සත්තුන්ගෙ ප්‍රශ්නයක්

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,359
    769
    113
    තොපිට මොකෑ ඒක
    සත්තුන්ගෙ ප්‍රශ්නයක්

    මාර කේස් එකක් වෙලානෙ

    අපේ ගෙදරට ලඟකදි ඉඳල කැරපොත්තො බෝ වෙන්න පටන් අරගෙන. ගේත් සුද්ද බුද්ද කරල තියෙන්නෙ. මේ ලගකදි කැරපොත්තො 10 විතර ගෙනිහින් දැම්ම.

    මරන්නත් බැ නෙ බං අසරණ සත්තුනෙ.

    කැරපොත්තොන්ට මොකක්හරි විකල්පයක් තියෙනවද ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    පූස් පැටියෙක්ව හදපන් මචන්. පූසගේ සුවඳ ආවම කැරපොත්තො එන්නේ නෑ. උන් දන්නවා බඩු බනිස් වෙන බව.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ulatsutra.jpg

    f58a331e44c6cb74c2974ee420ebab06.jpg

    0bce0be825233bb73f78b0bc4a4cc887.jpg

    weird-looking-food-133.jpg

    pa-17258909.jpg
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,359
    769
    113
    තොපිට මොකෑ ඒක
    පූස් පැටියෙක්ව හදපන් මචන්. පූසගේ සුවඳ ආවම කැරපොත්තො එන්නේ නෑ. උන් දන්නවා බඩු බනිස් වෙන බව.

    pusek hadapan. ape gedara ekek hoyaganna na dakka gaman shot eka denawa.


    දවල් කාලෙට ගෙදර කවුරුත් නෑ බං. ඒ නිසා පූසෙක් හදන්න හිතෙන්නෙ නෑ බං