සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    589
    729
    93
    Colombo


    ඉතිං එහෙනං හන්තාන හීනෙ ගොඩද?මං මිෂන් එක වින් කරාද?එක අතකින් මං දිනුම් ඒත් මං පරාදයි බං.ඒ මොන හරුපයක්ද බොල කියල හිතෙනව ඇති උබලට.ඒ කිව්වෙ බං ඔය රිසාල්ට් එකට මම පේරා පිසිකල් නං සිලෙක්ට් වෙයි බොහෝ විට බෝට්ටුවකින් හරි.ඒත් මචං computer science නං හීනයක්ම තමා :( මොකද මං ඉන්න දිස්ත්‍රික්කෙ Z එක 0.9 න් වගේ ඉදන් පිසිකල් අහුවෙනව ඒත් computer science වලට 1.53 වත් ඕන.මම පේර යුනියට පට්ට ආසයි තමයි.ඒත් මචං මම ආස දේ අතඇරල අකමැති බැරි මගුලක් ඉගෙනගෙන තේරුමක් නෑනෙ.පේරා ඇර ලංකාවෙ වෙන කිසිම රජයේ කැම්පස් එකකට යන්න කිසිම ආසවක්වත් අදහසක්වත් නැති හින්ද‍ ඒවගේම වයසත් යන හින්ද ගෙදර අයගේත් අදහස පරිදි මම කලින් හිතං හිටියා වගේම ස්ලිට් එකට යනව.හැබැයි මොකක් හරි කරුමෙකට කට් ඕෆ් මාක් එහෙ මෙහෙ වෙලා මට බෝට්ටුවකින් හරි computer science සිලෙක්ට් වෙයි කියල බලාපොරොත්තු තියාගන්න පුලුවන් රිසාල්ට් එකක් ආවොත් පේරා යනවා.

    ඉතිං එලකිරි සහෝදරවරුනි උබල ඔක්කොටම ස්තූතියි.මොකද මේ පාරත් අතාඇරල ෆේල් වෙන්න හිටිය මට මේ රිසාල්ට් එකට හරි යන්න උබල හැමෝගෙම කමෙන්ට් ලොකු හයියක් උණා.ඒ වගේම උබල මගෙ ත්‍රෙඩ් වලට මහන්සිවෙලා දාපු කමෙන්ට් වලට රිප්ලයි එකක්වත් දාන්න මට වෙලාවක් තිබ්බෙ නෑ ඒකට සමාවෙයල්ලා.(රෙප් නං දෙන්න දන්නෙත් නෑ)CoolMan88 සහෝදරයා වෙනමම ත්‍රෙඩ් එකක් පවා දාල තිබ්බ මට උදව් කරන්න.උබල කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නැතුව කරපු ඒ උදව් ඒ එලකිරි සහෝදරත්වය කවදාවත් අමතක වෙන්නෑ මචං උබල ඔක්කොටම ස්තූතියි.

    එක අතකිං බැලුවම ලෝකෙ අමාරුම විභාගයක් කියල කියන ලංකාවේ A/L ඒකෙත් අමාරුම ගණිත විශය ධාරාවෙන් සති දෙකෙන් කරල මේ වගේ රිසාල්ට් එකක් දාගත්ත එකත් මැජික් එකක් වගේ තමා....(පසුබිම් සංගීතය මරුකතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා....:D :D)

    හැබැයි මට කෙසේවෙතත් අර කෙල්ල නං ඩෙන්ටල් ෆැකල්ටිම සිලෙක්ට් වෙයි.මොකද මගෙ phy mcq 41 ක් තියනව.මට ඒ පිනම මදිද බොලව්....:D :lol: :D

    අවසාන වශයෙන් දන්න එකෙක් මට මේක කියහන්කො ස්ලිට් එකේ Bsc එක කරල Msc එක කරන්න පේරා එන්න පුලුවන්ද???

    IS @ ගූගල් ස්ට්‍රීට් වීව් එකේ ගලහ පාර දිගේ ගොස් මාකස් හෝල් එක අසලින් පේන හන්තාන දිහා බලාගෙන....:( :( :(



    ubata niyamata liyanna puluwan :yes:
    gudluck with your future Studies

    bump
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    Paw ban ubala hena bokken comment danawa. :lol: Muge thread history eka balapanko.. :rofl:

    ඇයි සහෝදරයා මොකක්ද ප්‍රශ්නෙ??උබ ඔය කියන්නෙ මම දාපු "කැම්පස් යන්නෙ සිරාම වැඩ්ඩොද?" කියන ත්‍රෙඩ් එක ගැන වෙන්න ඕන ඔව් මම තවම ඒ මතයෙමයි ඉන්නෙ කිසිම වෙනසක් නෑ...ඒ වගේම ඒ ත්‍රෙඩ් එක දැන්මටත් පස්සෙ තමා මට පේරා දැකලා කැම්පස් එන්න ආස හිතිලා කාගෙන AL කරන්න ගත්තෙ.මේ ගත්ත රිසාල්ට් එකට පේරා computer science නම් යන්න බැරිවෙයි එහෙම උනොත් වෙන කිසිම කැම්පස් එකක කිසිම කෝස් එකකට යන්නෑ මම මම කොහොමත් දැන් ස්ලිට් එකේ degree එක කරන්න පටන් අරන් තියෙන්නෙ...ආයෙත් කියනවා කැම්පස් යන්නෙ සිරාම වැඩ්ඩොද කියලා මම දාපු ත්‍රෙඩ් එකේ මතයෙමයි මම තාම ඉන්නෙ කිසිම වෙනසක් නෑ ඒක උබට ප්‍රශ්නයක්ද??
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    E machan.ugc handbook eke computer science section eke pera campus eke name eke nane bn :confused::confused:.mehe giye sare ucsc wala cs gathe 1.67 bn.botuwak set wei kiyala balan inewa

    pera computer science wenama na .. physical eka athule thama thiyene
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    මම වගේම පිස්සු කෙලලා ක්ලාස් කට් කරලා කෙලවගෙන AL අතාඇරලා නසරානි වෙලා ඉන්න මේ පාර AL ලියන්න ඉන්න මල්ලිලාට මට වගේ විභාගෙ කර මුලටම ඇවිත් හිරවෙන්න කලින් මොරාල් අප් වෙලා ආයෙත් AL පාත් එකට වැටෙන්න BUMP

    මට තිබ්බෙ සති දෙකයි ඒත් සති දෙකේ උපරිම ගේම ගහලා කොහොමහරි AL ගොඩ දාගත්තා උබලට මාස 3ක් තියනවා හොදටම ඇති හොද රිසාල්ට් එකක් දාගන්න දැන් මේකෙ ලැගගෙන ඉන්නැතුව පාඩම් කරපන් මේ ත්‍රෙඩ් 2න් උබලට මොරාල් එකක් ආවනං ආයෙත් AL පාත් එකට වැටුනනං රෙප්+ එපා UNKNOWN අයියට පේරා එන්න බෝට්ටුවක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරන් පලයව්:P:P:P