සත්‍ය ආදර කථාවක්

Winthecse

Member
Feb 11, 2012
483
38
0
Gedara
Machan ubata thawa kal thinawa thama 20i ne
ubata kohomahari ube adare dinanna puluwan uba france wala PR da
kella lankawe inna richest ma Family ekakada billion ganaka asset 1k thina oya tharam ubata akamathi wenna
e monawa unath ubala dennage awanka adare aniwa jaya ganna puluwan macho
congralulation
 
මට නං හිතෙන්නේ තවම කෙල්ල වෙනස් වෙලා නෑ.......එත් තව අව්රුද්දක් විතර ඔහොම ගියොත් නං කෙල්ල ගෙදරින් කියන දේකට කැමති වෙය්.....ඒක හින්ද උබ කරන දෙයක් ඉක්මනට කරපන්.......උබට එයාලගේ ගෙදරින් ඔච්චර කැමති නැත්තේ අය්???

කෙල්ලගෙ අක්ක මට නවත්තන්න කිවුව වෙලාව් මං නැවැත්තුවෙ නැති හින්දයි කෙල්ලගෙ අක්ක කෙල්ලව මගෙන් ඈත් කරන්න හදන්නෙ,, මොකද එයා කාටවත් 2nd වෙන්න කැමති නැහැ..
අනික කෙල්ලගෙ අක්ක හිතන්නෙ මං කෙල්ල එක්ක යාලු වුනේ කෙල්ලගෙ සල්ලි වලට කියලයි ,,,ඒ ඇරෙන්න එයාට මගෙ කිසිම වැ‍රැද්දක් හොයන්න හම්බවෙන්නෙ නැහැ, මොකද මං අද වෙනකම් beer ටිකක්වත් බීල නැහැ :no: :no:
 
Last edited:
Machan ubata thawa kal thinawa thama 20i ne
ubata kohomahari ube adare dinanna puluwan uba france wala PR da
kella lankawe inna richest ma Family ekakada billion ganaka asset 1k thina oya tharam ubata akamathi wenna
e monawa unath ubala dennage awanka adare aniwa jaya ganna puluwan macho
congralulation

man france kiuwata france ethule thiyana wenama raajyaka inne, monaco kiyala,, kella richest family ekak thama, eth kella asa normal life ekakata, balamuko mokada wenne kiyala, mata lebenna thiyanawanam mata aniwa lebei
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    චිරි චිරි වැස්ස;12200282 said:

    කෙල්ලගෙ අක්ක මට නවත්තන්න කිවුව වෙලාව් මං නැවැත්තුවෙ නැති හින්දයි කෙල්ලගෙ අක්ක කෙල්ලව මගෙන් ඈත් කරන්න හදන්නෙ,, මොකද එයා කාටවත් 2nd වෙන්න කැමති නැහැ..
    ඒ ඇරෙන්න එයාට මගෙ කිසිම වැ‍රැද්දක් හොයන්න හම්බවෙන්නෙ නැහැ, මොකද මං අද වෙනකම් beer ටිකක්වත් බීල නැහැ :no: :no:

    අක්ක මාර අක්කෙක් නේ බන්.........උබට අක්කට කතා කරන්නවත් විදිහක් නැද්ද??අක්කට call කරලාවත් කියපන්කො උබ බොක්කෙන් කරන්නේ කියල.....එතකොට වත් එකී තේරුම් ගනී නේ.....එහෙමවත් බැරිද??
     
    අක්ක මාර අක්කෙක් නේ බන්.........උබට අක්කට කතා කරන්නවත් විදිහක් නැද්ද??අක්කට call කරලාවත් කියපන්කො උබ බොක්කෙන් කරන්නේ කියල.....එතකොට වත් එකී තේරුම් ගනී නේ.....එහෙමවත් බැරිද??

    කියල තේරුම් කරන්න පුලුවන් කෙනෙක් නෙමේ Bro ඒ ගෑනු කෙනා
    :no: :no: :no:
     
    ado sorry mchn mama eka dakke na:no::no::no::no:
    ane manda matath hithaa ganna ba ubata monawa kiyannada kiyala:(:(
    gedara computer eken skype,fb wage ewayin wath ubalata chat karanna barida:eek::eek:

    gedarata ena cl ekakwath answer karanna denne nethi kellata net yanna deida bn, 4n eka ahu una da gedara thibuna computer eka aiyalage gedara gihin daala bn
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif