithanne gampaha district wala
to keep voted people, they can always not go to polling or vote for a different party
------ Post added on Nov 9, 2024 at 3:11 PM
Ohoma thamai 3% th hitiye awurudu 3 kalinබලහන්කො සජිය ප්‍රදාන පක්ශයක් වෙලා එක රැස් විමක් තියාගන්න විදිහක් නැනෙ, ජෙප්පො ඉන්න නිසා බිස්නස් කාරයො මුට සල්ලි දෙන්නෙ නැද්ද දැන් චන්ද කරන්න ආයෙ ගන්න වෙන්නෙ නැති බව දන්න නිසා? මෙහෙම රැස්විම් නැති චන්දයක් දැක්කමයි
හුඹේ උත්තොubeda me channel?
එහෙනම් අරූ අච්චර නෝන්ඩි කරේ?Charith kiyanne maharaja plan karala ewapu porak sure ekatama..
ටෙලිෆෝන්, ගැස් සිලින් ඩරේ කොළඹ අවට විතරයි රැස්වීම් ටීකක්වත් දැක්කේ. මාලිමාවේ මීටීන් හැමතැනම තියනවා. සජියට වඩා දිලිත් ජයවීරගේ මිටීන්ව්ල සෙනග ඉන්නවා. පොහොට්ටුව ගැන නම් කතා කරලා වැඩක් නෑනේ
ජීවින් කරන ටික දැන් එලියටදිලිත් ජයවීරගෙ මීටින් වලට යන උනුත් ඉන්නවද?
අම්මප ගිහින් බලාගන්න ආසයි මොන වගේ ජීවීන්ද කියලා.![]()
![]()
![]()
දීර්ඝ කාලයක සිට මෙරට ක්‍රියාත්මක වූ එකම පෝෂණවේදී වැඩසටහන වන ‘ත්‍රිපෝෂ සැපයීම’ නවතාලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.
වත්මන් රජය යටතේ කිසිදු ආයතනයක්, සමාගමක් පෞද්ගලීකරණයට නතු නො කරන්නේ යැයි පැවසුව ද එම කතා මේ වනවිට වෙනස් වෙමින් ඇති බව පෙන්වා දෙන කුමුදේශ් මහතා, 2024 සැප්තැම්බර් මස 27 වැනිදින නිකුත් කරන ලද ගැසට් පත්‍රය ප්‍රකාරව ‘ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත දෙක තීරුවේ දැක්වෙන අයිතම අංක 54 සිට 57 වන දක්වා ආයතනවල කටයුතු අවසන් කිරීම” යනුවෙන් එකී ගැසට් පත්‍රයේ සටහන් කොටසෙහි ‘ ත්‍රිපෝෂ සංස්ථාව’ ද ඇතුළත් කර ඇති බව පෙන්වා දෙයි.
ලෝකේ ඕනෑම දියුණු රාජ්‍යයක පවා අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිසි පෝෂණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන පසුබිමක ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රියාත්මක වෙමින් පැවති එකම පෝෂණ වැඩසටහන වන ත්‍රිපෝෂ ලබාදීම ද මෙලෙස ඈවර කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටී.
රට තුළ මේ වනවිට මන්දපෝෂණය ගැන ද විශාල කතාබහක් මතුව ඇති පසුබිමක ගැබිණි මව්වරුන්ට, අඩු බර සහිත දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන මෙම ත්‍රිපෝෂ සංස්ථාවේ ක්‍රියාකාරීත්වය ඈවර කිරීම හෝ පෞද්ගලික සමාගමකට පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් පවතින රජයේ ස්ථාවරය පිළිබඳ ව අගමැති මෙන් ම සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ආචාර්‍යය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද රවී කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
News souece - https://newshub.lk/blog/2024/11/08/...vJ6fQq7dsSjPWJxu9w_aem_X3gZrJDJvCXGNcHj8mv6Bw
අති සාර්ථක අන්දමින් පැවැත්වුණු සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් රැළිය.Uge fb eke dala ne kisima major rally ekak, gewal gaane handi gaane giyapuwa witarai
අති සාර්ථක අන්දමින් පැවැත්වුණු සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් රැළිය.