සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හප්පේ මොකක්ද බොලේ මේ හෑල්ල, කව්ද ඩෙස්ටිනි පව්න්ඩ් කියන්නෙ, මම නම් නෙමෙය්, මම කලින් කිව්ව වගේ චෝදනාවක් කරනවනම් ශාක්ශි ඇතුව කරමු, මටත් පුලුවන්නෙ ඔබත් අහවල් පුද්ගලය කියල කියන්න, මටත් පුලුවන්නෙ ඔයා මිනිමරුවෙක් කියල කියන්න.

    මම ඕව දන්නෙ නෑ ඕං මම අදමය් ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ, බොහොම අමාරුවෙන් කීයක් හරි එකතු කොරල ඩොංගල් කෑල්ලක් අරගෙන හා හා පුරා කියල ඊයෙ තමා ආවෙ, ආහ් මලේ මොකෝ මේ කුනුහර්ප කියන්නෙ, කැතය් නේද
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බබා උක්කුං!!!!
    ෂද්දට ෂද්ඩ දෙක උනාට කඳට කඳ යෙකයි තමයි:lol::lol::lol::lol:
     
    මං කවුද කියලාත් මතක් කරලා දීපන් බන් මේ පො**යට.............
    මං NGO කාරයෙක්ළු............
    මට නිල් කොටු ආවේ පන් එකේ ඉඳලලු..............
    මං ඉතිං කියන්න ගියේ නෑ........
    මං කවුද කියලා...........
    මොකද මාත් දැනගෙන හිටියා මේ නුපුංසක අලි බෙට්ටා කියලා..............
    :lol::lol::lol:

    man yanawa machan, sites wala maintenance karana welawai me ponnayage wikara walata uththara denna yanne, muta thawa kiyanna deyak naa, baila gahanawa arenna, man giya ehenam. :D:D
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉතින් මලේ ඉන්ටර්වෙබ්ස් එකේ නෙවෙනෙ සිංහල තියෙන්නෙ, මං ඉස්සර ඉන්දන්ම සිංහලෙන් ටය්ප් කරපු එකා ඕං, ඇය් ඉතින් අපිට ඉන්ගිරීසි බැහැ නොවැ. ඉතින් මලේට ත් බුද්ධ ධර්මෙ හරියට තේරෙන පාටක් නැහැ නොවැ, නැත්තන් ඔහොම පරුශ වචන කියල පව් පුරෝගෙන සංසාරෙ දික් කරගනීද, ඔය මලය මට මොන චෝදනා කලත් මම ඔය මලයට මෛත්‍රී කරනව. සියලු සත්ව්යෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්ව, warning මලයගෙ හිතේ තියෙන වෛරය නැති වෙත්වා.

    Ohnoes අයියගේ පශ්චාත් භාගයේ ඇති අමාරුවත් නැති වෙත්වා..............
    :lol::lol::lol:
     
    ඉතින් මලේ ඉන්ටර්වෙබ්ස් එකේ නෙවෙනෙ සිංහල තියෙන්නෙ, මං ඉස්සර ඉන්දන්ම සිංහලෙන් ටය්ප් කරපු එකා ඕං, ඇය් ඉතින් අපිට ඉන්ගිරීසි බැහැ නොවැ. ඉතින් මලේට ත් බුද්ධ ධර්මෙ හරියට තේරෙන පාටක් නැහැ නොවැ, නැත්තන් ඔහොම පරුශ වචන කියල පව් පුරෝගෙන සංසාරෙ දික් කරගනීද, ඔය මලය මට මොන චෝදනා කලත් මම ඔය මලයට මෛත්‍රී කරනව. සියලු සත්ව්යෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්ව, warning මලයගෙ හිතේ තියෙන වෛරය නැති වෙත්වා.

    ha :P

    Pons gihin man kiwwa Poth tika kiyopan, methana Umba dala thiyenne sathwa hinsawa gana misak mage sansare gana newei ne,
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2

