මැරෙන මිනිහ වෙනුවෙන් මිනිහෙක්, පියෙක්, මවක්, සහෝදරයෙක්, දුවෙක් පුතෙක්, යාලුවෙක් ව කවුරුත්දෙන්නේ නෑ නේ.??. ඉසෙල්ලා වැහුව කියල දවසට මිනිස්සු 10-15 ක් වත් කන්න නැතුව මැරුණද ?
නොකා නොබී හරි තමන්ගේ දෙමවුපියෝ බලා ගන්න මිනිස්සු ඉන්න රටක්.
නොකා නොබී?
ඉස්සෙල්ලා වැහුවා කියලා මැරුනේ නෑ දැන් වැහුවොත් මැරෙනවා. .
උබලා නොදන්නවා උනාට නය ගෙවාගන්න බැරිවෙලා බෙල්ලේ වැල දාගත්ත මිනිස්සු ඉන්නවා. .
කවුරුත් කියනවද කොරොනා අර්බුදය හමුවේ නය ගෙවිමට නොහැකිව සියදිවි නසාගත්ත කතාවක්? නැනේ?
පඩි එපා රට වහන්න කියලා කවුරුත් කියනවද නෑනේ? අන්න එහෙම කියන්න පුලුවන් දවසක අපි අර ස්තිර රැකියා නැති මිනිස්සු ගැන කතාකරමු. .
එහෙම වුනොත් තේරෙයි අර ස්තිර රැකියා නැති මිනිහට තියෙන ප්‍රශ්න. .
වැඩක් නොකර පින් පඩි ගන්න බලන් රට වහපන් රට වහපන් කියන එවුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. .
මට රට වැහුවත් එකයි නැතත් එකයි මම බිස්නස් කරන්නේ. .
ඒත් වැහුවොත් අර පොඩි මිනිහා මේ වෙලේ නැත්තටම නැති වෙනවා. .
ඉන්ටර්නැශනල් කියලා ඩ්‍රාමා එකක් තියෙනවා. . අන්න ඒක බලපන් සමාජ තල ගැන පොඩි අවබෝදයක් ගන්න ඕනනම්. .
Last edited: