සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උබ සති දෙකක් මහන්සිවෙලා කරපු කැපවීම මගින් ගන්න ප්‍රතිපලය ගැන සතුටුයි.
    ඒ වගේම කාගෙන්ද කොපි කරලා එකෙන් ගන්න ප්‍රතිපලය මගින් උබ රජයේ විශ්ව විද්‍යාලයකට යනවා නම් එකෙන් අවුරුදු ගණනාවක් මහන්සිවෙලා, දුක් විදලා රජයේ කැම්පස් එකට යන්න හිතන් ඉන්න දුප්පත් එකෙක්ගේ එකම චාන්ස් එකත් නැතිවෙලා යන්න ඉඩ තියනවා කියන එකත් මතකයේ තියාගන්න.

    :(:(:):)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මටත් මාරම ආසාවක් තිබ්බේ බන් පේරා යන්න. කොහොමහරි ගියා. යකෝ දැන් ඒ කාලේ මතක් වෙනකොට මාරම දුකයි. උඹ ඔය කියන සිංදු ඇහෙනකොට ඇඩෙන ලෙවල්. මටම තේරෙන්නේ නෑ මොකද්ද එච්චරම ඕකත් එක්ක තියෙන බැඳීම කියලා...
    ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා උබටත් සෙට් වෙයන් කියලා

    ස්තූතියි සහෝ....
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සන්තෝෂයි මචන් උඹ අවසානෙ වැඩේ කරගත්ත එක ගැන.ඒත් ඔය පේරා ගැන තියෙන ලව් එක වැඩක් නැති වැඩක් බන්,ගිහින් සති 2ක් ඕන්නම් මාසයක් ඔය හැඟීම තියෙයි.ඊට පස්සෙ ඔය හන්තාන කඳු වැටිය,මහවැලි ගඟ අනන් මනන් ඔක්කොම රෙද්දවල් උඹට අමතකයි.ආයෙ මතක් වෙන්නෙ අවුට් වෙලා ගියාට පස්සෙ පරන දේවල් මතක් කරනකොට විතරයි.ඒකනම් ඉතින් පේරා නොගිය එකෙක්ට උනත් හිතෙනවනෙ බන්.මමත් ඕක ඇතුලට එක පාරක් ගිහින් තියෙනවා.ඊට අමතරව ඕක දැකලා තියෙනවා සෑහෙන්න මොකද අපෙ මාමා කෙනෙක් ඔය හරියෙම ඉන්න නිසා.පලවෙනි පාර නුවර එලියෙ ගියාම දැනෙන ආසික් එක දැන් යනකොට නෑනෙ බන්.ඒ වගේ තමයි.ඔය එක පාරක් දැකලා සික් ගැහුවට ඕක ටික දවසයි,නුවරම ඉන්න එකෙක්ට ඕවා ගානක්වත් නෑ.ඒක නිසා අකමැති දේවල් නොකර කැමති දේ කරපන්.ඕනෙමනම් නිකන් ඩිග්‍රි එකකට පේරා ගිහින් වීකෙන්ඩ් ස්ලිට් පලයන්.ෆේල් උනත් අවුලක් නෑනෙ පේරා ඩිග්‍රිය.හැබැයි ඉතින් ඒක තව එකෙක්ගෙ අවස්ථාව නැති කිරීමක්.
     
    ඔව් බං මටත් හිතෙනව උබේ කතාව හරි කියල....අනිවා අකමැති සබ්ජෙක්ට් එකක් කරන්න නම් පේරා යන්නෑ බං...උබට පට්ටම හැකියාවක් තියනව මචං මිනිස්සුන්ගෙ හිත් හදන්න ජෝක් නෙවෙයි සිරාවටම කියන්නෙ..ස්තූතියි රිප්ලයි එකට
     
