සත්ව_ඝාතනය_පිටු_දකිමු
හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, ත්රෙඩ් එකේ වෙනත් වෙබ් සයිට් පිලිබඳ විස්තර ඇතත් එවායින් අපගේ එලකිටි සයිට් එකට හානියක් නොවන බැවින් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, ගැන වැඩි විස්තර සදහා ත්රෙඩ් එකේ අවසානය බලන්න.
සත්ව ඝාතනයේ අනිසන්ස සහ ඒ පිලිබඳ ඉතා වැදගත් දෙසනා මෙහි විශාල ප්රමානයක් ඇත. ඔබටත් වෙලාවක් ඇත්නම් මේ සේරම අහන්න.
http://www.lankaavihinsa.com/Video1.aspx
බලන්න සතුන් මරණ හැටි උන් පුදුම වේදනාවක් විදින්නේ. මේවා දැක දුක බල්ලන්න. ඔයාලට ඒ උන් විදින වේදනාව තෙරෙනවනම් කවාදාවත් මස් කන්න එපා.
ඔබ ඉතා සංවේදී කෙනෙකු නම් මෙම වීඩියො නොබලන්න.
http://www.youtube.com/watch?v=_yhE25a8PcQ&feature=related
http://www.youtube.com/watch?v=GAm-hb1hv8k&feature=related
http://www.youtube.com/watch?v=XZxL7umkbRo
http://video.google.com/videoplay?docid=8783119500533507759#
http://www.youtube.com/watch?v=TM5qByZCYMw
http://www.youtube.com/watch?v=I2YI75obfXk&feature=related
http://www.youtube.com/watch?v=nW6AAyYwnDo
http://www.youtube.com/watch?v=Zp3I4jI8Kak&feature=related
http://www.youtube.com/watch?v=liRkMf5b6LA
http://www.youtube.com/watch?v=v2orDasuilA&feature=related
http://www.youtube.com/watch?v=cFa1FvudnsY
http://www.lankaavihinsa.com/Video1.aspx
අපේ මේ එකතුවෙලා ඉන්න සාමාජිකයන්ට බැරිද මස් මාංශ වලින් තොර සමාජයකට මුල පුරන්න?
බලන්න මේ පුංචි දහම් දිවයින තුල දිනකට අහිංසක සතුන් කී දාහක් මරනවද කියල?
අපි මේවා මේ විදිහට වෙන්න ඇරලා බලාගෙන ඉන්න එක අපේ බෞද්ධකම නෙවේ කියලයි මන් හිතන්නේ
ඔබලාගේ අදහස් බලාපොරොත්තු වෙමි.
මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.
විශේෂ ස්තුතිය
කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
ෆොටොස් ගත්තු මහත්තයට,
යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
සිංහලෙන් සහ ඉංග්රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
මේ ත්රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.