සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    IMG-20210819-122211-937.jpg
    IMG-20210819-122214-123.jpg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය ගස් බල්ල බුදිද බං මේතරම් විනාසයක් රටට වෙලා තියෙද්දි..

    • Like
    Reactions: jay-shan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    අපේ පොහොට්ටුවෙ සහෝදර පක්ෂ වල ඉල්ලීමට ඇහුම්කන් දීලා අන්න එහෙම රට වැහුවට නම් කමක් නෑ. දවසට 1700ක් මැරුනත් කමක් නෑ, වල් වේස ජෙප්පන්ට බයේ නම් රට වහන්න එපා ජනාදිපති තුමනි.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545

    එතකොට මුන්ට ද මේ සෞක්‍ය අංශ කියල කිව්වේ මෙචර කල්

    එතකොට දුප්පත් මිනිසුන්ට කන්ඩ හම්බ වෙනවද ??
     
    • Like
    Reactions: ruchira55

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මූ මේ එදාවේල හම්බ කරන මිනිස්සුන්ට කන්ඩ නෑ කියලා ඒක පිටින් දාලා සක්කිලියගෙ තියෙන කාලකන්නි මානසිකත්වය තමා පෙන්නන්නෙ. ඕක වෙලා තියෙන්නෙ මොකුත් නෙමේ බං ඌට කවුරුත් කියන එක අහන්ඩ තරම් හික්මීමක් නෑ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    "රට ජෙප්පො වාලා වසන්ගතේ මන්දො කරාන්න - වන්නිල ඇත්තෝ"

    කොරියන් නාට්ටිට වගේ හරියට. මොකුත් වුනාම හැමෝම රජ වාසල ඉදිරියට ගිහින් කියන්නෙ,
    "රජතුමනි... රට වහන්න"
    "රජතුමනි... රට වහන්න"
    "රජතුමනි... රට වහන්න"
    "රජතුමනි... රට වහන්න"
    "රජතුමනි... රට වහන්න"
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ මේ එදාවේල හම්බ කරන මිනිස්සුන්ට කන්ඩ නෑ කියලා ඒක පිටින් දාලා සක්කිලියගෙ තියෙන කාලකන්නි මානසිකත්වය තමා පෙන්නන්නෙ. ඕක වෙලා තියෙන්නෙ මොකුත් නෙමේ බං ඌට කවුරුත් කියන එක අහන්ඩ තරම් හික්මීමක් නෑ

    අනිව සති තුනක් වහල කන්න නැති වෙනවනම් ඔය කාලකන්නි බල්ලො තුනෙන් දෙක ගන්න පෙරේතකමට පලවෙනි රැල්ල මාසෙකටත් වැඩිය ලොක්ඩවුන් කරේ කොහොමද..

    gRdRFrY.jpg
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    අපේ ගමේ පිස්සු ලාවට තියන අංකල් කෙනෙක් හිටියා
    ගමේ උන් නිතරම කිව්වා බෙහෙත් ගන්න කියලා.
    ලොකුවට කියෙව්වා මට එහෙම ආබාධයක් නෑ කියලා.
    ටික ටික පිස්සු තද උනා.
    මිනිස්සුත් නිතරම කිව්වා බෙහෙත් ගන්න කියලා ඒත් තාම ඇහුවේ නෑ
    ලගම නෑයොත් කිව්වා. ඇහුවේ නෑ.
    නෑයොත් දැන් තරහයි වගේ. අනේ මන්දා
    දැන් කොහොමහරි උට හොදටම පිස්සු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    එතකොට මුන්ට ද මේ සෞක්‍ය අංශ කියල කිව්වේ මෙචර කල්

    එතකොට දුප්පත් මිනිසුන්ට කන්ඩ හම්බ වෙනවද ??
    අපි කෙලින්ම ප්‍රස්නෙට බහිමුකො බන්.

