බයිබලය කාගේ නිර්මාණයක්ද බන්, ඇයි ඉතින් ගිවිසුම් දෙකක් ???පරණ එකේ නේද තිබ්බේ සුර්යා පෘතුවිය වටේ යනවා කියල එහෙම?, එතකොට පෘතුවිය රොටියක් වගේ තැටියක් කියල එහෙම. ?


බයිබලයේ අඩංගු වෙන්නේ දේව පණිවිඩය..ගිවිසුම් දෙක බයිබලයේ කොටස් දෙකක්..ඒ කාලේ තිබුනේ ජුදා ආගම...බයිබලයේ පරණ ගිවිසුමේ අඩංගු වෙන්නේ ඒ දේවල්...නව ගිවිසුම කියන්නේ ජේසුස් වහන්සේ ගේ පැමිණීමෙන් පසුව දෙවියන් හා මිනිසා අතර ජේසුස් වහන්සේ අතරමැදියෙක් විදිහට ආරම්භ කරපු අලුත් එකඟතාවය...
මෙහෙමයි, පරණ ගිවිසුම කොටසේදී තියෙනවා මිනිස්සු පව් කරා, බොහොම අශ්ලීල ජීවිත ගත කරා, ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් එක්ක කෝප වෙලා තියෙනවා...එත් පොරොන්දුවක් දෙනවා ඔවුන්ගේ පව් සමා කරන්නට දෙවියන් වහන්සේගේ පුත්‍රයා ගැලවුම් කරුවෙක් විදිහට මේ ලෝකෙට එවනවා, ඔහු මිනිසුන් වෙනුවෙන් මේ ලෝකයේ දී දෙවියන් සමග ගිවිසුම් අලුත් කරනවා කියල...ඉතින් ජේසුස් වහන්සේ ආපුවහම තමයි මේ නව ගිවිසුම ඇති වෙන්නේ...
අනිත් කාරනාව එක්ක ල නම් එකඟ වෙන්නේ නැහැ...බයිබලයේ කොහෙවත් පෘතුවිය හෝ සෞරග්‍රහ මන්ඩලය ගැන සුපැහැදිලි කාරණාවක් විදිහට කියල නැහැ ලෝකය පැතලියි, ලෝකය මෙන්න මේ වගෙයි කියල...ඒ කියන්නේ බයිබලය තාරක විද්‍යාව ගැන ලියවුන පොතක් නෙමෙයි...එක හරියටම කිව්වොත් කලාකරුවෙකුගේ නිර්මාණයක් වගේ...එක ඇතුලේ තියෙන්නේ දෙවියන් වහන්සේ දීපු පණිවිඩය...ඒ නැතුව බයිබලේ ලියල තියෙන්නේ පෘථිවිය මේ වගෙයි, විශ්වය මේ වගෙයි කියන්න නෙමෙයි...පැහැදිලියි කියල හිතනවා....
උදාහරනෙකට ගත්තොත් දැන් අපි සිඞ්හල කතා බහේදී කියනවා "මම ඔයාව ලෝකේ හතර දික් භාගේම හෙව්වා", එහෙම නැත්තම්, "මම මේ ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම පීරලා හරි එක හොයාගන්නවා" වගේ දේවල්....දැන් මෙහෙම කිව්වම එකෙන් අදහස් වෙනවද ලෝකේ මුළු තියෙනවා කියල? නැහැ නේද? නමුත් අපි අපිට අවශ්‍ය පණිවිදිය දෙන්න එක අපි අවශ්‍ය විදිහට හසුරුවනවා...නමුත් හිතන්නකෝ තාරකා විද්‍යාව ගැන ලියවෙන පොතක ඔයාට ලියන්න පුළුවන් ද ලෝකයේ කොන් හතරක් තියෙනවා..එහෙම කියල? එහෙම ලියන්න බැහැ...අන්න ඒ වෙනස තේරුම් ගන්න ඕනේ....බයිබලය ලියවුන අරමුණ තාරකා විද්‍යාව ගැන කියල දෙන එක නෙමෙයි...
කොහෙවත් සදහන් වෙන්නේ නැහැ ලෝකය පැතලියි කියල...නමුත් සමහර වැකි වලින් ඒ වගේ අදහස් එක එක්කෙනා මතු කරනවා...නමුත් කොහෙවත් පොල්ලෙන් ගැහුවා වගේ ලෝකේ පැතලියි කියල නැහැ...තේරුනාද?![]()

අඩෝ උබට මාර අවබෝදයක් තියනවනෙ christian ideology එක ගැන, සෙමනේරි එහෙම ගියාද.?![]()

බයිබලයේ තියෙනවා...කොටස් දෙකක් තියෙනවා පරණ ගිවිසුම අලුත් ගිවිසුම කියල..ඊට අමතරව ජේසුස් වහන්සේ ගේ කාලයේ ඉදන් ලියවුන පොත් ගොඩක් තියෙනවා..විශේෂයෙන් ම අපෝස්තුලුවරුන් ලියපු ධර්ම කාරණා ඇතුලත් පොත්...ජුදා ආගමයි, කතෝලික ආගමයි පටලව ගන්න එපා...
ඕක ගොඩක් වෙලාවට අන්යාගමිකයෙක් ට තේරුම් ගන්න අමාරුයි
![]()





අනික මචං දැං ඔය වදින්නේ ජුදා කොටසටත් එක්කම නෙවෙයිද? එතකොට අර ජුදා කොටස කියන එකේ තියෙන නියෝග එකක් වත් පිලිගන්නේ නැත්ද? එතකොට බයිබලේ බාගයයි නේද? ශුද්ධ ග්රුන්තේ බාගේ නේද?





