Karate outdated martial art ekk bn. show ekat nm hadi.
aluth ewage kheda oka use krnne. un use krnne boxing stance eka.
Karate outdated martial art ekk bn. show ekat nm hadi.
aluth ewage kheda oka use krnne. un use krnne boxing stance eka.
Ithin meka kickboxing stance eka thamai. danna magulak katha karanawa.

pollak aran awhama oya okkoma arts balu wenawa. ape thope arts![]()
he he. ekenan gedatta wela budiyaganin.
අවුරුදු 15ක experience තියෙනවා.

මොනාද කලේ මචං.. මාත් මුලදි වදෝකායි අවු 2ක් විතර කලා ඊට පස්සෙ අවු 2 ශොටෝ කාන් කලා අන්තිමට ඒකත් මදි වගේ නිසා ජිට් කුන්ඩො කලා හැම එකේම බැලැක් බෙල්ට් බේසික් එකෙන් නතර කලා ... ජිට් කුණ්ඩු වලින් පුදුම වේගයක් ඉගෙන ගත්තා ඒ ශෛලයම නේ bruce lee කලෙත් ... ඒක නිකන් භාවනාවක් වගේ වුනා අන්තිම මාරාන්තික ක්රමයක් නිසා හෙමීට සටන් කලාවෙන් ඈත්වුනා බන්... මොකද පයිට් කරන්න තරම් ප්රථිවාදින් සැබෑ ජිවිතේදි නැති නිසාත් අපේ අතින් සිදුවෙන හානිය වැඩි නිසාත් .. හැබැයි ඒ කාලේ හරි ආස හිතෙන කාලයක්.. හැබැයි මනසින් පයිට් කරන එකනම් තාම කරනවා ...![]()
අනේ මංදා බං.............

අනේ මංදා බං...
කවුද මේව හදන උන්...
ලෝකේ මෝස්ට් ඩෙඩ්ලියට් මාෂල් ආර්ට් එක එතකොට කියෝකුෂින් ඈ......
යකෝ කරාතේ කියන්නේ ස්පෝට් එකක්, මාර්ෂල් ආර්ට් එකක් නෙවෙයි.
අපි දන්න තරමින් මෝස්ට් ඩැමේජිං මාර්ෂල් ආර්ට් එක වින්ග්-චූ-ආන්.

ඔව්. මමත් වදෝ කරටේ කරලා තියෙනවා. ඊට අමතරව කියොකුෂින්, කික් බොක්සිං, වූෂු වගේ සටන් කලාත් කරලා තියෙනවා.
ගහගන්ට බැරි උනාට අපෙ රටේඑවුන් නම් දන්නව අම්බානට