එතකොට මුන්ට ද මේ සෞක්‍ය අංශ කියල කිව්වේ මෙචර කල්අපේ පොහොට්ටුවෙ සහෝදර පක්ෂ වල ඉල්ලීමට ඇහුම්කන් දීලා අන්න එහෙම රට වැහුවට නම් කමක් නෑ. දවසට 1700ක් මැරුනත් කමක් නෑ, වල් වේස ජෙප්පන්ට බයේ නම් රට වහන්න එපා ජනාදිපති තුමනි.
මූ මේ එදාවේල හම්බ කරන මිනිස්සුන්ට කන්ඩ නෑ කියලා ඒක පිටින් දාලා සක්කිලියගෙ තියෙන කාලකන්නි මානසිකත්වය තමා පෙන්නන්නෙ. ඕක වෙලා තියෙන්නෙ මොකුත් නෙමේ බං ඌට කවුරුත් කියන එක අහන්ඩ තරම් හික්මීමක් නෑ
අපි කෙලින්ම ප්‍රස්නෙට බහිමුකො බන්.එතකොට මුන්ට ද මේ සෞක්‍ය අංශ කියල කිව්වේ මෙචර කල්
එතකොට දුප්පත් මිනිසුන්ට කන්ඩ හම්බ වෙනවද ??
නන්දසේනයගෙ ගජමිතුරු මුස්ලිම් බොක්කට දීපු පොල්තෙල් සීනි බදු සහනේ අය කරලා ස්ථිර ආදායමක් නැති එකාට බෙදල දෙන්න කියපන්.පලවෙනි පාර වහපු වෙලේ එදාවේල හම්බකරපු මිනිස්සු අතේ තිබුන සල්ලි සේරම කෑම වියදමට නැතිවුනා, රත්තරන් බඩුවක් තිබ්බනම් ඒවා උගස් තියලා හරි කෑම ටික ගත්තා. .
එතකොට රජයේ සහ පුද්ගලික දෙගොල්ලන්ටම ගෙදර හිටියත් පඩි ලැබුනා. . උන් ඒවලින් කෑවා. .
අර ස්තිර රැකියා නැති ගොඩේ ඉන්නවා නය, ලිසින් අරන් ජිවත් වුන අය. . උන්ට ඒවා ගෙවාගන්න බැරිවුනා. . දුන්නා සහනයක් කියලා එකක් මොකක්ද ඒ මාස 6ක වාරික එකතු කරලා ඒකට තවත් පොලියක් දාලා අවුරුද්දකින් ගෙවන්න දුන්නා. .
ස්තිර රැකියා කරපු පඩි ගත්ත අයත් ඔය සහනේ ගත්තා. .
ඔන්න දැන් රට ඇරියා. . ඔහොම යද්දි දෙවෙනි පාරත් වැහුවා. . ස්තිර රැකියා නැත් සෙට් එකට දැන් උගස් තියන්න රත්තරන් බඩු නෑ, නය තිබුන අය ඒවටත් හිරවුනා. . කන්න වෙන්නෙත් නයට අරන්. . නයට අරන් හරි කෑවා ලෝන් ටික එහෙම්ම ඇරියස්. .
නය ගෙවන්නත් තියෙනවා දැන්. . අඩුම පවුලක් මාසයක්ජිවත් වෙන්න රු 30000ක් ඕනා උබලා දන්නවනේ වියදමේ සැර. . ඔන්න ඉතින් දැන්න දුන්නා මාස තුනක සහනයක් කියලා එකක්. . පලවෙනිපාර පාස 6ට දුන්නනේ තව ලෝන් එකක් හදලා, දැන් පලවෙනි ලෝන් එකයි දෙවැනි ලෝන් එකයි දෙකම මාස 3ක් ඇරියස්. . ලෝන් දෙකේ මාස 3 වාරික මුදල එකතු කරලා ඒකට පොලිය දාලා දුන්නා තව ලෝන් එකක් දැන් ලෝන් 3යි. .
මුලින්ම ගත්ත ලෝන් එකේ වාරිකේ 20යි කියලා හිතමු. . දැන් එක ලෝන් එක 3ක් වෙලා දැන් 30ක් විතර ගෙවන්න වෙලා. . මේක ස්තිර රැකියා ඇති නැති හැමොටම පොදු කතාවක්. .
නමුත් මේ වෙලේ රට වැහුවොත් ස්තිර රැකියා තියෙන කෙනාට කන්න ටික ගන්න හරි පඩිය ලැබෙයි. .
එහෙම නැති කෙනාට මොකද වෙන්නේ. . ලක්ශ 80ක් ඉන්නවලු ස්තිර රැකියා නැති අය. .
ආයේ රට වැහුවොත් ලෝන් අරන් නම් සහනයක් කියලා තවත් ලෝන් එකක් හදලා දෙයි. . එහෙම කරත් ස්තිර රැකියාවක් නැති මිනිහට ඕවා ගෙවන්න බෑ. . කෑම් වියදමත් නයට අරන්නේ කරන්නේ. .
අද පව්ලක් නඩත්තු කරන්න අවශ්‍යම වියදම් වලට අවම 30000ක් ඕනා. . ඉතින් පරාම්පරාවෙන් දෙයක් ලැබිලා නැත්තන් ඒ මිනිහා මුල ඉදන් පටන් ගන්න ඕනා. . එහෙම කෙනෙක් මාසෙට 30ක් 35ක් හොයාගනි උපරිම. . ඉතිරි කරන්න කියලා ගානක් ඉතුරු එන්නෙත් නෑ. . අපි ඒ මිනිස්සු ගැන හිතන්න ඕනා මේ වෙලේ. .
රට වහන්න කිව්වට පඩියෙන් බාගයක් කවුරුත් දෙන්නේ නෑනේ පඩියක් නැති මිනිහට. .
මම හොදටම දන්න නිසා කියන්නේ. . ආයේ රට වැහුවොත් මිනිස්සු සියදිවි නසා ගනි. .
මාව දේශපාලන ලබ්බවල් වලට ගාවගන්න නම් එපා. . මම චන්දේ දුන්නේ නෑ එකෙක්ටවත් චන්ද කාඩ් දෙක තාම ලාච්චුවේ තියෙනවා. .
නන්දසේනයගෙ ගජමිතුරු මුස්ලිම් බොක්කට දීපු පොල්තෙල් සීනි බදු සහනේ අය කරලා ස්ථිර ආදායමක් නැති එකාට බෙදල දෙන්න කියපන්.
ඇන්ටිජන් ටෙස්ට් කිට් එකක් රු 500ක් 1000ක් තරම්වත් නෑ. ඒවා ගෙන්නලා රු 2500ට 3000ට ටෙස්ට් කරපු උන්ගෙන් ඒ වැඩිපුර ගත්තු සල්ලි අය කරලා ස්ථිර ආදායමක් නැති එකාට බෙදල දෙන්න කියපන්.
දවසට 170 ගානේ මරන එක නවත්තන්න ඉක්මනින්ම රට වහන්න කියපන්.
පලවෙනි පාර වහපු වෙලේ එදාවේල හම්බකරපු මිනිස්සු අතේ තිබුන සල්ලි සේරම කෑම වියදමට නැතිවුනා, රත්තරන් බඩුවක් තිබ්බනම් ඒවා උගස් තියලා හරි කෑම ටික ගත්තා. .