    හපොය් මලයො හිතේ වෛරෙ පිරිල, කෙලින්ම අපායටම තමය් යන්නෙ
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    හප්පේ දන්නෙම නැතුව මෙන්න views 3000 ත් පන්නල, ගොඩ දෙනෙක් වෙත මගේ පනිවිඩේ යන්න ඇති, හැමෝටම බොහොම ස්තූතියි, විශේශෙන්ම මේ අපේ හන්ස මලය එහෙම reply පිට reply දාමින් මගේ topic එක උඩට ගත්තෙ නැත්තන් ඔච්චර views ගන්න හම්බෙන්නෙ නැහැ නොවැ, ඉතින් හන්ස මලයට මගේ විශේශ ඉස්තූතිය පිරිනමනව
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    කොල්ලනේ..සිංහල කොල්ලනේ.මේ පොන්න හම්බයන්ට රිප්ලයි දාන්න එපා.:no::no::no::no::no::no::no::no:
    උන් තව ටික දවසකින් ආයෙ අලුත් සතෙක් අරන් ඒවි.හරක් මරන එකත් එක්ක සමාන කොරන්ට.:frown::frown:
    හම්බයොන්ට බුදු දහම කියලා දෙන්න එපා.තේරුමක් නෑ.උන්ට තේරුම් ගන්න මොලේ නෑ.පොඩි කාලෙම කපලා මොලේ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හප්පේ දන්නෙම නැතුව මෙන්න views 3000 ත් පන්නල, ගොඩ දෙනෙක් වෙත මගේ පනිවිඩේ යන්න ඇති, හැමෝටම බොහොම ස්තූතියි, විශේශෙන්ම මේ අපේ හන්ස මලය එහෙම reply පිට reply දාමින් මගේ topic එක උඩට ගත්තෙ නැත්තන් ඔච්චර views ගන්න හම්බෙන්නෙ නැහැ නොවැ, ඉතින් හන්ස මලයට මගේ විශේශ ඉස්තූතිය පිරිනමනව

    පන් එකට හොඳේ..........
    ගනන් ගන්න එපා අයියෝ................
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔහේනෝස් කක්ෂය පිහිලි පැන්නා

    ඔහේනෝස් අය්යා :P
    වර්නින්ගේ ආගමනයත් එක්ක
    මෙතෙක් පැමිණි කක්ෂය පිහිලි පැන්නා වගේ නේ......:D
    ඔහොම තමයි බේස් එක හරි නැති උනාම දුවාගන්න බෑ.
    එතකොට මරාගන්න වෙනවා....ආගම් වලටත් මේක එකයි.:yes::yes:
    බෝට්ටුව පෙරලුනා තමයි....
    දැන් ඉතිං පෙරලුන පිට හොඳයි කියමු.:rofl::P
    අදට මේ ඇති වෙයි.
    7.gif

    අපි ගියා:D
     
    පරම අවිහිංසාවාදය සහ බුදු දහම

    හපොය් මලයො හිතේ වෛරෙ පිරිල, කෙලින්ම අපායටම තමය් යන්නෙ

    හොඳයි පරුෂ වචන භාවිත කරන එකනේ උපාසක මහත්මයාට ඉවසුම් නොදෙන්නේ :D මෙන්න මේ ටිකට උත්තර දෙමු එහෙනම්. හැබැයි මේ පාර නම් මම අපායට යන එකයි. හිතේ වෛරෙ තියනවා කියාගෙනයි බයිලා ගහන්න බෑ හොඳේ මොකද හිතේ කිසිම තරහක් නැතුවයි මේ අහන්නේ.

    මේ පාර කලින් වගේ මග අරින්නේ නැතිව කෙලින්ම උත්තර දෙන්න ඕනේ :) අංක දාලා උත්තර දෙන්න ඕනේ. කරුණු වෙන් කරන්නෙ උපාසක මහතාගේ පහසුව වෙනුවෙන්. මේකට උත්තර විතරයි අහන්නේ ආයේ වාදයක් නැහැ. මොකද මේකට දෙන උත්තර අනුව ඔබතුමාගේ මේ තර්කයේ ඇති අර්ථවත් බව මෙන්ම දැණුමද විදහා දැක්වෙනවා :)

    1)සත්ත්වයෙක් ගේ ගෙල කපා දිවි තොර කිරීම හෝ වේවා මොනම අන්දමකින් හෝ වේවා කපා කොටා ඝාතනය කිරීම සහ දළඳාව වැඩමවීමට සත්ත්වයෙක් යොදාගැනීම අතර ඇති සමාන කමක් තිබේද ?? මේ දෙක සමාන කරන්නට පුළුවන් දෙකක්ද මම කියන්නේ මැරීම සහ සත්ත්වයෙක් ඇති කිරිම කියන දෙය ??? :shocked::lol:

