සතුට යනු කතොලිකයකු වීමයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බයිබලය කාගේ නිර්මාණයක්ද බන්, ඇයි ඉතින් ගිවිසුම් දෙකක් ???පරණ එකේ නේද තිබ්බේ සුර්යා පෘතුවිය වටේ යනවා කියල එහෙම?, එතකොට පෘතුවිය රොටියක් වගේ තැටියක් කියල එහෙම. ?

    බයිබලයේ අඩංගු වෙන්නේ දේව පණිවිඩය..ගිවිසුම් දෙක බයිබලයේ කොටස් දෙකක්..ඒ කාලේ තිබුනේ ජුදා ආගම...බයිබලයේ පරණ ගිවිසුමේ අඩංගු වෙන්නේ ඒ දේවල්...නව ගිවිසුම කියන්නේ ජේසුස් වහන්සේ ගේ පැමිණීමෙන් පසුව දෙවියන් හා මිනිසා අතර ජේසුස් වහන්සේ අතරමැදියෙක් විදිහට ආරම්භ කරපු අලුත් එකඟතාවය...

    මෙහෙමයි, පරණ ගිවිසුම කොටසේදී තියෙනවා මිනිස්සු පව් කරා, බොහොම අශ්ලීල ජීවිත ගත කරා, ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් එක්ක කෝප වෙලා තියෙනවා...එත් පොරොන්දුවක් දෙනවා ඔවුන්ගේ පව් සමා කරන්නට දෙවියන් වහන්සේගේ පුත්‍රයා ගැලවුම් කරුවෙක් විදිහට මේ ලෝකෙට එවනවා, ඔහු මිනිසුන් වෙනුවෙන් මේ ලෝකයේ දී දෙවියන් සමග ගිවිසුම් අලුත් කරනවා කියල...ඉතින් ජේසුස් වහන්සේ ආපුවහම තමයි මේ නව ගිවිසුම ඇති වෙන්නේ...

    අනිත් කාරනාව එක්ක ල නම් එකඟ වෙන්නේ නැහැ...බයිබලයේ කොහෙවත් පෘතුවිය හෝ සෞරග්‍රහ මන්ඩලය ගැන සුපැහැදිලි කාරණාවක් විදිහට කියල නැහැ ලෝකය පැතලියි, ලෝකය මෙන්න මේ වගෙයි කියල...ඒ කියන්නේ බයිබලය තාරක විද්‍යාව ගැන ලියවුන පොතක් නෙමෙයි...එක හරියටම කිව්වොත් කලාකරුවෙකුගේ නිර්මාණයක් වගේ...එක ඇතුලේ තියෙන්නේ දෙවියන් වහන්සේ දීපු පණිවිඩය...ඒ නැතුව බයිබලේ ලියල තියෙන්නේ පෘථිවිය මේ වගෙයි, විශ්වය මේ වගෙයි කියන්න නෙමෙයි...පැහැදිලියි කියල හිතනවා....

    උදාහරනෙකට ගත්තොත් දැන් අපි සිඞ්හල කතා බහේදී කියනවා "මම ඔයාව ලෝකේ හතර දික් භාගේම හෙව්වා", එහෙම නැත්තම්, "මම මේ ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම පීරලා හරි එක හොයාගන්නවා" වගේ දේවල්....දැන් මෙහෙම කිව්වම එකෙන් අදහස් වෙනවද ලෝකේ මුළු තියෙනවා කියල? නැහැ නේද? නමුත් අපි අපිට අවශ්‍ය පණිවිදිය දෙන්න එක අපි අවශ්‍ය විදිහට හසුරුවනවා...නමුත් හිතන්නකෝ තාරකා විද්‍යාව ගැන ලියවෙන පොතක ඔයාට ලියන්න පුළුවන් ද ලෝකයේ කොන් හතරක් තියෙනවා..එහෙම කියල? එහෙම ලියන්න බැහැ...අන්න ඒ වෙනස තේරුම් ගන්න ඕනේ....බයිබලය ලියවුන අරමුණ තාරකා විද්‍යාව ගැන කියල දෙන එක නෙමෙයි...

