සටකපට පෙරේත මිනිසුන් අතර
සටකපට පෙරේත මිනිසුන් අතර උඹලගෙන් කවුද, නෑ මම එහෙම කරන්නෙ නෑ, මම ටිකක් හරි ප්‍රපත්තිගරුක වෙනව, පුලුවන්තරං යහපත් විදියට ජීවත් වෙන්ඩ උත්සහ ගන්නව, අනිත් අය වැරදි කළාට කමක් නෑ-මට පුලුවන් විදියට මම හරි දේ කරනව, මගෙ ගෑනිට පෙම්වතියට පුලුවන් තරං අවංක වෙනව,
කියල හිතන්නෙ ?
ලෝකෙට පේන්ඩ නෙමේ, තමං මෙහෙමයි කියල සතුටට පත් වෙන්ඩ...
මේ එළකිරි එකේ දාන කමෙන්ට් දැක්කම, ටැග් දැක්කම හුඟ දෙනෙක් එහෙම නෑ කියල හිතෙනව..
ඉස්සෙල්ල කිව්ව විදියට තමන්ට පුලුවන් හැටියට, පුලුවන් වෙලාවට හරි ප්‍රතිපත්ති ගරුක වෙන්ඩ උත්සහ ගන්න එළකිරි කොල්ලො සෙට් එකක් මේකෙත් ඇති..

Last edited: