සඥ්ඤක අකුරු ටයිප්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    සඥ්ඤක අකුරු ටයිප්

    සඥ්ඤක අකුරු ටයිප් කරන්න ඉන්පුට්ස් නැඩ්ඩ බං???? එපා වෙනව කෝඩ් වලින් ගහන්න බං..

    ඳ වගේ අකුරු වලට...අර පිටිපස්සෙ කෑල්ල වෙනම එන ඉන්පුට් එකක් තියනව නේද...දන්න එවුන් උදව් කරහල්ලකෝ..සලකනව
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    tilde_illustrator_1.jpg


    tilde key eka gahala ද gahanna