    කොහෙවත් සදහන් වෙන්නේ නැහැ ලෝකය පැතලියි කියල...නමුත් සමහර වැකි වලින් ඒ වගේ අදහස් එක එක්කෙනා මතු කරනවා...නමුත් කොහෙවත් පොල්ලෙන් ගැහුවා වගේ ලෝකේ පැතලියි කියල නැහැ...තේරුනාද? :):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අඩෝ උබට මාර අවබෝදයක් තියනවනෙ christian ideology එක ගැන, සෙමනේරි එහෙම ගියාද.?:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ උබට මාර අවබෝදයක් තියනවනෙ christian ideology එක ගැන, සෙමනේරි එහෙම ගියාද.?:)

    මම දන්නා දෙයක් නැහැ බන් හරියට බැලුවොත්...මොන සෙමනේරි ද....ඉස්කෝලෙන් ඉගෙන ගත්තුවා තමා..මීට වඩා කරුණු කාරනා දන්නා උන් ඉන්නවා ගොඩක්..:P
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    :yes::yes: බයිබලයේ තියෙනවා...කොටස් දෙකක් තියෙනවා පරණ ගිවිසුම අලුත් ගිවිසුම කියල..ඊට අමතරව ජේසුස් වහන්සේ ගේ කාලයේ ඉදන් ලියවුන පොත් ගොඩක් තියෙනවා..විශේෂයෙන් ම අපෝස්තුලුවරුන් ලියපු ධර්ම කාරණා ඇතුලත් පොත්...ජුදා ආගමයි, කතෝලික ආගමයි පටලව ගන්න එපා...:D ඕක ගොඩක් වෙලාවට අන්යාගමිකයෙක් ට තේරුම් ගන්න අමාරුයි :yes:

    පරණ ගිවිසුම කොටසේ තියෙන්නේ ඔය කියන දෙවියෝ මිනිහා ගැන කටයුතු කරන ආකාරය නේ... නැද්ද??? අලුත් ගිවිසුම තියෙන්නේ ලියවුන පොත් වගේ දේවල්... පරණ ගිවිසුම ගත්තහම ඒකේ පැහැදිලිව කියනවා අනික් උන්ව මරපියව් කියලා... තාත්තා පුතාව එවනවා ඒ තාත්තගේ මතවාදය පතුරවන්න. ඕකනේ කතාව... ඉතිං පුතා යන්නෙත් තාත්තාගේ අඩි පාාරෙනේ... තාත්තා තමා කියන්නේ මරපියව් කියලා...:angry::angry::angry:;););) අනික මචං දැං ඔය වදින්නේ ජුදා කොටසටත් එක්කම නෙවෙයිද? එතකොට අර ජුදා කොටස කියන එකේ තියෙන නියෝග එකක් වත් පිලිගන්නේ නැත්ද? එතකොට බයිබලේ බාගයයි නේද? ශුද්ධ ග්‍රුන්තේ බාගේ නේද?:confused::confused::confused::D:D:D
     
    Last edited:
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    නව ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් පැරනි චංඩාල ගිවිසුම තිබිය යුතුමය... එනිසාම අදටත් එම කොටස් බයිබලයේ කොටස් ලෙස ගැනේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පරණ ගිවිසුම කොටසේ තියෙන්නේ ඔය කියන දෙවියෝ මිනිහා ගැන කටයුතු කරන ආකාරය නේ... නැද්ද??? අලුත් ගිවිසුම තියෙන්නේ ලියවුන පොත් වගේ දේවල්... පරණ ගිවිසුම ගත්තහම ඒකේ පැහැදිලිව කියනවා අනික් උන්ව මරපියව් කියලා... තාත්තා පුතාව එවනවා ඒ තාත්තගේ මතවාදය පතුරවන්න. ඕකනේ කතාව... ඉතිං පුතා යන්නෙත් තාත්තාගේ අඩි පාාරෙනේ... තාත්තා තමා කියන්නේ මරපියව් කියලා...:angry::angry::angry:;););) අනික මචං දැං ඔය වදින්නේ ජුදා කොටසටත් එක්කම නෙවෙයිද? එතකොට අර ජුදා කොටස කියන එකේ තියෙන නියෝග එකක් වත් පිලිගන්නේ නැත්ද? එතකොට බයිබලේ බාගයයි නේද? ශුද්ධ ග්‍රුන්තේ බාගේ නේද?:confused::confused::confused::D:D:D