පරණ ගිවිසුම කොටසේ තියෙන්නේ ඔය කියන දෙවියෝ මිනිහා ගැන කටයුතු කරන ආකාරය නේ... නැද්ද??? අලුත් ගිවිසුම තියෙන්නේ ලියවුන පොත් වගේ දේවල්... පරණ ගිවිසුම ගත්තහම ඒකේ පැහැදිලිව කියනවා අනික් උන්ව මරපියව් කියලා... තාත්තා පුතාව එවනවා ඒ තාත්තගේ මතවාදය පතුරවන්න. ඕකනේ කතාව... ඉතිං පුතා යන්නෙත් තාත්තාගේ අඩි පාාරෙනේ... තාත්තා තමා කියන්නේ මරපියව් කියලා...අනික මචං දැං ඔය වදින්නේ ජුදා කොටසටත් එක්කම නෙවෙයිද? එතකොට අර ජුදා කොටස කියන එකේ තියෙන නියෝග එකක් වත් පිලිගන්නේ නැත්ද? එතකොට බයිබලේ බාගයයි නේද? ශුද්ධ ග්රුන්තේ බාගේ නේද?
![]()

උබ හිතුවද උබලගේ තාත්තයි උඹයි වගේ කියල... 
(joke) 




නව ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් පැරනි චංඩාල ගිවිසුම තිබිය යුතුමය... එනිසාම අදටත් එම කොටස් බයිබලයේ කොටස් ලෙස ගැනේ...


da vinci code movie eke story eka aththada ban? okata hena gemak adda neda e kale? palliye samaharu kumanthrane karala jesuthuma wa maruwa kiyal...කතෝලික අය අනුගමනය කරන්නේ ජේසුස් වහන්සේ දේශනා කරපු ධර්මය...ජේසුස් වහන්සේ දේශනා කරේ සතුරාට ප්‍රේම කරන්න කියල.
මුස්ලිම් අය තමයි ඔයා මේ කියන පරණ ඒවා තවම අනුගමනය කරන්නේ...
වෙනස තේරුම්ගන්න බලන්න...ජේසුස් වහන්සේ ආවේ මිනිස්සු තමන්ගේ වාසියට හරවන් ඉන්න ආගමේ ඇත්ත මිනිස්සුන්ට කියල දෙන්න...ඒ නිසා තමා කිව්වේ සතුරාට ප්‍රේම කරන්න, කෙනෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත් ඔහුට වම් කම්මුලත් හරවන්න කියල...ඒ තමයි අවිහිංසාවේ දහම...එක ඒ කාලේ පූජකයන්ට හරහට හිටි නිසා තමයි ජේසුස් වහන්සේ ව මරණයට පත් කරේ...![]()
As per ancient records, he has went to India and learn meditationජේසු තුමන්ගේ තරුණ කලේ ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද ඒ ගැන බයිබලයේ සදහන් වෙලා නැ මම දන්න තරමින්...
As per ancient records, he has went to India and learn meditation
and Indian religions, probably related to Buddhist philosophy....

Read "jesus lived in india" Bookඋඹල තේරුම් ගත යුතු නමුත් තේරුම් නොගන්න එක දෙයක් තියනවා.
බෞද්ධ සහ කතෝලික/කිතුනු යන සියළු ම අය සිංහලයන් බව. සහ අපට තියන ලොකුම ප්‍රහ්නය බෞද්ධයන් ගේ බෞද්ධකම, කිතුණුවන් ගේ කුතුනු කම නොව තම දෙවියන් විශ්වාස නොකරන සියලු ම දෙනා ගේ හිස ගැසිය යුතුයි කියන උන්මත්කයන් පිරිසක් බව.......



උඹල තේරුම් ගත යුතු නමුත් තේරුම් නොගන්න එක දෙයක් තියනවා.
බෞද්ධ සහ කතෝලික/කිතුනු යන සියළු ම අය සිංහලයන් බව. සහ අපට තියන ලොකුම ප්‍රහ්නය බෞද්ධයන් ගේ බෞද්ධකම, කිතුණුවන් ගේ කුතුනු කම නොව තම දෙවියන් විශ්වාස නොකරන සියලු ම දෙනා ගේ හිස ගැසිය යුතුයි කියන උන්මත්කයන් පිරිසක් බව.......

As per ancient records, he has went to India and learn meditation
and Indian religions, probably related to Buddhist philosophy....

There isn't an issue for other people of other religions in the countries with Christian majority. But a total different situation in countries with Islamic majority or even 20% or 30% Islamic population.

උඹල තේරුම් ගත යුතු නමුත් තේරුම් නොගන්න එක දෙයක් තියනවා.
බෞද්ධ සහ කතෝලික/කිතුනු යන සියළු ම අය සිංහලයන් බව. සහ අපට තියන ලොකුම ප්‍රහ්නය බෞද්ධයන් ගේ බෞද්ධකම, කිතුණුවන් ගේ කුතුනු කම නොව තම දෙවියන් විශ්වාස නොකරන සියලු ම දෙනා ගේ හිස ගැසිය යුතුයි කියන උන්මත්කයන් පිරිසක් බව.......