    මේකේ උනේ බන් වල් වේස ජෙප්පො ජනාදිපතිතුමාට කලින් ඉස්සර උන එක. එතුමා කෝමත් ජාතික ආරක්සාවට මුල් තැන දීලා රට වහන්නයි හිටියෙ. හැබැයි වල් වේස ජෙප්පොන්ට සැකොන්ඩ් වෙලා රට වහල වැඩක් නෑ. එතකොට ක්‍රෙඩිට් එක යන්නෙ උන්ට. මේක අපේ පැත්තට ක්‍රෙඩිට් එක ගන්න විදිහකට වැඩේ වෙන්න ඕන. එච්චරයි මං කියන්නෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    පලවෙනි පාර වහපු වෙලේ එදාවේල හම්බකරපු මිනිස්සු අතේ තිබුන සල්ලි සේරම කෑම වියදමට නැතිවුනා, රත්තරන් බඩුවක් තිබ්බනම් ඒවා උගස් තියලා හරි කෑම ටික ගත්තා. .
    එතකොට රජයේ සහ පුද්ගලික දෙගොල්ලන්ටම ගෙදර හිටියත් පඩි ලැබුනා. . උන් ඒවලින් කෑවා. .

    අර ස්තිර රැකියා නැති ගොඩේ ඉන්නවා නය, ලිසින් අරන් ජිවත් වුන අය. . උන්ට ඒවා ගෙවාගන්න බැරිවුනා. . දුන්නා සහනයක් කියලා එකක් මොකක්ද ඒ මාස 6ක වාරික එකතු කරලා ඒකට තවත් පොලියක් දාලා අවුරුද්දකින් ගෙවන්න දුන්නා. .
    ස්තිර රැකියා කරපු පඩි ගත්ත අයත් ඔය සහනේ ගත්තා. .

    ඔන්න දැන් රට ඇරියා. . ඔහොම යද්දි දෙවෙනි පාරත් වැහුවා. . ස්තිර රැකියා නැත් සෙට් එකට දැන් උගස් තියන්න රත්තරන් බඩු නෑ, නය තිබුන අය ඒවටත් හිරවුනා. . කන්න වෙන්නෙත් නයට අරන්. . නයට අරන් හරි කෑවා ලෝන් ටික එහෙම්ම ඇරියස්. .
    නය ගෙවන්නත් තියෙනවා දැන්. . අඩුම පවුලක් මාසයක්ජිවත් වෙන්න රු 30000ක් ඕනා උබලා දන්නවනේ වියදමේ සැර. . ඔන්න ඉතින් දැන්න දුන්නා මාස තුනක සහනයක් කියලා එකක්. . පලවෙනිපාර පාස 6ට දුන්නනේ තව ලෝන් එකක් හදලා, දැන් පලවෙනි ලෝන් එකයි දෙවැනි ලෝන් එකයි දෙකම මාස 3ක් ඇරියස්. . ලෝන් දෙකේ මාස 3 වාරික මුදල එකතු කරලා ඒකට පොලිය දාලා දුන්නා තව ලෝන් එකක් දැන් ලෝන් 3යි. .

    මුලින්ම ගත්ත ලෝන් එකේ වාරිකේ 20යි කියලා හිතමු. . දැන් එක ලෝන් එක 3ක් වෙලා දැන් 30ක් විතර ගෙවන්න වෙලා. . මේක ස්තිර රැකියා ඇති නැති හැමොටම පොදු කතාවක්. .
    නමුත් මේ වෙලේ රට වැහුවොත් ස්තිර රැකියා තියෙන කෙනාට කන්න ටික ගන්න හරි පඩිය ලැබෙයි. .
    එහෙම නැති කෙනාට මොකද වෙන්නේ. . ලක්ශ 80ක් ඉන්නවලු ස්තිර රැකියා නැති අය. .

    ආයේ රට වැහුවොත් ලෝන් අරන් නම් සහනයක් කියලා තවත් ලෝන් එකක් හදලා දෙයි. . එහෙම කරත් ස්තිර රැකියාවක් නැති මිනිහට ඕවා ගෙවන්න බෑ. . කෑම් වියදමත් නයට අරන්නේ කරන්නේ. .

    අද පව්ලක් නඩත්තු කරන්න අවශ්යම වියදම් වලට අවම 30000ක් ඕනා. . ඉතින් පරාම්පරාවෙන් දෙයක් ලැබිලා නැත්තන් ඒ මිනිහා මුල ඉදන් පටන් ගන්න ඕනා. . එහෙම කෙනෙක් මාසෙට 30ක් 35ක් හොයාගනි උපරිම. . ඉතිරි කරන්න කියලා ගානක් ඉතුරු එන්නෙත් නෑ. . අපි ඒ මිනිස්සු ගැන හිතන්න ඕනා මේ වෙලේ. .