    :lol::lol: උබ හිතුවද උබලගේ තාත්තයි උඹයි වගේ කියල... :rofl::rofl: (joke) :P

    උඹනේ කියන්නේ ඕක...කතෝලික ධර්මයේ ඔහොම නෙමෙයි තියෙන්නේ...ඒ නිසා උඹේ කතාව සම්පූර්නෙන් වැරදියි :yes::yes:

    ජුදා එකේ තියෙන නියෝග පිළිපදින්නේ නැද්ද?

    ඇත්තටම ජුදා එකේ නීති පිළිපදිනවා නම් අපි කතෝලික කියල වෙනම ආගමක් වෙන්න අවශ්‍ය නැහැනේ...ජුදා ආගම අදහනවනේ...නේද? ජේසුස් වහන්සේ තමයි පරණ ගිවිසුම් අලුත් කරේ...

    ජේසුස් වහන්සේ ඇත්තටම පරණ ගිවිසුමේ තියෙන නීති වෙනුවට නියෝග දෙකක් දුන්න..

    01. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න.
    02. ඔබ ඔබට ප්‍රේම කරන්නාක් මෙන්, ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න...

    මේ දෙක තමා මචන් කතෝලිකයෝ පිළිපදින නීතිය...පරණ ගිවිසුමේ තියෙන දේවල් 100%ක් ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම තවදුරටත් අවශ්‍ය නැහැ...ජේසුස් වහන්සේ විසින් කරන්න ට අවශ්‍ය දේ කියල දීල තියෙනවා...:yes::yes:

    නව ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් පැරනි චංඩාල ගිවිසුම තිබිය යුතුමය... එනිසාම අදටත් එම කොටස් බයිබලයේ කොටස් ලෙස ගැනේ...

    :lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කතෝලික අය අනුගමනය කරන්නේ ජේසුස් වහන්සේ දේශනා කරපු ධර්මය...:yes: ජේසුස් වහන්සේ දේශනා කරේ සතුරාට ප්‍රේම කරන්න කියල.

    මුස්ලිම් අය තමයි ඔයා මේ කියන පරණ ඒවා තවම අනුගමනය කරන්නේ...:rolleyes:

    වෙනස තේරුම්ගන්න බලන්න...ජේසුස් වහන්සේ ආවේ මිනිස්සු තමන්ගේ වාසියට හරවන් ඉන්න ආගමේ ඇත්ත මිනිස්සුන්ට කියල දෙන්න...ඒ නිසා තමා කිව්වේ සතුරාට ප්‍රේම කරන්න, කෙනෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත් ඔහුට වම් කම්මුලත් හරවන්න කියල...ඒ තමයි අවිහිංසාවේ දහම...එක ඒ කාලේ පූජකයන්ට හරහට හිටි නිසා තමයි ජේසුස් වහන්සේ ව මරණයට පත් කරේ...:yes:
    da vinci code movie eke story eka aththada ban? okata hena gemak adda neda e kale? palliye samaharu kumanthrane karala jesuthuma wa maruwa kiyal...
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ජේසු තුමන්ගේ තරුණ කලේ ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද ඒ ගැන බයිබලයේ සදහන් වෙලා නැ මම දන්න තරමින්...​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල තේරුම් ගත යුතු නමුත් තේරුම් නොගන්න එක දෙයක් තියනවා.
    බෞද්ධ සහ කතෝලික/කිතුනු යන සියළු ම අය සිංහලයන් බව. සහ අපට තියන ලොකුම ප්‍රහ්නය බෞද්ධයන් ගේ බෞද්ධකම, කිතුණුවන් ගේ කුතුනු කම නොව තම දෙවියන් විශ්වාස නොකරන සියලු ම දෙනා ගේ හිස ගැසිය යුතුයි කියන උන්මත්කයන් පිරිසක් බව.......
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    ජේසු තුමන්ගේ තරුණ කලේ ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද ඒ ගැන බයිබලයේ සදහන් වෙලා නැ මම දන්න තරමින්...​
    As per ancient records, he has went to India and learn meditation
    and Indian religions, probably related to Buddhist philosophy....
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උඹල තේරුම් ගත යුතු නමුත් තේරුම් නොගන්න එක දෙයක් තියනවා.
    බෞද්ධ සහ කතෝලික/කිතුනු යන සියළු ම අය සිංහලයන් බව. සහ අපට තියන ලොකුම ප්‍රහ්නය බෞද්ධයන් ගේ බෞද්ධකම, කිතුණුවන් ගේ කුතුනු කම නොව තම දෙවියන් විශ්වාස නොකරන සියලු ම දෙනා ගේ හිස ගැසිය යුතුයි කියන උන්මත්කයන් පිරිසක් බව.......