    2)ලොව පුරා විද්‍යාඥයන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භයේ සිටම මිනිස් ජීවිත බේරාගැනීම සඳහා පරීක්ෂණාගාරවල රෝගවලට බෙහෙත් සෙවීමට භාවිතා කරන මීයන් මිය යන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත. මේවා පවු නිසා එය වහාම නවතා දැමිය යුතු යැයි ඒ දවස්වල සිටි ඔබ වැනි බුද්ධිමතුන්ට වැටහී ගියානම් අද සෙම්ප්‍රතිශ්‍යාවේ පටන් වසංගත රෝග දක්වා පැතිරීයන විට මිය යන මිනිසුන් පවු නොවේද ?? :) අදටත් සිදුකෙරෙන මෙම ක්‍රියාවලිය නවතා දැමිය යුතුයැයි ඔබතුමා අදහස් කරනවාද ?

    3)බුද්ධාගමට අනුව ඝාතනය කිරීම පවක් වන කරුණු පහ මොනවාද ???

    4)චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මානසා යන්නෙන් අදහස්වන්නේ කුමක්ද ??

    5)නිවසේ මකුළු දැල් කැඩීමෙන් මකුළුවන් මිය යනවා එය සත්ත්ව හිංසාවක් නිසා වහාම එය නවතා දැමිය යුතුයි :lol: ඉන් පසුව නිවාසවල මිනිසුන්ට යහමින් විසිය හැකියි. ඒවා ආඝ්‍රාණය වීමෙන්. මනා වූ ස්වසන ආබාධ ඇති කරගත හැකියි. එය එළ නේද ??

    6)පොළොව කොටනකොට කෘමීන් මැරෙනවා ගොවිතැනට රසායන ද්‍රව්‍ය යොදන විට කෘමීන් මිය යනවා එම නිසා ඔබ වැනි මහතුන් ඉදිරිපත්වී ගොවිතැන නවතා දමා මුළුමහත් මානව සංහතියම කුසගින්නේ හාමතේ මිය යෑමට සැලැස්වීම පවක් නොවේද ?

    7)වතුර උණු කර පානය කිරීමෙන් ඒවායේ සිටන ක්ෂුද්‍ර ජීවීන් මිය යනවා :sorry::sorry: එම නිසා වහාම එය නවතා දමා අපිරිසිදු ජලය ඇති ප්‍රදේශවල මෙන්ම ලොව පුරා වෛද්‍ය නිර්දේශ මත අවධානම් තත්ත්වයේ සිටින දහස් ගණන් රොගීන්ටත් එහි ඇති පාපකාරී බව පෙන්වාදී අපි ඔවුන්වත් මිය යෑමට හැරීම පවක් නොවේද ??

    8)ඇවිදින විට බිම සිටින සත්ත්වයන් පෑගී මිය යනවා :sorry::(:( ඒ නිසා අපි එක තැනකටම වී සිටිමුද ?? (නැත්තං අර ජෛනයන් කරනවා වගේ කොස්සක් අරගෙන ඉස්සරහා අතුගගා පාරේ යමු :lol: එක අතකට ඒකත් නරක නෑ මොකද ඔය පාරෙ තොටේ එහෙම හරියට කුණු නේ :shocked::lol:)

    9)මාංශ අනුභව නොකර සිටියහොත් මිනිසුන් මිය යනවාද ?? :sorry::sorry::shocked:

    10)අවසාන වශයෙන් මෙම ප්‍රශ්ණවල හරය නොහොත් බුදු දහමේ අන්තවාදී අවිහිංසාවක් උගන්වා නොමැතිබව ඔබට පිළිනොගන්නවාද ?? පිළිනොගන්නවා නම් අන්තවාදී අවිහින්සාවක් බුදුන් වහන්සේ උගන්වා ඇත්තේ කොතැනද එය උපුටා දක්වන්න