    රට වහන්න කිව්වට පඩියෙන් බාගයක් කවුරුත් දෙන්නේ නෑනේ පඩියක් නැති මිනිහට. .
    මම හොදටම දන්න නිසා කියන්නේ. . ආයේ රට වැහුවොත් මිනිස්සු සියදිවි නසා ගනි. .

    මාව දේශපාලන ලබ්බවල් වලට ගාවගන්න නම් එපා. . මම චන්දේ දුන්නේ නෑ එකෙක්ටවත් චන්ද කාඩ් දෙක තාම ලාච්චුවේ තියෙනවා. .
     
    නන්දසේනයගෙ ගජමිතුරු මුස්ලිම් බොක්කට දීපු පොල්තෙල් සීනි බදු සහනේ අය කරලා ස්ථිර ආදායමක් නැති එකාට බෙදල දෙන්න කියපන්.

    ඇන්ටිජන් ටෙස්ට් කිට් එකක් රු 500ක් 1000ක් තරම්වත් නෑ. ඒවා ගෙන්නලා රු 2500ට 3000ට ටෙස්ට් කරපු උන්ගෙන් ඒ වැඩිපුර ගත්තු සල්ලි අය කරලා ස්ථිර ආදායමක් නැති එකාට බෙදල දෙන්න කියපන්.

    දවසට 170 ගානේ මරන එක නවත්තන්න ඉක්මනින්ම රට වහන්න කියපන්.
     
    උබ කියපන්. . මටනම් ඔය දේශපාලනේ කරන එවුන් එක්ක කිසිම සම්බන්දයක් නෑ. .

    "මම හැමදාම කියනවා ආන්ඩුව වෙනස් කරාට ඕක කරන්න බෑ රජයේ ආන්ඩු ක්‍රමයම වෙනස් කරන්න වෙනවා. .
    සමාජවාදි බාගයයි ලිබරල්වාදි බාගයයි තියන් මේ වැඩ කරන්න බෑ. .
    මේ රට හැදෙන්නෙ නම් මලමිනි උඩින්. . ඒක කරන්න තරන් කොන්දක් තියෙන කෙනෙක්, රටට ආදරේ කෙනෙක් තවම ලන්කාවේ කොතනක වත් පේන්න නෑ. ."
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    පාන්, බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දාලා ඔන්න.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පලවෙනි පාර වහපු වෙලේ එදාවේල හම්බකරපු මිනිස්සු අතේ තිබුන සල්ලි සේරම කෑම වියදමට නැතිවුනා, රත්තරන් බඩුවක් තිබ්බනම් ඒවා උගස් තියලා හරි කෑම ටික ගත්තා. .
    එතකොට රජයේ සහ පුද්ගලික දෙගොල්ලන්ටම ගෙදර හිටියත් පඩි ලැබුනා. . උන් ඒවලින් කෑවා. .

    අර ස්තිර රැකියා නැති ගොඩේ ඉන්නවා නය, ලිසින් අරන් ජිවත් වුන අය. . උන්ට ඒවා ගෙවාගන්න බැරිවුනා. . දුන්නා සහනයක් කියලා එකක් මොකක්ද ඒ මාස 6ක වාරික එකතු කරලා ඒකට තවත් පොලියක් දාලා අවුරුද්දකින් ගෙවන්න දුන්නා. .
    ස්තිර රැකියා කරපු පඩි ගත්ත අයත් ඔය සහනේ ගත්තා. .

    ඔන්න දැන් රට ඇරියා. . ඔහොම යද්දි දෙවෙනි පාරත් වැහුවා. . ස්තිර රැකියා නැත් සෙට් එකට දැන් උගස් තියන්න රත්තරන් බඩු නෑ, නය තිබුන අය ඒවටත් හිරවුනා. . කන්න වෙන්නෙත් නයට අරන්. . නයට අරන් හරි කෑවා ලෝන් ටික එහෙම්ම ඇරියස්. .
    නය ගෙවන්නත් තියෙනවා දැන්. . අඩුම පවුලක් මාසයක්ජිවත් වෙන්න රු 30000ක් ඕනා උබලා දන්නවනේ වියදමේ සැර. . ඔන්න ඉතින් දැන්න දුන්නා මාස තුනක සහනයක් කියලා එකක්. . පලවෙනිපාර පාස 6ට දුන්නනේ තව ලෝන් එකක් හදලා, දැන් පලවෙනි ලෝන් එකයි දෙවැනි ලෝන් එකයි දෙකම මාස 3ක් ඇරියස්. . ලෝන් දෙකේ මාස 3 වාරික මුදල එකතු කරලා ඒකට පොලිය දාලා දුන්නා තව ලෝන් එකක් දැන් ලෝන් 3යි. .