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල තේරුම් ගත යුතු නමුත් තේරුම් නොගන්න එක දෙයක් තියනවා.
    බෞද්ධ සහ කතෝලික/කිතුනු යන සියළු ම අය සිංහලයන් බව. සහ අපට තියන ලොකුම ප්‍රහ්නය බෞද්ධයන් ගේ බෞද්ධකම, කිතුණුවන් ගේ කුතුනු කම නොව තම දෙවියන් විශ්වාස නොකරන සියලු ම දෙනා ගේ හිස ගැසිය යුතුයි කියන උන්මත්කයන් පිරිසක් බව.......

    :yes:

    There isn't an issue for other people of other religions in the countries with Christian majority. But a total different situation in countries with Islamic majority or even 20% or 30% Islamic population.
     
    it could be true. His personality traits such as humbleness , love , compassion could be results of his eastern influence.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    :yes:

    There isn't an issue for other people of other religions in the countries with Christian majority. But a total different situation in countries with Islamic majority or even 20% or 30% Islamic population.

    Yes mcn, බෞද්ධ ,කතෝලික අය අතරෙ ද්වේශය අතිකරවන අදහස් වපුරන්න එපා මචන්ල. අපි හැමෝම සින්හල. නමුත් මුස්ලිම් අය ගෙනියන්නෙ වෙනම වැඩ පිලිවෙලක්. ඒ අයත් මිනිස්සු වගේ ඉන්නවනම් කිසි අවුලක නෑ.BUT ඒ අයගෙ ආගමෙන් උන්ගෙ ඔලු වලට විෂ පොවල තියෙන්නෙ. :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,919
    6,573
    113
    ගග අද්දර
    reputation_neg.gif
    සතුට යනු කතොලිකයකු වීමයි 08-10-2016 01:16 PM kurusa pakaya

    :lol::lol: බෞද්ධ ක්‍රමයට රෙප් කැපීම :baffled: ලැජ්ජයි :yes:

    god=dog?, jesus fuck, kolavari=kurusa pakaya, kolavary=jesus lolla

    බෞද්ධ ක්‍රමයට ටැග් දැමීම :lol:

    lol උබ කොහොමද කියන්නේ ඕව බෞද්ධ උන්ම දාපුව කියල.
    ඇයි atheist හරි මුස්ලිම් හරි වෙන්න බැරිද?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹල තේරුම් ගත යුතු නමුත් තේරුම් නොගන්න එක දෙයක් තියනවා.
    බෞද්ධ සහ කතෝලික/කිතුනු යන සියළු ම අය සිංහලයන් බව. සහ අපට තියන ලොකුම ප්‍රහ්නය බෞද්ධයන් ගේ බෞද්ධකම, කිතුණුවන් ගේ කුතුනු කම නොව තම දෙවියන් විශ්වාස නොකරන සියලු ම දෙනා ගේ හිස ගැසිය යුතුයි කියන උන්මත්කයන් පිරිසක් බව.......

    owwa therum ganna tharan nidahasak nehe minissunta.