3% kaaleone tharam meeting kalaa ban rata wateOhoma thamai 3% th hitiye awurudu 3 kalin
3% kaaleone tharam meeting kalaa ban rata wateOhoma thamai 3% th hitiye awurudu 3 kalin
අති සාර්ථක අන්දමින් පැවැත්වුණු සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් රැළිය.
එච්චර එන්න විදියක් නෑ බන්. උන් active කොළඹ, ගම්පහ විතරයි. දිලිත්ට නම් තව පොලොන්නරුව තියෙනවා.ස්වාදීනව ඉල්ලන රංජ, ඩිලීට් ජයවීරට එහෙම සැලකියයුතු ආසන ගානක් එයි කියල හිතෙනවා (10-15ක් වගේ එකතුව)
අති සාර්ථක අන්දමින් පැවැත්වුණු සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් රැළිය.


එතකොට සිරසෙ සුරංගත් මහරාජාගේ plan එකක් වෙන්න බැරිද?Charith kiyanne maharaja plan karala ewapu porak sure ekatama..
දිලිත් මුලදි හොද පක්‍ෂයක් හදාගෙන හිටිය. දැන් ඉතින් පොහොටුවේ ගම්මන්පිලලා වගේ උන් සෙට් වෙලා චොර වෙලා ඉන්නේදිලිත් ජයවීරගෙ මීටින් වලට යන උනුත් ඉන්නවද?
අම්මප ගිහින් බලාගන්න ආසයි මොන වගේ ජීවීන්ද කියලා.![]()
haunte හැ හැ හෑ කිය කිය ඉන්නේ, කියපන්කෝ හාන්ස්ගෙයි ගෝඨාගෙයි connection එක. බිජ්ජ කොටාඑතකොට සිරසෙ සුරංගත් මහරාජාගේ plan එකක් වෙන්න බැරිද?
අනික මහරාජා ඒ ලෝකේ ඉඳන් ගහන plan මේ ලෝකෙට එවන්නේ කවුරු අතේ වෙන්න පුළුවන් ද?
dilith trying to build a party for 2nd generation of horu, my3 son joined him right ? dlith think he can take some bai vote,දිලිත් මුලදි හොද පක්‍ෂයක් හදාගෙන හිටිය. දැන් ඉතින් පොහොටුවේ ගම්මන්පිලලා වගේ උන් සෙට් වෙලා චොර වෙලා ඉන්නේ
මම නම් කාගෙවත් මීටින්වලට ගිහින් නෑ. කාගෙවත් ඒවටයන්න එපා කියලයි උබලටත් කියන්නේ. අනුරයගේ ඒවටවත් යන්න එප. කිසිම පක්‍ෂයකට වහල්කම් කරන්න එපා. වැඩක් නැති උන් තමයි රැස්වීම් ගානේ ගිහින් උන් කියන ඒවා අහගෙන ඉන්නේ.