සත්තුන්ගෙ ප්‍රශ්නයක්
මාර කේස් එකක් වෙලානෙ
අපේ ගෙදරට ලඟකදි ඉඳල කැරපොත්තො බෝ වෙන්න පටන් අරගෙන. ගේත් සුද්ද බුද්ද කරල තියෙන්නෙ. මේ ලගකදි කැරපොත්තො 10 විතර ගෙනිහින් දැම්ම.
මරන්නත් බැ නෙ බං අසරණ සත්තුනෙ.
කැරපොත්තොන්ට මොකක්හරි විකල්පයක් තියෙනවද ?