    • Like
    Reactions: wiky123

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සන්තෝෂයි මචන් උඹ අවසානෙ වැඩේ කරගත්ත එක ගැන.ඒත් ඔය පේරා ගැන තියෙන ලව් එක වැඩක් නැති වැඩක් බන්,ගිහින් සති 2ක් ඕන්නම් මාසයක් ඔය හැඟීම තියෙයි.ඊට පස්සෙ ඔය හන්තාන කඳු වැටිය,මහවැලි ගඟ අනන් මනන් ඔක්කොම රෙද්දවල් උඹට අමතකයි.ආයෙ මතක් වෙන්නෙ අවුට් වෙලා ගියාට පස්සෙ පරන දේවල් මතක් කරනකොට විතරයි.ඒකනම් ඉතින් පේරා නොගිය එකෙක්ට උනත් හිතෙනවනෙ බන්.මමත් ඕක ඇතුලට එක පාරක් ගිහින් තියෙනවා.ඊට අමතරව ඕක දැකලා තියෙනවා සෑහෙන්න මොකද අපෙ මාමා කෙනෙක් ඔය හරියෙම ඉන්න නිසා.පලවෙනි පාර නුවර එලියෙ ගියාම දැනෙන ආසික් එක දැන් යනකොට නෑනෙ බන්.ඒ වගේ තමයි.ඔය එක පාරක් දැකලා සික් ගැහුවට ඕක ටික දවසයි,නුවරම ඉන්න එකෙක්ට ඕවා ගානක්වත් නෑ.ඒක නිසා අකමැති දේවල් නොකර කැමති දේ කරපන්.ඕනෙමනම් නිකන් ඩිග්‍රි එකකට පේරා ගිහින් වීකෙන්ඩ් ස්ලිට් පලයන්.ෆේල් උනත් අවුලක් නෑනෙ පේරා ඩිග්‍රිය.හැබැයි ඉතින් ඒක තව එකෙක්ගෙ අවස්ථාව නැති කිරීමක්.

    අත්දැකීමෙන් කියන්නේ මචන් මෙහෙම නම් වෙන්නේ නෑ. මගේ ගෙවල් තියෙන්නේ campus එකට කිලෝ මීටර 5ක් විතර දුරින්. ඒත් පේරා love එකනම් අඩුවෙලා නෑ කවදාවත් :love::love: හැබැයි ඉතිං ඕවා පුද්ගලානුබද්ධයි :nerd::nerd:

    ඒත් උඹේ point එකටනම් එකඟයි. ලස්සන campus එකක ඉන්න හිතෙන එක හදවතින් ගන්න තීරණයක්. මොලෙන් තීරණයක් ගත්තොත් තෝරාගන්නේ හොඳ අනාගතයක් තියෙන කෝස් එකක් තියෙන්නේ කොහෙද කියල. නැත්තන් කවදා හරි පේරාදෙණියේ ඉගෙනගත්ත එකේ සුන්දරත්වය ගැන මතක් කර කර කවුරු හරි ළඟ වහලෙක් වගේ ජීවිතේම කඹුරන්න වෙන්නත් පුළුවන් :baffled::sorry:

    Degree එක ලේසියෙන් fail වෙන්නේ නෑ. අවුරුදු 6ක් ඇතුලත හිමීට ගොඩ දාගන්න පුළුවන්. වෙන එකෙක්ගේ අවස්තාවක් නැති කිරීමක් කියල මටනම් හිතෙන්නේ නෑ මචං මූ පට්ට මහන්සියක් වෙලා දිනාගත්ත chance එකක් හින්ද. උඹ කියල තියෙනවා වගේ ස්ලිට්/පේරා දෙකම කරගන්න පුළුවන් උනානම් එළ :yes:

    අපේ උන් ගොඩක් හිටියා පේරා degree එක කරන ගමන් ස්ලිට්/CIMA/IESL කරපු. දෙකක් එක සැරේ කරන එක ගේමක් නෑ. සති දෙකෙන් AL කරපු මූට නම් ගේමක්ම නැති වෙයි :D:yes:

