උබ සති දෙකක් මහන්සිවෙලා කරපු කැපවීම මගින් ගන්න ප්‍රතිපලය ගැන සතුටුයි.
ඒ වගේම කාගෙන්ද කොපි කරලා එකෙන් ගන්න ප්‍රතිපලය මගින් උබ රජයේ විශ්ව විද්‍යාලයකට යනවා නම් එකෙන් අවුරුදු ගණනාවක් මහන්සිවෙලා, දුක් විදලා රජයේ කැම්පස් එකට යන්න හිතන් ඉන්න දුප්පත් එකෙක්ගේ එකම චාන්ස් එකත් නැතිවෙලා යන්න ඉඩ තියනවා කියන එකත් මතකයේ තියාගන්න.




මටත් මාරම ආසාවක් තිබ්බේ බන් පේරා යන්න. කොහොමහරි ගියා. යකෝ දැන් ඒ කාලේ මතක් වෙනකොට මාරම දුකයි. උඹ ඔය කියන සිංදු ඇහෙනකොට ඇඩෙන ලෙවල්. මටම තේරෙන්නේ නෑ මොකද්ද එච්චරම ඕකත් එක්ක තියෙන බැඳීම කියලා...
ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා උබටත් සෙට් වෙයන් කියලා
Uba moti wate Una Okkoma Ekathu karala Tread Ekak Dapan Ban Ethakota AL karana Thawa Ekek Hari Balala Uth Motivate Wela Goda Yaiii
Jaya Wewa ... Ban
umbata Pera yanna labewa kiyala praarthanaa karanawa..
සන්තෝෂයි මචන් උඹ අවසානෙ වැඩේ කරගත්ත එක ගැන.ඒත් ඔය පේරා ගැන තියෙන ලව් එක වැඩක් නැති වැඩක් බන්,ගිහින් සති 2ක් ඕන්නම් මාසයක් ඔය හැඟීම තියෙයි.ඊට පස්සෙ ඔය හන්තාන කඳු වැටිය,මහවැලි ගඟ අනන් මනන් ඔක්කොම රෙද්දවල් උඹට අමතකයි.ආයෙ මතක් වෙන්නෙ අවුට් වෙලා ගියාට පස්සෙ පරන දේවල් මතක් කරනකොට විතරයි.ඒකනම් ඉතින් පේරා නොගිය එකෙක්ට උනත් හිතෙනවනෙ බන්.මමත් ඕක ඇතුලට එක පාරක් ගිහින් තියෙනවා.ඊට අමතරව ඕක දැකලා තියෙනවා සෑහෙන්න මොකද අපෙ මාමා කෙනෙක් ඔය හරියෙම ඉන්න නිසා.පලවෙනි පාර නුවර එලියෙ ගියාම දැනෙන ආසික් එක දැන් යනකොට නෑනෙ බන්.ඒ වගේ තමයි.ඔය එක පාරක් දැකලා සික් ගැහුවට ඕක ටික දවසයි,නුවරම ඉන්න එකෙක්ට ඕවා ගානක්වත් නෑ.ඒක නිසා අකමැති දේවල් නොකර කැමති දේ කරපන්.ඕනෙමනම් නිකන් ඩිග්රි එකකට පේරා ගිහින් වීකෙන්ඩ් ස්ලිට් පලයන්.ෆේල් උනත් අවුලක් නෑනෙ පේරා ඩිග්‍රිය.හැබැයි ඉතින් ඒක තව එකෙක්ගෙ අවස්ථාව නැති කිරීමක්.
සන්තෝෂයි මචන් උඹ අවසානෙ වැඩේ කරගත්ත එක ගැන.ඒත් ඔය පේරා ගැන තියෙන ලව් එක වැඩක් නැති වැඩක් බන්,ගිහින් සති 2ක් ඕන්නම් මාසයක් ඔය හැඟීම තියෙයි.ඊට පස්සෙ ඔය හන්තාන කඳු වැටිය,මහවැලි ගඟ අනන් මනන් ඔක්කොම රෙද්දවල් උඹට අමතකයි.ආයෙ මතක් වෙන්නෙ අවුට් වෙලා ගියාට පස්සෙ පරන දේවල් මතක් කරනකොට විතරයි.ඒකනම් ඉතින් පේරා නොගිය එකෙක්ට උනත් හිතෙනවනෙ බන්.මමත් ඕක ඇතුලට එක පාරක් ගිහින් තියෙනවා.ඊට අමතරව ඕක දැකලා තියෙනවා සෑහෙන්න මොකද අපෙ මාමා කෙනෙක් ඔය හරියෙම ඉන්න නිසා.පලවෙනි පාර නුවර එලියෙ ගියාම දැනෙන ආසික් එක දැන් යනකොට නෑනෙ බන්.ඒ වගේ තමයි.ඔය එක පාරක් දැකලා සික් ගැහුවට ඕක ටික දවසයි,නුවරම ඉන්න එකෙක්ට ඕවා ගානක්වත් නෑ.ඒක නිසා අකමැති දේවල් නොකර කැමති දේ කරපන්.ඕනෙමනම් නිකන් ඩිග්රි එකකට පේරා ගිහින් වීකෙන්ඩ් ස්ලිට් පලයන්.ෆේල් උනත් අවුලක් නෑනෙ පේරා ඩිග්‍රිය.හැබැයි ඉතින් ඒක තව එකෙක්ගෙ අවස්ථාව නැති කිරීමක්.

