සජියා රනිල් සදහටම අනාතයි වගේ නෙද

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113



    සදා ලෝක කුජීත සජිත් ලැවරියාදාස කොටලුවා වගේ කිසිම පසනෑලිටියක් නැති මන්ඩුක බවනේ මන්ඩුක වගේ උද්දච්ච වාචාල නූගත් මන්දබුද්ධික පිම්පියෙක් පක්ශ නායක කරන් ඉන්න සජබේ උන්ට පුකේ ඉඳන් පිස්සු වෙන්න ඕනේ... 😂 😂 😂 😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැමදාම උනේ යුඑන්පී , පොහොට්ටු වට බලය යන එකනේ දැන් ජේවීපී එකටත් ගියා. ඊලග පාර ආයේ යුඑන්පී පොහොට්ටු දෙකෙන් එක්කට ආයේ යනවා. ඔක තමා වෙන්නෙ. පක්ශ දෙක්කට විතරක් බලය ගිය එක කාලෙන් කාලෙට පක්ශ 3ක් අතර යන්න පටන් ගත්තා.

    ඊලග පාර සජියා හරි නාමල් හරි තමා මිනිස්සු වීරයා විදියට දකින්නේ.

    බොරු නම් අවුරුදු 5කින් පස්සෙ බලමු.
     
    • Like
    Reactions: Truth seeker 2020

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අති සාර්ථක අන්දමින් පැවැත්වුණු සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් රැළිය.




    Podine ban , gampaha grounds nedda
     
    • Like
    Reactions: haunte

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    චන්දෙ ලබන සතියේ කියලවත් ගානක් නෑ ගොඩක් උන්ට..

    සජබේ රැස්වීම් කරේ නැති උනාට උන්ට දිස්ත්රිකෙකින් අඩුම 2ක් වත් වදිවී...කොලබ, නුවරඑළිය, නුවර වගේ පැති වලිනම් ඊට වැඩිය වැටෙන්න පුළුවන්.. උපරිම උන්ට 40-50 අතරේ එයි..
    ස්වාදීනව ඉල්ලන රංජ, ඩිලීට් ජයවීරට එහෙම සැලකියයුතු ආසන ගානක් එයි කියල හිතෙනවා (10-15ක් වගේ එකතුව)... පොහොට්ටු, සිලින්ඩර් සෙට් එකට වැඩිය ගනී කොහොමත් අර ඩබල.
     
    • Like
    • Haha
    Reactions: parallax and haunte

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මෙහෙම උනොත් 2/3 ගනීවි

    * අනික් පක්ශ සටනක් තියා පෝස්ටරෙයක් වත් ගැහුවෙ නෑ චන්දෙට, චන්දෙ අත්හැරියා
    * ඒ වගෙ කරපුවම ඒවට චන්දෙ දෙන sjb,pp,unp උන් ගෙවල්වලින් එලියට ගිහින් චන්දෙ දාන්නත් ගට්ස් නෑ පරාජය බාරගත්ත නිසා ලැජ්ජයි චන්ද පොලට රෙද්දක් ඇදන් යන්නත්

    * දාන චන්ද ගාන නෙවෙ වැදගත් දාපු ප්‍රතිශතය.එතකොට දන්දෙ දාන්න ගියෙ බහුතරේ මාලිමාවෙ නම් උන් ලොකු %එකක් ගන්නව..
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ස්වාදීනව ඉල්ලන රංජ, ඩිලීට් ජයවීරට එහෙම සැලකියයුතු ආසන ගානක් එයි කියල හිතෙනවා (10-15ක් වගේ එකතුව)
    එච්චර එන්න විදියක් නෑ බන්. උන් active කොළඹ, ගම්පහ විතරයි. දිලිත්ට නම් තව පොලොන්නරුව තියෙනවා.

    ඔවාගෙන් ආසන 10ක් එන්න විදියක් නෑ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,320
    5,431
    113
    Panadura

    ete31Ad.gif


    මන්ත්‍රී ආසන 196න්. NPP 144, SJB 38.
    Others 14
    ජාතික ලැයිස්තුවෙන් ඉතුරු ටික
    :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,765
    1
    11,073
    113
    අති සාර්ථක අන්දමින් පැවැත්වුණු සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් රැළිය.




    athi sarthaka bijjak thama ithin. hunduwa wage parana bus stand eke hut ghala.eka pirennath senaga na. 200m eha uc ground eka thiyenawa.senaga en na kiyla danna hindama eke thibbe na :rofl:
     
