Invalid Thread specified. If you followed a valid link, please notify the administrator

මේක කියන එක හරිද මන්ද.. මචන් උබ මේ කරන වැඩේ අන්තිම කැතයි.. මාත් මුලින් මූට බැන්නද කොහෙද.. ඒත් මේ කතාව ඇත්තටම මාත් ඇහුවට පස්සෙයි මටත් තේරුනෙ. සෑහෙන්න අවුල යන කතාවක්.. මේක පත්තරෙත් ගියා මචන්.. විහිලුවකට ගන්න දෙයක් මේකෙ නෑ. උබ උගෙ හොද යාලුවෙක් උනත් ඌට මේක උබේ මූනට කියාගන්න බැරුව ඇති. නවත්තපන්...
ඉපදුනෙ 92
ගෙදර කුඹි කැලේ
පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන් නැවේ
ඉස්කෝලෙ ගියෙ පහ වෙනකන් අම්ම තාත්ත රට යනකන්
මල් විකුණුව ශේප් එකේ පොලීසියට අහු වෙනකන්
ඇද්ද මාස හයක් හිරේ කට්ට කෑවා හොඳට අනේ
පොලීසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔලුව වටේ
හ්ම් එලියට ආව මං සමාජයෙන් රිජෙක්ට් හින්ද මොකද කරන්නෙ දැන්
අම්මටසිරි මෙතන තිබ්බ ලෑලි ගෙදර කෝ
ලෑලි ගෙදර නෑ ඉඩම උගස් ගිහින්
දැන් ටූ ලේට් ඉතින් ජොබ් කට්ට නෝ ඉතින්
මන්ත්රීටවත් සෙට් වෙලා කරමු උගේ වැඩ ඉතින්
බෝතල් කාලයි බත් පැකට් එකයි
පෝස්ටරුත් ගැහුවම මට රුපියල් 100යයි![]()


අනේ මන්ද උබ මේ කතාව අහන්නෙ එඩියගෙ පැත්තෙන් උනාට පත්තරේ ගියෙ කෙල්ලගෙ පැත්තෙන් කියවෙන කතාවක් විදියට...මම ඌට පත්තර පිටුව මේල් කලා උගෙන් ඉල්ලල බලපන්. සමහර දේවල් තියෙනව හොදම යාලුවට කියාගන්න බැරි.. මට නම් තියෙනව.
නැහැ බං.. ඌ chat ඒකෙන් හරි එහෙනම් මට එපා කියනව.. උගෙන් කිසි අවුලක් නැති නිසා තමයි bump කරන්නෙ නැතුව හැමඑකාගෙම සෙන්සිටිව් කේස් ඇදල අරන් විහිලුවට ලක්කරල ආතල් ගන්න නම් මම පිස්සෙක් වෙන්න ඕන.. උගෙන් අහපන් උබම
![]()
උබට බාරයි... 
why![]()
link please


අනේ මන්ද උබ මේ කතාව අහන්නෙ එඩියගෙ පැත්තෙන් උනාට පත්තරේ ගියෙ කෙල්ලගෙ පැත්තෙන් කියවෙන කතාවක් විදියට...මම ඌට පත්තර පිටුව මේල් කලා උගෙන් ඉල්ලල බලපන්. සමහර දේවල් තියෙනව හොදම යාලුවට කියාගන්න බැරි.. මට නම් තියෙනව.උබට බාරයි...
![]()
දැන් ඉස්සර වගේ හිතට මේවා දැනෙන්නෙ නෑ
(ආදරේ,කෙල්ලෝ කියන දේවල් මොන මඟුලක්ද කියලයි හිතෙන්නෙ,).
ඒත් අතීතෙ මතක් වෙනවා,
මේකෙ සමහර කමෙන්ට් මම බලලත් නෑ.
ඒත් කොල්ලො පුදුම විදිහට තමන්ගෙ අදහස් දාලා තිබුනා.නම් වලින් කියන්න බෑ.මෙච්චර ලඟින් හිටිය මනුස්සයා ගැන දැන් ආරංචියක් වත් නෑ
.ඒත් ඉස්සර වගේම උඹලයි වෙනසක් නැතුව මම එක්ක ඉන්නෙ.ඒක මට වටිනවා
.උඹලට හුඟක් ස්තූතියි.අවසානෙට හිත ගලක් කරගෙන අද මම ජීවත් වෙනවා
අදටත් මම මේ ත්රේඩ් කියවනවා මචන්ලා.දැන් ඉස්සර වගේ හිතට මේවා දැනෙන්නෙ නෑ
(ආදරේ,කෙල්ලෝ කියන දේවල් මොන මඟුලක්ද කියලයි හිතෙන්නෙ,).
ඒත් අතීතෙ මතක් වෙනවා,
මේකෙ සමහර කමෙන්ට් මම බලලත් නෑ.
ඒත් කොල්ලො පුදුම විදිහට තමන්ගෙ අදහස් දාලා තිබුනා.නම් වලින් කියන්න බෑ.මෙච්චර ලඟින් හිටිය මනුස්සයා ගැන දැන් ආරංචියක් වත් නෑ
.ඒත් ඉස්සර වගේම උඹලයි වෙනසක් නැතුව මම එක්ක ඉන්නෙ.ඒක මට වටිනවා
.උඹලට හුඟක් ස්තූතියි.අවසානෙට හිත ගලක් කරගෙන අද මම ජීවත් වෙනවා

කෙල්ලෙක් හින්ද තෝ මැරෙන්නද යන්නෙ? එළ එළ තොපි වගේ උන් මැරෙන එකම තමා හොඳ.
මතක ඇතුව උඹව අර හදා ගත්ත කිරි අම්මාගෙත් බෙල්ල මිරිකල මැරියන්.