    මා දැන් මේ සිතේ කිසිඳු කොපයකින් තොරව ඇසූ පැණයන්වලට අංක සහිතව උත්තර දෙන්න :) ඕනේ නම් තව ටිකක් අහන්නම්. මේවා නිසා තමා මම කිව්වේ පංච මහාවාදය කියවන්න කියා. ඔබට මාගේ මෙම සත්ගුණවත් පැණ සමුදායට ධාර්මික පිළිතුරු ඇතැයි කල්පනා කරමි. එසේම මෙය කියවා ඕෆ්ලයින් ගොස් පසුව මුස්ලිම් සමක් පොරවාගෙන පැමින බුද්ධාගමේ හැටියට සත්ත්වයන් මැරුවාට පව් නෑ කීමට නොහදන්න :lol: මන්ද යත් මෙහි කොතැනකවත් සතත්ත්ව ඝාතනය අනුමත කර ඇති බව කියා නැත. එය අවබෝධ කරගැනීම සඳහා බුද්ධාගමේ සත්ත්ව ඝාතනයක් පාපයක් වන්නේ කුමන කරුණු මතද යන්න සොයාගෙන කියවන්න :lol:

    Last edited:

    ආදරණීය Ohnoes අයියා වෙත,

    අනේ කරුණාකර පිළිතුරු දුන මැනවි...........
    මාද මේ ඔබ අමතන්නේ පරුෂ වචනයෙන් නොවෙමි.........
    මේ සුමට බස ඔබට කැප වෙතැයි සිතමි............
    අනේ අයියා කරුණාකර පිළිතුරු දුන මැනවි............

    මෙටය පන් එකේ රෙප් ලබා ගත් හංස මල්ලි..........
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හොඳයි පරුෂ වචන භාවිත කරන එකනේ උපාසක මහත්මයාට ඉවසුම් නොදෙන්නේ :D මෙන්න මේ ටිකට උත්තර දෙමු එහෙනම්. හැබැයි මේ පාර නම් මම අපායට යන එකයි. හිතේ වෛරෙ තියනවා කියාගෙනයි බයිලා ගහන්න බෑ හොඳේ මොකද හිතේ කිසිම තරහක් නැතුවයි මේ අහන්නේ.

    මේ පාර කලින් වගේ මග අරින්නේ නැතිව කෙලින්ම උත්තර දෙන්න ඕනේ :) අංක දාලා උත්තර දෙන්න ඕනේ. කරුණු වෙන් කරන්නෙ උපාසක මහතාගේ පහසුව වෙනුවෙන්. මේකට උත්තර විතරයි අහන්නේ ආයේ වාදයක් නැහැ. මොකද මේකට දෙන උත්තර අනුව ඔබතුමාගේ මේ තර්කයේ ඇති අර්ථවත් බව මෙන්ම දැණුමද විදහා දැක්වෙනවා :)

    1)සත්ත්වයෙක් ගේ ගෙල කපා දිවි තොර කිරීම හෝ වේවා මොනම අන්දමකින් හෝ වේවා කපා කොටා ඝාතනය කිරීම සහ දළඳාව වැඩමවීමට සත්ත්වයෙක් යොදාගැනීම අතර ඇති සමාන කමක් තිබේද ?? මේ දෙක සමාන කරන්නට පුළුවන් දෙකක්ද මම කියන්නේ මැරීම සහ සත්ත්වයෙක් ඇති කිරිම කියන දෙය ??? :shocked::lol:

    2)ලොව පුරා විද්‍යාඥයන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භයේ සිටම මිනිස් ජීවිත බේරාගැනීම සඳහා පරීක්ෂණාගාරවල රෝගවලට බෙහෙත් සෙවීමට භාවිතා කරන මීයන් මිය යන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත. මේවා පවු නිසා එය වහාම නවතා දැමිය යුතු යැයි ඒ දවස්වල සිටි ඔබ වැනි බුද්ධිමතුන්ට වැටහී ගියානම් අද සෙම්ප්‍රතිශ්‍යාවේ පටන් වසංගත රෝග දක්වා පැතිරීයන විට මිය යන මිනිසුන් පවු නොවේද ?? :) අදටත් සිදුකෙරෙන මෙම ක්‍රියාවලිය නවතා දැමිය යුතුයැයි ඔබතුමා අදහස් කරනවාද ?