    මචං Unknown, උඹ දැන්ම ජීවිතේ ගැන rough ප්ලෑනක් ගහගනින්. අවුරුදු 30 වෙනකොට මම මෙතෙන්ට එනවා, අවුරුදු 35 වෙනකොට මම මේ දේ ලබාගන්නවා වගේ. ඒ කරලා ඒ plan එකට වැඩ කරපන්. වයස කියන එක සෑහෙන වැදගත්. උඹට දැන්ම ඕක තේරෙන්නේ නෑ තව අවරුදු 5ක් විතර ගියාම තමයි හිතෙන්නේ මම ඒ දවස් වලම මේ දේ පටන් අරන් ඉවර කරලා තිබ්බනම් කොච්චර ලේසිද, ඒ දවස් වලම අර දේ කරානම් කොච්චර වටිනවද අනං මනං කියල :yes: උඹ 3rd shy කරා කියන්නේ උඹ දැනටමත් උඹේ සමකාලීනයන්ට වඩා අවුරුදු 2ක් පස්සට ගිහින් ඉන්නේ. මේ කාලේ මහන්සි වෙලා ඒ අවුරුදු දෙක ආපහු ඇදපන්. Good luck මචං :)
     
    බොහොම ස්තුතියි මචං උපදෙස් වලට......ඔව් මචං දැන් ජීවිතේ පිස්සු කෙලියා ඇති...ප්ලෑනක් ගහල කොනක ඉදන් ගොඩදාගන්න ඕන....පේරා එන නොඑන එක රිසාල්ට් මත ඩිපෙන්ඩ් වෙයි ඒත් කොහොමහරි ජීවිතේ ගොඩ දාගන්නව මචං ස්ලිට් ලබන මාසෙ ඉදන්ම යන්න තමයි හිතන් ඉන්නෙ..ආයෙත් ෆයිවර් කරන්නත් බහින්න ඉන්නෙ..
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    උබ මේ කතාව දන්නේ නැතුව ඇති අද වෙනකන් :D

    මම කොමර්ස් 2nd එක කලේ..
    අපේ class එහෙකට ජපුරේ ගයාන් පිලපිටිය සර් ඇවිත් සෑහෙන්න motivation එකක් දුන්නා විබාගෙට දවස් 21ක් තියෙද්දී
    සර් කිව්වේ "මේ දවස් 21 වැඩිත් එක්ක කියල කවුරු හරි කිව්වොත් එකට එකග වෙන්නත් වෙනවා" කියල

    ඕක හිතාගෙන මම ගේම පටන් ගත්ත
    ඊට මාසෙකට විතර කලින් මම BS බාගයක් ඉවර කරන හිටියේ

    පස්සේ දවසක බස් එකී ගෙදර එන ගමන් EK ආවම උබේ thread එක දැක්ක..
    එකේ කුබුල් මාම දාල තිබ්බ comments දැකල මට තවත් ආස හිතුන campus යන්න

    පෙරදෙනීය එකටත් පොඩි ආසාවක් ආව.. :D

    ඊලගට රත්තරං අයියා මේක දාල තිබ්බ

    රත්තරං;20433510 said:
    අනිවාරෙන් වගකීමෙන් කියනවා සති දෙකෙන් පුලුවන් උබේ මීටරේ හොදනම්..

    හේතුව කියන්න අමාරුයි මම කොහොමද එහෙම කියන්නේ කියල

    GOD කියල බුවෙක් නෑ... උබ ගැන විශ්වාස කරපන්,.. එක එක පකයලට ප්‍රේ කරල වැඩක් නෑ

    ඕකෙන් පස්සේ මම හිතාගත්ත යකෝ maths සති දෙකෙන් දාන්න පුලුවන්නම් commerce බැරි නෑනේ යකෝ අනික මම වැඩත් හුගක් දැන් ඉවරයි නේ කියල කියල :rofl:

    කොහොම හරි මාත් විබාගේ ල්ව්වම AAB වගේ එකක් තියෙන්නේ..
    B එක accounts
    ඊත් විස්වාස නැහැ හොද B එකක්ද කියලා..

    මම මේක කියන්න හිටියේ රසාල්ට් ආවම
    එත් thread එක දැකල දැන් කියන්න හිතුනා

    අර thread එකේ comment දාපු කිබුල් තඩියට / රත්තරං අයියට ( මාමද මන්ද :rolleyes::rofl: ) සහ උබට විශේෂ ස්ත්තුතිය

    ආහ අනික සොරි වෙන්න ඕන බං උබේ thread එකට එවෙලේ comment එකක්වත් නොදැම්මට

    හොද degreeyakata මට පේරා හම්බුනොත් අනිවා එනවා..

