සටන් කළා ඉගෙන ගමු

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    මචන් මේ වගේ වීඩියෝ තව දෙක තුනක් දාපන්කෝ. පොඩි එකාට බත් ටික කවාගන්න කියාපු වීඩියෝ ....
     

    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    මචන් මේ වගේ වීඩියෝ තව දෙක තුනක් දාපන්කෝ. පොඩි එකාට බත් ටික කවාගන්න කියාපු වීඩියෝ ....

    හැක් හැක්. දැනට බබාට බත් කවන්න මේක පෙන්නන්න. :D

    මේ වීඩියෝ එක මුල්ම එක නිසා අඩුපාඩු තියෙනව. :nerd:

    ඉස්සරහට සුපිරි වැඩ බලාපොරොත්තු වෙන්න. :dull:
     
    Last edited:

    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    Ai ethin ehnm owa igena ganne

    ආත්ම ආරක්ශාවට. කවුරු හරි ගහන්න ආවොත් බේරෙන්න. නැතුව අහින්සක මිනිස්සු හොය හොය ගිනින් ගහන්න නෙවෙයි.

    ඒ විතරක් නෙවෙයි. මම දකින විදියට සටන් කළාවක් කියන්නෙ මිනිහෙක්ට ශරීර සෞඛ්‍යය රැක ගන්න කරන්න පුළුවන් හොඳම දෙයක්.