    3)බුද්ධාගමට අනුව ඝාතනය කිරීම පවක් වන කරුණු පහ මොනවාද ???

    4)චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මානසා යන්නෙන් අදහස්වන්නේ කුමක්ද ??

    5)නිවසේ මකුළු දැල් කැඩීමෙන් මකුළුවන් මිය යනවා එය සත්ත්ව හිංසාවක් නිසා වහාම එය නවතා දැමිය යුතුයි :lol: ඉන් පසුව නිවාසවල මිනිසුන්ට යහමින් විසිය හැකියි. ඒවා ආඝ්‍රාණය වීමෙන්. මනා වූ ස්වසන ආබාධ ඇති කරගත හැකියි. එය එළ නේද ??

    6)පොළොව කොටනකොට කෘමීන් මැරෙනවා ගොවිතැනට රසායන ද්‍රව්‍ය යොදන විට කෘමීන් මිය යනවා එම නිසා ඔබ වැනි මහතුන් ඉදිරිපත්වී ගොවිතැන නවතා දමා මුළුමහත් මානව සංහතියම කුසගින්නේ හාමතේ මිය යෑමට සැලැස්වීම පවක් නොවේද ?

    7)වතුර උණු කර පානය කිරීමෙන් ඒවායේ සිටන ක්ෂුද්‍ර ජීවීන් මිය යනවා :sorry::sorry: එම නිසා වහාම එය නවතා දමා අපිරිසිදු ජලය ඇති ප්‍රදේශවල මෙන්ම ලොව පුරා වෛද්‍ය නිර්දේශ මත අවධානම් තත්ත්වයේ සිටින දහස් ගණන් රොගීන්ටත් එහි ඇති පාපකාරී බව පෙන්වාදී අපි ඔවුන්වත් මිය යෑමට හැරීම පවක් නොවේද ??

    8)ඇවිදින විට බිම සිටින සත්ත්වයන් පෑගී මිය යනවා :sorry::(:( ඒ නිසා අපි එක තැනකටම වී සිටිමුද ?? (නැත්තං අර ජෛනයන් කරනවා වගේ කොස්සක් අරගෙන ඉස්සරහා අතුගගා පාරේ යමු :lol: එක අතකට ඒකත් නරක නෑ මොකද ඔය පාරෙ තොටේ එහෙම හරියට කුණු නේ :shocked::lol:)

    9)මාංශ අනුභව නොකර සිටියහොත් මිනිසුන් මිය යනවාද ?? :sorry::sorry::shocked:

    10)අවසාන වශයෙන් මෙම ප්‍රශ්ණවල හරය නොහොත් බුදු දහමේ අන්තවාදී අවිහිංසාවක් උගන්වා නොමැතිබව ඔබට පිළිනොගන්නවාද ?? පිළිනොගන්නවා නම් අන්තවාදී අවිහින්සාවක් බුදුන් වහන්සේ උගන්වා ඇත්තේ කොතැනද එය උපුටා දක්වන්න

    මා දැන් මේ සිතේ කිසිඳු කොපයකින් තොරව ඇසූ පැණයන්වලට අංක සහිතව උත්තර දෙන්න :) ඕනේ නම් තව ටිකක් අහන්නම්. මේවා නිසා තමා මම කිව්වේ පංච මහාවාදය කියවන්න කියා. ඔබට මාගේ මෙම සත්ගුණවත් පැණ සමුදායට ධාර්මික පිළිතුරු ඇතැයි කල්පනා කරමි. එසේම මෙය කියවා ඕෆ්ලයින් ගොස් පසුව මුස්ලිම් සමක් පොරවාගෙන පැමින බුද්ධාගමේ හැටියට සත්ත්වයන් මැරුවාට පව් නෑ කීමට නොහදන්න :lol: මන්ද යත් මෙහි කොතැනකවත් සතත්ත්ව ඝාතනය අනුමත කර ඇති බව කියා නැත. එය අවබෝධ කරගැනීම සඳහා බුද්ධාගමේ සත්ත්ව ඝාතනයක් පාපයක් වන්නේ කුමන කරුණු මතද යන්න සොයාගෙන කියවන්න :lol:

    නියමෙට කියල තියෙනව, දැන් අපි බලමු උත්තර දෙන හැටි