සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    mageth ada awa machng danne ekek kiyanawada money bookers eken bank ekata money send karanne kohomada kiyala?
     
    zcoreravi

    Member
    Sep 11, 2009
    493
    36
    0
    මචො මෙහෙම scene 1 තියෙනවා .moneybooker account 1 and bank account 1 names සමාන වෙන්න ඔන් නෙද? but මගෙ bank acc name 1 P.R. Perera but moneybrooker name 1 Ramith Perera (first+last names) .. මට bank acc 1ta money ganna puluwanda?
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    මචො මෙහෙම scene 1 තියෙනවා .moneybooker account 1 and bank account 1 names සමාන වෙන්න ඔන් නෙද? but මගෙ bank acc name 1 P.R. Perera but moneybrooker name 1 Ramith Perera (first+last names) .. මට bank acc 1ta money ganna puluwanda?

    Bank account ekey Initials valin nama thibunata bank account 1 patan ganiddi forms puravanakota sampurna nama denavaney... A nisaa aulak venna vidiyak ney.
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අනේ මචං microworkers එකේ මගෙ account 1ක හදද්දි මම zip code 1ka (postal code)දාද්දි මම distric code 1ක දම්මෙ නෑනෙ මචං... එ කියන්නෙ මචන් CO 10290 වෙනුවට මම දම්මෙ 10290 විතරයි... ( without the distric code )

    මචං මට PIN NUMBER 1ක එන 1ක් නැද්ද බං???
    :(
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    අනේ මචං microworkers එකේ මගෙ account 1ක හදද්දි මම zip code 1ka (postal code)දාද්දි මම distric code 1ක දම්මෙ නෑනෙ මචං... එ කියන්නෙ මචන් CO 10290 වෙනුවට මම දම්මෙ 10290 විතරයි... ( without the distric code )

    මචං මට PIN NUMBER 1ක එන 1ක් නැද්ද බං???
    :(

    magenam awa
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මචංලා දන්න කෙනෙක් කියනවද Moneybooker account 1ක් හදාගන්නෙ කොහොමද කියලා??

    ඊට පස්සෙ Microworkers 1n moneybooker 1ka හරහා Microworkers වලින් සල්ලි ගන්නෙ කියල???
     
    අනේ කවුරුත් නැද්දෝ...????
    :(
     
    • Like
    Reactions: milindasenarath

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මචංලා දන්න කෙනෙක් කියනවද Moneybooker account 1ක් හදාගන්නෙ කොහොමද කියලා??

    ඊට පස්සෙ Microworkers 1n moneybooker 1ka හරහා Microworkers වලින් සල්ලි ගන්නෙ කියල???
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අනේ කවුරුහරි කියල දෙන්නකෝ... :(