සතුට, ආතල් එක නිර්මාණය වුණ හැටි

20_18

Member
Feb 27, 2018
1,297
45
0
එක අතකින් උබ කියන එක මොට්ට අදහසක් වගේ පෙනුනට ගැබුරින් හිතන කොට උබ කියන එක ඇත්තක් තියනවා ඒත් ඔහොම හිතුවොත් එක්කෝ අපිට පිස්සු හැදෙනවා නැත්නම් සමාජයෙන් නිකම්ම ඇත් වෙනවා අනේ මන්දා උබට සාමාන්‍යය විදිහට ඉන්න ඔනේ නම් ඔච්චර හිතන එක අත හැරපන් ඔවා ගැන :rolleyes::yes:

:)
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Sathutak athi veemata, Dukak [pelimak] thibiya yuthuya. Ema duken nidahas veema , Sathutak vasayen hadun vanu labe.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොඩකම කමෙන්ට් වලින් බේරෙනව කුයන්නෙ ඕකට තමයි..ලොකූ ටෝකක් වගේ පෙන්නන්ඩ උස්සහ කරාට මෝඩකම ඇරෙන්ඩ කිසිම දෙයක් නැ..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Sathutak athi veemata, Dukak [pelimak] thibiya yuthuya. Ema duken nidahas veema , Sathutak vasayen hadun vanu labe.

    ඒ මොන හරුපයක්ද බං. එහෙම නෙමේ බං. මේක ආගමික ටෝක් එකක් නෙමේ. මෙතන කතා කරන්නෙ සතුට මිහිර කියන දේ හැදුණෙ කොහොමද කියල. කොහොමද එහෙම දෙයක් ලෝකෙට ආවෙ කියල.. අලුත් නැවුම් ඇපල් ගෙඩියක් කනකොට පැණිරස දැනෙනව නේ. අන්න ඒ වගේ රසයක් වින්දනයක් කියල දෙයක් මේ ලෝකෙට බිහිවුණේ කොහොමද කියල මම අහන්නෙ?
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෑම කනකොට හෙන ආසයි. දිවට රහ දැනෙනව
    ඔය විදියට අපි සතුටක් ලබන්ඩ පුරුදු වුණේ ශරීරයේ පැවැත්මට කෑම ඕන නිසා වෙන්ඩ ඇති නේ..

    huකන එක සතුටක් වුණේ අලුත් පරම්පරාවක් බෝකරන්ඩ ඕන නිසා වෙන්ඩ ඇති නේ..

    ඒ විදියට බලද්දි අපිට ඕනෙනං ඕනම දෙයක් සතුටක් බවට පරිවර්තනය කරගන්ඩ පුලුවන්..

    වේදනාව මිහිර මේව දීර්ඝ කාලයක් තිස්සෙ පුරුදු කරල, අපේ විඥානය තුළ නිදන් වෙච්ච දේවල්..

    හිත දියුණු කළොත් අත පිහියකින් කපනකොට වේදනාව වෙනුවට සූරතාන්තය වගේ ආතල් එකක් ගන්ඩ පුලුවන් ඇති..

    theory of natural selection කියන්නෙ මේකට තමා :yes: අහවල් කාරියෙන් ආතල් එකක් ගන්න බැරි ජීවියෙක් බිහි වුන ගමං ඌ අහවල් කාරිය නොකර ඉඳීම නිසා උගෙ ජාන ඉදිරි පරම්පරාවකට දායාද වෙන්නෑ එහෙම වෙන්න මූලික වුන ජාන තියෙනව නං ඒව එතනිංම ඉවරයි :yes: ජීවීන්ගෙ ආතල් හැදිල තියෙන්නෙ ඔහොම තමා :yes:

    හිත දියුණු නොකරත් අත පිහියකිං කපද්දි ආතල් දැනෙන උන් ඉන්නව. masochism කියල සර්ච් පාරක් දාන්න. තමන්ගෙ ශරීරය තුවාල කරගෙන ආතල් එකක් ගන්න පුලුවන් උන් ඉන්නව.
     
    උඹ කමෙන්ට් එකක් දාගනකං තමා බලන් හිටියෙ :cool:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කෑම කනකොට හෙන ආසයි. දිවට රහ දැනෙනව
    ඔය විදියට අපි සතුටක් ලබන්ඩ පුරුදු වුණේ ශරීරයේ පැවැත්මට කෑම ඕන නිසා වෙන්ඩ ඇති නේ..

    huකන එක සතුටක් වුණේ අලුත් පරම්පරාවක් බෝකරන්ඩ ඕන නිසා වෙන්ඩ ඇති නේ..

    ඒ විදියට බලද්දි අපිට ඕනෙනං ඕනම දෙයක් සතුටක් බවට පරිවර්තනය කරගන්ඩ පුලුවන්..

    වේදනාව මිහිර මේව දීර්ඝ කාලයක් තිස්සෙ පුරුදු කරල, අපේ විඥානය තුළ නිදන් වෙච්ච දේවල්..

    හිත දියුණු කළොත් අත පිහියකින් කපනකොට වේදනාව වෙනුවට සූරතාන්තය වගේ ආතල් එකක් ගන්ඩ පුලුවන් ඇති..

    මචන්. උඹ හිත දියුණු කරොත් ඔය වගේ මෝඩ දේවල් ගැන හිතන්නවත් කරන්නවත් යන්නේ නැතිවෙයි. එතකොට උඹටම තේරුම් ගන්න පුළුවන් වෙයි ඔය දේවල් ගැන