inna dan office iwarai...
bodimata gihin danawa

ඔබ කිව්ව සුලගම
අද තවම එනවා
කවුලු තුලින් විත්
මට තුරුලු වෙනවා
රෝස සුවදත් තවම තියෙනවා
ඔබේ උනුහුම පමනක් නෑ
ඔබ පෙම් අසපුවක
කාටදෝ තුරුලු වෙනවා
සදක් වෙන තුරු එලිය දුන් මට
සදක් වී නුඹ පහන් උනු දා
දුන්නු තිලිනයෙ
මිහිර විද විද
ගිලන් වූ හිතින් ගතින්
මා මියදෙනවා
මගෙ නෙත් පියවෙනවා

ඔයාගේ වැඩෙම මාව අඩවන එක නේ....![]()

ai aiyo kawiya kiyola hina wela intoooooooooooooooooooooooooooooooooooooooo![]()

ehenan andanna.andewwa kiyannepa![]()

bodimata awa..ha dannakoooooooooo.fb 1en ussala athi.hari dannako balanna![]()
uba mokada ?


uba mokada ?
paththakata wela hitu...
kasp ubata wada wadimal
mama me 4to save kara ganna gaman![]()
උබ කොහොමද දන්නේ මට වඩා වැඩිමල් කියලා?
eya mata kiwa ara mozilla kiyana podi ekagen harima wade kiyalaඋබ කොහොමද දන්නේ මට වඩා වැඩිමල් කියලා?
යන යන තැන උබත් ඒනවා..අපෝ මළ වදේ උබෙන්![]()

eya mata kiwa ara mozilla kiyana podi ekagen harima wade kiyala![]()