    එහෙනම්..
    .
    .
    .
    උබටයි මටයි 2018 දී :rolleyes: (අපේ අවුරුදේ උන්ව ගන්නේ 2018දී නේද බං )
    හංතානෙදී හමුවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    ජය වේවා ! :D
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උබ මේ කතාව දන්නේ නැතුව ඇති අද වෙනකන් :D

    මම කොමර්ස් 2nd එක කලේ..
    අපේ class එහෙකට ජපුරේ ගයාන් පිලපිටිය සර් ඇවිත් සෑහෙන්න motivation එකක් දුන්නා විබාගෙට දවස් 21ක් තියෙද්දී
    සර් කිව්වේ "මේ දවස් 21 වැඩිත් එක්ක කියල කවුරු හරි කිව්වොත් එකට එකග වෙන්නත් වෙනවා" කියල

    ඕක හිතාගෙන මම ගේම පටන් ගත්ත
    ඊට මාසෙකට විතර කලින් මම BS බාගයක් ඉවර කරන හිටියේ

    පස්සේ දවසක බස් එකී ගෙදර එන ගමන් EK ආවම උබේ thread එක දැක්ක..
    එකේ කුබුල් මාම දාල තිබ්බ comments දැකල මට තවත් ආස හිතුන campus යන්න

    පෙරදෙනීය එකටත් පොඩි ආසාවක් ආව.. :D

    ඊලගට රත්තරං අයියා මේක දාල තිබ්බ

    ඕකෙන් පස්සේ මම හිතාගත්ත යකෝ maths සති දෙකෙන් දාන්න පුලුවන්නම් commerce බැරි නෑනේ යකෝ අනික මම වැඩත් හුගක් දැන් ඉවරයි නේ කියල කියල :rofl:

    කොහොම හරි මාත් විබාගේ ල්ව්වම AAB වගේ එකක් තියෙන්නේ..
    B එක accounts
    ඊත් විස්වාස නැහැ හොද B එකක්ද කියලා..

    මම මේක කියන්න හිටියේ රසාල්ට් ආවම
    එත් thread එක දැකල දැන් කියන්න හිතුනා

    අර thread එකේ comment දාපු කිබුල් තඩියට / රත්තරං අයියට ( මාමද මන්ද :rolleyes::rofl: ) සහ උබට විශේෂ ස්ත්තුතිය

    ආහ අනික සොරි වෙන්න ඕන බං උබේ thread එකට එවෙලේ comment එකක්වත් නොදැම්මට

    හොද degreeyakata මට පේරා හම්බුනොත් අනිවා එනවා..

    එහෙනම්..
    .
    .
    .
    උබටයි මටයි 2018 දී :rolleyes: (අපේ අවුරුදේ උන්ව ගන්නේ 2018දී නේද බං )
    හංතානෙදී හමුවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    ජය වේවා ! :D

    දැන් දැක්කෙ මචං මේ රිප්ලයි එක...මං දාපු ත්‍රෙඩ් එකක් හින්ද තව එකෙක් මෝටිවේට් උනා කියල අහන්න ලැබුන එකටත් සතුටුයි මචං....මම නං කෝකටත් කියල ස්ලිට් එකට යනව වාසනාවක් තිබ්බොත් හන්තානෙදි මුනගැහෙමු:D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    එළනේ ඒ ගාන
    සෙට් වෙයි බය නැතුව හිටහන්

    ස්තූතියි සහෝ උබල ඔක්කොගෙම කමෙන්ට් මට ලොකු හයියක් උණා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය රැග් සීන් අන්තරේ බලු වැඩ එහෙමනං මටත් පෙන්නන්න බෑ බං....

    ගිහින්ම බලපන් ..පිටින් බැලුවට ඕක තේරෙන්නේ නැහැ ....:P:P:P