එල එල වැඩේ කෙරුනනම් එච්චරයි
machooo ITN eke WENASA ... wadasatahane pennuwa diyawadiyawa sampurnayenma honda karana doctor kenek..
WENASA yanne Wensday Ra 10.00PM
ITN Eke
තවත් වටිනා තොරතුරක් ලැබුනා. "වෙනස" ටීවී ප්රෝග්රෑම් 1 ගිහින් තියෙන්නේ .ප්රයෝජනයක් වේවා !
කාටවත් කඩේ යාමක් නොවෙන බව කරුණාවෙන් සලකන්න.
http://www.srilive.co/view/14878/wenasa-20110803/
maavanella තියෙනවා පොට් එකක් එතන diabetic සම්පුර්ණයෙන් සුවකරනවලු. එක හෝමියෝපති ක්රමයට වෙදකම් කරන තෙනක්ලු. සම්බා හාල්, කෝලිකුට්ටු, ආනමාලු, අඹ, කිරිබත් හෙරන්්න ඕනේ දෙයක් කන්න කියනවලු, බෙහෙත නම් හරිම තිත්තයිලු. යෝගට් හැන්දෙන් ලු බොන්න තියෙන්නේ. පට ගාලා සීනි අඩුවෙනවලු. අපේ office එකේ කොල්ලෙකුට 450 ට diabetic තිබිල කොල්ලා එතනින් බෙහෙත් අරගෙන. කොල්ලට දෙන් හොඳයි කියල කියනවා. කොල්ලගේ දෙන් diabetic එක 80 - 90 ලු. හෙම සතියෙම check කරනවලු. තව මාස දෙකෙන් බෙහෙත් නවත්තන්න පුළුවන් කියල කිඋවලු. දෙන් කෝල්ල chokalate හිටන් කනවා කිසිම ගින්නක් නෙතිව.
අපේ office එකේ දෙන් කිහිප දෙනෙක්ම එතනින් බෙහෙත් ගන්නවා. ඒ කට්ටියත් කියනවා හොඳයි කියල. කෙට්ටු වෙන එකත් අඩුවෙලාලු, බර වෙඩිවෙලාලු. තේරෙන විදියට එතන හොඳයි කියල හිතනවා. .
මම නම් කියන්නේ එතන හොඳයි කියාලා. කියන විදියට කිසිම site effect එකක් නෙතිලු. වෙඩි විස්තර ඕනෙනම් මට pm කරන්න.
Note . කස්ටිය හිතන්න එපා මම එතන promote කරනවා කියාලා. මොකද ඔය ලෙඩේ ගෙන මම දන්නේ අපේ අම්මටත් ඔය ලෙඩේ තිබුනා. අම්ම නෙති උනෙත් ඔය ලෙඩේ නිසා. කවුරු හරි ඔය ලෙඩෙන් සුව වෙනවනම් එච්චරයි.
machan thanks a lot machan mata pm ekak daapanko wedi wisthara daala. rep addedmaavanella තියෙනවා පොට් එකක් එතන diabetic සම්පුර්ණයෙන් සුවකරනවලු. එක හෝමියෝපති ක්රමයට වෙදකම් කරන තෙනක්ලු. සම්බා හාල්, කෝලිකුට්ටු, ආනමාලු, අඹ, කිරිබත් හෙරන්්න ඕනේ දෙයක් කන්න කියනවලු, බෙහෙත නම් හරිම තිත්තයිලු. යෝගට් හැන්දෙන් ලු බොන්න තියෙන්නේ. පට ගාලා සීනි අඩුවෙනවලු. අපේ office එකේ කොල්ලෙකුට 450 ට diabetic තිබිල කොල්ලා එතනින් බෙහෙත් අරගෙන. කොල්ලට දෙන් හොඳයි කියල කියනවා. කොල්ලගේ දෙන් diabetic එක 80 - 90 ලු. හෙම සතියෙම check කරනවලු. තව මාස දෙකෙන් බෙහෙත් නවත්තන්න පුළුවන් කියල කිඋවලු. දෙන් කෝල්ල chokalate හිටන් කනවා කිසිම ගින්නක් නෙතිව.