හැබැයි ඉතිං ඕවා පුද්ගලානුබද්ධයි 






උඹ 3rd shy කරා කියන්නේ උඹ දැනටමත් උඹේ සමකාලීනයන්ට වඩා අවුරුදු 2ක් පස්සට ගිහින් ඉන්නේ. මේ කාලේ මහන්සි වෙලා ඒ අවුරුදු දෙක ආපහු ඇදපන්. Good luck මචං 
අත්දැකීමෙන් කියන්නේ මචන් මෙහෙම නම් වෙන්නේ නෑ. මගේ ගෙවල් තියෙන්නේ campus එකට කිලෝ මීටර 5ක් විතර දුරින්. ඒත් පේරා love එකනම් අඩුවෙලා නෑ කවදාවත්හැබැයි ඉතිං ඕවා පුද්ගලානුබද්ධයි
ඒත් උඹේ point එකටනම් එකඟයි. ලස්සන campus එකක ඉන්න හිතෙන එක හදවතින් ගන්න තීරණයක්. මොලෙන් තීරණයක් ගත්තොත් තෝරාගන්නේ හොඳ අනාගතයක් තියෙන කෝස් එකක් තියෙන්නේ කොහෙද කියල. නැත්තන් කවදා හරි පේරාදෙණියේ ඉගෙනගත්ත එකේ සුන්දරත්වය ගැන මතක් කර කර කවුරු හරි ළඟ වහලෙක් වගේ ජීවිතේම කඹුරන්න වෙන්නත් පුළුවන්
Degree එක ලේසියෙන් fail වෙන්නේ නෑ. අවුරුදු 6ක් ඇතුලත හිමීට ගොඩ දාගන්න පුළුවන්. වෙන එකෙක්ගේ අවස්තාවක් නැති කිරීමක් කියල මටනම් හිතෙන්නේ නෑ මචං මූ පට්ට මහන්සියක් වෙලා දිනාගත්ත chance එකක් හින්ද. උඹ කියල තියෙනවා වගේ ස්ලිට්/පේරා දෙකම කරගන්න පුළුවන් උනානම් එළ
අපේ උන් ගොඩක් හිටියා පේරා degree එක කරන ගමන් ස්ලිට්/CIMA/IESL කරපු. දෙකක් එක සැරේ කරන එක ගේමක් නෑ. සති දෙකෙන් AL කරපු මූට නම් ගේමක්ම නැති වෙයි
මචං Unknown, උඹ දැන්ම ජීවිතේ ගැන rough ප්ලෑනක් ගහගනින්. අවුරුදු 30 වෙනකොට මම මෙතෙන්ට එනවා, අවුරුදු 35 වෙනකොට මම මේ දේ ලබාගන්නවා වගේ. ඒ කරලා ඒ plan එකට වැඩ කරපන්. වයස කියන එක සෑහෙන වැදගත්. උඹට දැන්ම ඕක තේරෙන්නේ නෑ තව අවරුදු 5ක් විතර ගියාම තමයි හිතෙන්නේ මම ඒ දවස් වලම මේ දේ පටන් අරන් ඉවර කරලා තිබ්බනම් කොච්චර ලේසිද, ඒ දවස් වලම අර දේ කරානම් කොච්චර වටිනවද අනං මනං කියලඋඹ 3rd shy කරා කියන්නේ උඹ දැනටමත් උඹේ සමකාලීනයන්ට වඩා අවුරුදු 2ක් පස්සට ගිහින් ඉන්නේ. මේ කාලේ මහන්සි වෙලා ඒ අවුරුදු දෙක ආපහු ඇදපන්. Good luck මචං
![]()


රත්තරං;20433510 said:අනිවාරෙන් වගකීමෙන් කියනවා සති දෙකෙන් පුලුවන් උබේ මීටරේ හොදනම්..
හේතුව කියන්න අමාරුයි මම කොහොමද එහෙම කියන්නේ කියල
GOD කියල බුවෙක් නෑ... උබ ගැන විශ්වාස කරපන්,.. එක එක පකයලට ප්‍රේ කරල වැඩක් නෑ


) සහ උබට විශේෂ ස්ත්තුතිය
(අපේ අවුරුදේ උන්ව ගන්නේ 2018දී නේද බං )
උබ මේ කතාව දන්නේ නැතුව ඇති අද වෙනකන්
මම කොමර්ස් 2nd එක කලේ..
අපේ class එහෙකට ජපුරේ ගයාන් පිලපිටිය සර් ඇවිත් සෑහෙන්න motivation එකක් දුන්නා විබාගෙට දවස් 21ක් තියෙද්දී
සර් කිව්වේ "මේ දවස් 21 වැඩිත් එක්ක කියල කවුරු හරි කිව්වොත් එකට එකග වෙන්නත් වෙනවා" කියල
ඕක හිතාගෙන මම ගේම පටන් ගත්ත
ඊට මාසෙකට විතර කලින් මම BS බාගයක් ඉවර කරන හිටියේ
පස්සේ දවසක බස් එකී ගෙදර එන ගමන් EK ආවම උබේ thread එක දැක්ක..
එකේ කුබුල් මාම දාල තිබ්බ comments දැකල මට තවත් ආස හිතුන campus යන්න
පෙරදෙනීය එකටත් පොඩි ආසාවක් ආව..
ඊලගට රත්තරං අයියා මේක දාල තිබ්බ
ඕකෙන් පස්සේ මම හිතාගත්ත යකෝ maths සති දෙකෙන් දාන්න පුලුවන්නම් commerce බැරි නෑනේ යකෝ අනික මම වැඩත් හුගක් දැන් ඉවරයි නේ කියල කියල
කොහොම හරි මාත් විබාගේ ල්ව්වම AAB වගේ එකක් තියෙන්නේ..
B එක accounts
ඊත් විස්වාස නැහැ හොද B එකක්ද කියලා..
මම මේක කියන්න හිටියේ රසාල්ට් ආවම
එත් thread එක දැකල දැන් කියන්න හිතුනා
අර thread එකේ comment දාපු කිබුල් තඩියට / රත්තරං අයියට ( මාමද මන්ද) සහ උබට විශේෂ ස්ත්තුතිය
ආහ අනික සොරි වෙන්න ඕන බං උබේ thread එකට එවෙලේ comment එකක්වත් නොදැම්මට
හොද degreeyakata මට පේරා හම්බුනොත් අනිවා එනවා..
එහෙනම්..
.
.
.
උබටයි මටයි 2018 දී(අපේ අවුරුදේ උන්ව ගන්නේ 2018දී නේද බං )
හංතානෙදී හමුවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
ජය වේවා !![]()

එළනේ ඒ ගාන
සෙට් වෙයි බය නැතුව හිටහන්
ඔය රැග් සීන් අන්තරේ බලු වැඩ එහෙමනං මටත් පෙන්නන්න බෑ බං....



දැන් උඹව තේරුනාද පෙරා