    • Haha
    Reactions: handley and haunte

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මාලිමාවේ පක්ශ කාර්‍යාලත් හැම තැනම. මිනිස්සු ෆුල් සපොර්ට්. දිලිත් කාරයා සෙනග පෙන්න පෙන්න ගියාට එක ජාතික ලැයිස්තු ශීට් එකක් විතරක් හම්බෙයි
     
    • Like
    Reactions: handley and haunte

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සජබයියොන්ට විපක්ශෙවත් එයිද ශුවර් නෑ. TNA එක වෙනම ඉල්ලුවොත් අනිවා උන්ගෙන් තමයි විපක්ශ නායකයා එන්නේ. සජබයියොන්ට කොන්දක් නෑ නූගත් මෝඩ මූසල වාචාල උස සිකුරුටි මිටි කම්කරු සජිත් ලැවරියාදාස නූගත් කොටලුවා ගේ පුකට පයින් ගහලා හොඳ පසනෑලිටියක් තියෙන උගත් මොලයක් තියෙන මිනිහෙක් පක්ශ නායකයා කරගන්න. එහෙම කලා නම් උන්ට මීට වඩා හොඳ තරඟයක් දෙන්න තිබුනා. බහිරව රූපයක් වගේ මුල් ලමාවිය සංවර්ධනය වෙලා නැති අමු මීහරකෙක් නේ පක්ශ නායකයා කරගෙන තියෙන්නේ ඉතින් කොහෙද ඡන්ද දිනන්නේ. දැන්ම මොනවත් නොකලොත් පිංගුත්තර බූරු පුතානෝත් රනිල් වගේ කොඩිවිනයක් වෙනවා. නායකකම අත ඇරලා යන්නේ නැති. :lol:
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,385
    1,987
    113
    Charith kiyanne maharaja plan karala ewapu porak sure ekatama..
    එතකොට සිරසෙ සුරංගත් මහරාජාගේ plan එකක් වෙන්න බැරිද?
    අනික මහරාජා ඒ ලෝකේ ඉඳන් ගහන plan මේ ලෝකෙට එවන්නේ කවුරු අතේ වෙන්න පුළුවන් ද?
     
    • Haha
    Reactions: Cypress and haunte

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    දිලිත් ජයවීරගෙ මීටින් වලට යන උනුත් ඉන්නවද? 😹

    අම්මප ගිහින් බලාගන්න ආසයි මොන වගේ ජීවීන්ද කියලා. 🤔
    දිලිත් මුලදි හොද පක්‍ෂයක් හදාගෙන හිටිය. දැන් ඉතින් පොහොටුවේ ගම්මන්පිලලා වගේ උන් සෙට් වෙලා චොර වෙලා ඉන්නේ

    මම නම් කාගෙවත් මීටින්වලට ගිහින් නෑ. කාගෙවත් ඒවටයන්න එපා කියලයි උබලටත් කියන්නේ. අනුරයගේ ඒවටවත් යන්න එප. කිසිම පක්‍ෂයකට වහල්කම් කරන්න එපා. වැඩක් නැති උන් තමයි රැස්වීම් ගානේ ගිහින් උන් කියන ඒවා අහගෙන ඉන්නේ.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එතකොට සිරසෙ සුරංගත් මහරාජාගේ plan එකක් වෙන්න බැරිද?
    අනික මහරාජා ඒ ලෝකේ ඉඳන් ගහන plan මේ ලෝකෙට එවන්නේ කවුරු අතේ වෙන්න පුළුවන් ද?
    haunte හැ හැ හෑ කිය කිය ඉන්නේ, කියපන්කෝ හාන්ස්ගෙයි ගෝඨාගෙයි connection එක. බිජ්ජ කොටා
     
    • Haha
    Reactions: Truth seeker 2020

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    දිලිත් මුලදි හොද පක්‍ෂයක් හදාගෙන හිටිය. දැන් ඉතින් පොහොටුවේ ගම්මන්පිලලා වගේ උන් සෙට් වෙලා චොර වෙලා ඉන්නේ

    මම නම් කාගෙවත් මීටින්වලට ගිහින් නෑ. කාගෙවත් ඒවටයන්න එපා කියලයි උබලටත් කියන්නේ. අනුරයගේ ඒවටවත් යන්න එප. කිසිම පක්‍ෂයකට වහල්කම් කරන්න එපා. වැඩක් නැති උන් තමයි රැස්වීම් ගානේ ගිහින් උන් කියන ඒවා අහගෙන ඉන්නේ.
    dilith trying to build a party for 2nd generation of horu, my3 son joined him right ? dlith think he can take some bai vote,
     
    • Like
    Reactions: shenat