සටන් කලා ඉගෙන ගමු

r runner

Member
May 12, 2015
2,396
781
0
අවුරුදු 15ක experience තියෙනවා.

මොනාද කලේ මචං.. මාත් මුලදි වදෝකායි අවු 2ක් විතර කලා ඊට පස්සෙ අවු 2 ශොටෝ කාන් කලා අන්තිමට ඒකත් මදි වගේ නිසා ජිට් කුන්ඩො කලා හැම එකේම බැලැක් බෙල්ට් බේසික් එකෙන් නතර කලා ... ජිට් කුණ්ඩු වලින් පුදුම වේගයක් ඉගෙන ගත්තා ඒ ශෛලයම නේ bruce lee කලෙත් ... ඒක නිකන් භාවනාවක් වගේ වුනා අන්තිම මාරාන්තික ක්‍රමයක් නිසා හෙමීට සටන් කලාවෙන් ඈත්වුනා බන්... මොකද පයිට් කරන්න තරම් ප්‍රථිවාදින් සැබෑ ජිවිතේදි නැති නිසාත් අපේ අතින් සිදුවෙන හානිය වැඩි නිසාත් .. හැබැයි ඒ කාලේ හරි ආස හිතෙන කාලයක්.. හැබැයි මනසින් පයිට් කරන එකනම් තාම කරනවා ... :yes::yes:
 
drspresents

Member
Jul 7, 2014
1,459
84

ඔව්. මමත් වදෝ කරටේ කරලා තියෙනවා. ඊට අමතරව කියොකුෂින්, කික් බොක්සිං, වූෂු වගේ සටන් කලාත් කරලා තියෙනවා.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ..........
    අනේ මංදා බං...
    කවුද මේව හදන උන්...
    ලෝකේ මෝස්ට් ඩෙඩ්ලියට් මාෂල් ආර්ට් එක එතකොට කියෝකුෂින් ඈ......:shocked:

    යකෝ කරාතේ කියන්නේ ස්පෝට් එකක්, මාර්ෂල් ආර්ට් එකක් නෙවෙයි.
    අපි දන්න තරමින් මෝස්ට් ඩැමේජිං මාර්ෂල් ආර්ට් එක වින්ග්-චූ-ආන්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනේ මංදා බං...
    කවුද මේව හදන උන්...
    ලෝකේ මෝස්ට් ඩෙඩ්ලියට් මාෂල් ආර්ට් එක එතකොට කියෝකුෂින් ඈ......:shocked:

    යකෝ කරාතේ කියන්නේ ස්පෝට් එකක්, මාර්ෂල් ආර්ට් එකක් නෙවෙයි.
    අපි දන්න තරමින් මෝස්ට් ඩැමේජිං මාර්ෂල් ආර්ට් එක වින්ග්-චූ-ආන්.

    karate kiyanne sport ekak kiwwe kauda? karate kiyanne martial art ekak boxing kiyanne nam sport ekak thamai.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනේ මංදා බං...
    කවුද මේව හදන උන්...
    ලෝකේ මෝස්ට් ඩෙඩ්ලියට් මාෂල් ආර්ට් එක එතකොට කියෝකුෂින් ඈ......:shocked:

    යකෝ කරාතේ කියන්නේ ස්පෝට් එකක්, මාර්ෂල් ආර්ට් එකක් නෙවෙයි.
    අපි දන්න තරමින් මෝස්ට් ඩැමේජිං මාර්ෂල් ආර්ට් එක වින්ග්-චූ-ආන්.

    Wing Chun hodai thamai. habai hard fighting walata hoda na.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔව්. මමත් වදෝ කරටේ කරලා තියෙනවා. ඊට අමතරව කියොකුෂින්, කික් බොක්සිං, වූෂු වගේ සටන් කලාත් කරලා තියෙනවා.

    ගහගන්ට බැරි උනාට අපෙ රටේඑවුන් නම් දන්නව අම්බානට
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දෙන්න එපා උබට පුකේ අරින්න..:nerd:පස්සෙ යලුවන්ටත් ගිහින් කියයි මම මගෙ මහත්තයට පුකේ ඇරිය කියල..:baffled:එතකොට හැම කෙල්ලටම ඕක බොවෙයි..:yes:ඊට පස්සෙ ගැනු කොල්ලොන්ට පුකේ අරින්න ගනියි..:growl: