සට සට ගල TYPE කරන්න කැමතිද??

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    සට සට ගල TYPE කරන්න කැමතිද??

    මම දන්නවා කස්ටිය ඉක්මන්ට TYPE කරන්න ඉගෙන ගන්න කැමති කියල..මන් එකට හොඳ ෆ්‍රී වෙබ් සිතේ එකක් ගැන කියන්නයි හදන්නේ..මේකෙන් ඔයාලට TOUCH TYPING ඉගෙන ගන්න පුළුවන්..TYPING කියන්නෙත් ඉගෙන ගන්න ඕන දෙයක්..

    මේකේ A-Z TYPE කරන හැටි ඉගෙන ගන්න පුළුවන්


    Code:
    [URL="http://www.learntyping.org/"]http://www.learntyping.org/[/URL]


    හොඳයි කියල හිතෙනවනම් REP++ දීල යන්න :) :yes: :yes: :yes:
     
    Last edited: