සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    අනේ කවුරුහරි කියල දෙන්නකෝ... :(

    මචංලා දන්න කෙනෙක් කියනවද Moneybooker account 1ක් හදාගන්නෙ කොහොමද කියලා??

    ඊට පස්සෙ Microworkers 1n moneybooker 1ka හරහා Microworkers වලින් සල්ලි ගන්නෙ කියල???

    උඹලා නිකන් පොඩි බබ්බු වගේනෙ බන්..පොඩ්ඩක් සයිට් එකට ගිහින් බලපන්.. 1min work
     

    BitMaxtor

    Member
    Feb 15, 2011
    157
    6
    0
    help ekak one...!


    Thread එකේ පළවෙනු පිටුවෙ තියෙනවා මචන් කරන හැටි.. ඒක හෙමීට කියෝපන්:)

    Machan,

    PR1 Blogs/Websites: 50 Words Post + ..............

    Kiyalane godak weda enne.....!!! Uba kalawage anith youtube wage ewata kohomada machan yanne....??

    Pls PM karapan..!!
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28

    වැඩියම හොයපු කෙනා කියන්නෙ උන්ගේ ඇඩ් එකක් වගේ.. මොකද කිව්වොත් අපේ ගෙවල් ගාව අක්ක කෙනෙකුත් $4000 ගානක් අරන් තිබ්බා ඕකෙන්.. අනික තමා අපිට මේක කියල දුන්න එකාට වැඩ දාන්න උඹ කවුද බන්? උඹ හොරෙන් කලාට කාටවත්ම කියල දුන්නෙ නැහැ නෙ?
     
    • Like
    Reactions: lucky_lakshitha