සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අම්මටසිරි.. උඹ ආවද.. දැන්නේ යකෝ දැක්කෙ.. සන්තෝසයි සන්තෝසයි.. තෝ ආයෙ මෝඩ තීරණ ගන්න නම් එපා.. එහෙම ගන්නවා මේකෙ ත්‍රේඩ් නොදා තනියෙම මැරියන්.. මොකද දන්නවද උඹ හිතුවෙ නැතුවට අපිට ඒක වේදනාවක්.. දැන් උඹ වහ බිව්වා කියලා උඹට ඒකි ලැබුණද.. රෙද්ද තමා.. ඒකි අරුත් එක්ක ආතල් එකේ ඇති.. තෝ මගේ වයසෙනේ යකෝ.. මේ ලෝකෙ හොඳ කෙල්ලො ඉන්නවා ඕන තරම්.. ටිකක් මහන්සි උනොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ.. හැබැයි ඔය දහ ජරා වැඩ හැම එකක්ම අමතක කරලා දාපන් මුලින්ම.. ඔය තත්වෙම හැමදාම හිටියොත් උඹට කෙල්ලෙක් තියා බල්ලෙක්වත් කැමති වෙන එකක් නෑ..

    ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න බයේ මැරිලා හරියන්නෙ නෑ.. යකෝ අපිට ඔයිට වඩා දරාගන්න බැරි දේවල් වෙලා තියෙනවා.. එහෙම මැරෙන්න ගියා නම් උඹට කලින් මේකෙ ඉන්න එවුන් බාගෙට බාගයක් වලකජ්ජ ගහලා.. උඹ වෙනුවෙන් අපි එදා මාර කට්ටක් කෑවා.. අච්චර එපා කියලත් උඹ පැනඩෝල් බිව්වා.. ඒක නිසා ආයෙම උඹට ඔවදන් දෙන්නෙ නෑ..

    දැන් උඹට හොඳටම හොඳයිද..? ආයෙ ගිය දේවල් ගැන හිතන්න එපා.. මුලින් තමන් ගැන හිතලා වැඩ කරපන්.. තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. ඉන්න තැනක් හදාගෙන, කීයක් හරි පොතේ දාගනිං.. ඊට පස්සෙ කෙල්ලෙක් ගනිං.. උඹට සතුටින් ඉන්න පුළුවන් වෙයි.. විකාර කරන්න එපා..

    දැන් උඹ ලංකාවෙද ඉන්නෙ..?

    මල් බබා උඹත් එක්ක මළ පැනලා ඉන්නෙ එදා ඉඳලම.. ඒ අතින් බැලුවම ඌ සාධාරණයි.. අපි අච්චර කියලත් කියපු එක දෙයක්වත් උඹ සතේකට ගණන් ගත්තෙ නෑනේ..:dull: මමත් වැටිලා හිටියා ටික කාලයක් කෙල්ලෙක් නිසා.. මල් බබයි, සුදු පූසයි, අයිස් මල්ලියි, ප්‍රගීතයයි, සචිතයයි, සමීරයයි ඔය සෙට් එක තමා මට බොක්කෙන් හෙල්ප් කලේ..:yes:

    උඹට ජය!

    දැන් ඔය මගුල් ඔක්කොම අමතක කරලා දාලා අපිත් එක්ක ආතල් එකේ හිටු.. තෝ ආයෙ කැත වැඩක් කරගන්න ගියොත් ත්‍රේඩ් නම් දාන්න එපා..:angry:
    male26-male-smiley-smile-smiley-emoticon-000068-medium.gif
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-medium.gif


    sira kollek:cool::):)
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    adooo ubata pissuda ban mama dan dakke..wikara karan epaa api ohoma hithuwata ohoma naha ban ..mee loke apita samahara wirta samahara dewal waradinne apeema hondatayi...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :sorry: sorry saho apu gamanma meka daakka nam suba lakunak;)

    uba ada hodin inna ekama suba lakunak thami machan.....:D:D:D:D:D:D:D:D:D
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Mariyan marila ube parts tikak oya jeevath venna asa ekekta deela nath nam uba ipadunatath nayak ban ...ubata budusarani !!! :no:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    උබ ජිවතුන් අතර ඉන්නවා කියනඑක ගෙන මම හුගක් සතුටු වෙනවා...
    මෝඩ වේඩ කරන්නෙපා...
    උබ විතරක් නෙමෙඉ, මෙය ලෝකෙය් ඉන්න හෙමොටම මොකක්හරි ඔයවගේ ලොකු ප්‍රස්නයක් එවිත් තියනවා...

    මතක තිය ගන්න, අමාරුවෙන් හරි ජිවත් වෙන එකයි වටින්නේ මචන්...

    :yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ ජිවතුන් අතර ඉන්නවා කියනඑක ගෙන මම හුගක් සතුටු වෙනවා...
    මෝඩ වේඩ කරන්නෙපා...
    උබ විතරක් නෙමෙඉ, මෙය ලෝකෙය් ඉන්න හෙමොටම මොකක්හරි ඔයවගේ ලොකු ප්‍රස්නයක් එවිත් තියනවා...

    මතක තිය ගන්න, අමාරුවෙන් හරි ජිවත් වෙන එකයි වටින්නේ මචන්...

    මේ පකිර ගෙ බොරුව බං..
    මැරෙන්න ඕන එකා පැනඩෝල් බිබී ඉන්නවද බං ?
    6418_zps4261d84a.png


    9Y7qmQ3.png
     
    Status
    Not open for further replies.