කුරුල්ලො එනව ලේන්නු එනව ආතල් වැඩේ බීල නාල යනව
හෙවන තියෙන තැනකින් තියන්න රත් වෙනව නැත්තන්
හෙවන තියෙන තැනකින් තියන්න රත් වෙනව නැත්තන්
ඔව් ඊයෙ වහලෙක් ඇවිත් වතුර බීල ගියාparissamin itin, dharunu saththuth innawane
වහලෙක්. පොහොට්ටුවේ වහලෙක්ද?ඔව් ඊයෙ වහලෙක් ඇවිත් වතුර බීල ගියා
අහන්න බැරි උනා ආයෙ ආවොත් අහල කියන්නම්.වහලෙක්. පොහොට්ටුවේ වහලෙක්ද?
උගේ තියෙන්නේ පූස් ලෑල්ලක්@AnuradhaRa උබලගෙ ගෙදර කුරුලු ලෑල්ලක් තියෙනවද ?![]()
ගේට්ටු කනුව@AnuradhaRa උබලගෙ ගෙදර කුරුලු ලෑල්ලක් තියෙනවද ?![]()

ඒවැයි උබ නාපන් එහෙනම්.mama besam 3kma tiyala tiyenne ekek enne nane
Geri ballai poosoi nisa wenna ona
mage walla obannath madi owayeඒවැයි උබ නාපන් එහෙනම්.![]()
Parana mAti kiri hattiyak wage ekak tiyanna bara baajanayakමාත් ලීටර් දෙකේ අයිස්ක්රීම් කප් දෙකක් තාප්පේ උඩ තියල තියෙන්නේ. කුරුල්ලෝ බැහැල නානවා. පස්සෙන්ද උදේ බලනකොට කැප දෙකම බිම. ආපහු පුරවල තියනවා