    මුලින්ම ගත්ත ලෝන් එකේ වාරිකේ 20යි කියලා හිතමු. . දැන් එක ලෝන් එක 3ක් වෙලා දැන් 30ක් විතර ගෙවන්න වෙලා. . මේක ස්තිර රැකියා ඇති නැති හැමොටම පොදු කතාවක්. .
    නමුත් මේ වෙලේ රට වැහුවොත් ස්තිර රැකියා තියෙන කෙනාට කන්න ටික ගන්න හරි පඩිය ලැබෙයි. .
    එහෙම නැති කෙනාට මොකද වෙන්නේ. . ලක්ශ 80ක් ඉන්නවලු ස්තිර රැකියා නැති අය. .

    ආයේ රට වැහුවොත් ලෝන් අරන් නම් සහනයක් කියලා තවත් ලෝන් එකක් හදලා දෙයි. . එහෙම කරත් ස්තිර රැකියාවක් නැති මිනිහට ඕවා ගෙවන්න බෑ. . කෑම් වියදමත් නයට අරන්නේ කරන්නේ. .

    අද පව්ලක් නඩත්තු කරන්න අවශ්යම වියදම් වලට අවම 30000ක් ඕනා. . ඉතින් පරාම්පරාවෙන් දෙයක් ලැබිලා නැත්තන් ඒ මිනිහා මුල ඉදන් පටන් ගන්න ඕනා. . එහෙම කෙනෙක් මාසෙට 30ක් 35ක් හොයාගනි උපරිම. . ඉතිරි කරන්න කියලා ගානක් ඉතුරු එන්නෙත් නෑ. . අපි ඒ මිනිස්සු ගැන හිතන්න ඕනා මේ වෙලේ. .

    රට වහන්න කිව්වට පඩියෙන් බාගයක් කවුරුත් දෙන්නේ නෑනේ පඩියක් නැති මිනිහට. .
    මම හොදටම දන්න නිසා කියන්නේ. . ආයේ රට වැහුවොත් මිනිස්සු සියදිවි නසා ගනි. .

    මාව දේශපාලන ලබ්බවල් වලට ගාවගන්න නම් එපා. . මම චන්දේ දුන්නේ නෑ එකෙක්ටවත් චන්ද කාඩ් දෙක තාම ලාච්චුවේ තියෙනවා. .

    ඔන්න පේ‍නව නේද ලංකාව වගේ හිඟන රටක් කොරෝන පාලනය කරගැනීමේ වැදගත්කම.මී හරක් පාලකයෝ වෙෙරස් රටට ගෙනල්ල බෝ වෙනවද බලන්න කලින් රටේ‍ ඉන්න දුප්පත් මිනිස්සු ගැන හිතුවනම් අද රටට මෙහෙම වෙන්නේ නෑ..
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රට වහන්න කිව්වට පඩියෙන් බාගයක් කවුරුත් දෙන්නේ නෑනේ පඩියක් නැති මිනිහට. .
    මම හොදටම දන්න නිසා කියන්නේ. . ආයේ රට වැහුවොත් මිනිස්සු සියදිවි නසා ගනි. .

    මැරෙන මිනිහ වෙනුවෙන් මිනිහෙක්, පියෙක්, මවක්, සහෝදරයෙක්, දුවෙක් පුතෙක්, යාලුවෙක් ව කවුරුත්දෙන්නේ නෑ නේ.??. ඉසෙල්ලා වැහුව කියල දවසට මිනිස්සු 10-15 ක් වත් කන්න නැතුව මැරුණද ?

    නොකා නොබී හරි තමන්ගේ දෙමවුපියෝ බලා ගන්න මිනිස්සු ඉන්න රටක්.
     
    • Like
    Reactions: ruchira55