සදක් වී නුඹ

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ඔබ කිව්ව සුලගම
    අද තවම එනවා
    කවුලු තුලින් විත්
    මට තුරුලු වෙනවා
    රෝස සුවදත් තවම තියෙනවා
    ඔබේ උනුහුම පමනක් නෑ
    ඔබ පෙම් අසපුවක
    කාටදෝ තුරුලු වෙනවා

    සදක් වෙන තුරු එලිය දුන් මට
    සදක් වී නුඹ පහන් උනු දා
    දුන්නු තිලිනයෙ
    මිහිර විද විද
    ගිලන් වූ හිතින් ගතින්
    මා මියදෙනවා
    මගෙ නෙත් පියවෙනවා

    ඔයාගේ වැඩෙම මාව අඩවන එක නේ....:)
     
    Apr 6, 2011
    769
    101
    0
    :rolleyes: උබ කොහොමද දන්නේ මට වඩා වැඩිමල් කියලා?
    යන යන තැන උබත් ඒනවා..අපෝ මළ වදේ උබෙන් :angry:
    eya mata kiwa ara mozilla kiyana podi ekagen harima wade kiyala:lol: