එක අතකින් උබ කියන එක මොට්ට අදහසක් වගේ පෙනුනට ගැබුරින් හිතන කොට උබ කියන එක ඇත්තක් තියනවා ඒත් ඔහොම හිතුවොත් එක්කෝ අපිට පිස්සු හැදෙනවා නැත්නම් සමාජයෙන් නිකම්ම ඇත් වෙනවා අනේ මන්දා උබට සාමාන්‍යය විදිහට ඉන්න ඔනේ නම් ඔච්චර හිතන එක අත හැරපන් ඔවා ගැන...