සදළුතල නැත කල් ගෙවන්නටට...
සදළුතල නැත කල් ගෙවන්නටට...
විල් උයන් නැත කැටුව යන්නට...
හදවතේ මගෙ මාලිගේ...
රැජින ඔබමයි ජීවිතේ.......
මසුරු මන්දිර නැති උනත් අප හට..
සතුට පමණක් පතමි හැමකල....
හදවතේ මගෙ මාලිගේ.....
කුමරු ඔබමයි ජීවිතේ.........
දෙපස වැනෙනා තුරු අතර වී...
හිනැහි හිනැහී ගෙවුනු කාලය....
සිහිනයක් සේ වියැකිලා...........
යන්න ඉඩ දී සැගවිලා ඔබ.....
කිසිම දිනකදි නොදුටු විලසට....
එකදු පැතුමක් ඉටු නොවී මට...
ජීවිතය නීරස වෙලා........
තවත් ඉන්නද ඉවසලා මම......
සදළුතල නැත ඔබට දෙන්නට...
මදෙස බලමින් එක් වරක් හෝ..
ආදරේ සලකුනක් දෙන්නට....
ඔබට තවමත් බැරිවෙලා.....
මගෙ ලොවම මට නැතිවෙලා අද......
හිතේ රැදෙනා ආදරේ මට.....
කියා ගන්නට ඉඩක් නැතිවද.....
අපේ දෙගුරුන් මැදිවෙලා.......
ඔබෙන් තව ඈතට වෙලා මම....
සදළුතල නැත ඔබට දෙන්නට...
විල් උයන් නැත කැටුව යන්නට...
හදවතේ මගෙ මාලිගේ...
රැජින ඔබමයි ජීවිතේ.......
මසුරු මන්දිර නැති උනත් අප හට..
සතුට පමණක් පතමි හැමකල....
හදවතේ මගෙ මාලිගේ.....
කුමරු ඔබමයි ජීවිතේ.........
දෙපස වැනෙනා තුරු අතර වී...
හිනැහි හිනැහී ගෙවුනු කාලය....
සිහිනයක් සේ වියැකිලා...........
යන්න ඉඩ දී සැගවිලා ඔබ.....
කිසිම දිනකදි නොදුටු විලසට....
එකදු පැතුමක් ඉටු නොවී මට...
ජීවිතය නීරස වෙලා........
තවත් ඉන්නද ඉවසලා මම......
සදළුතල නැත ඔබට දෙන්නට...
මදෙස බලමින් එක් වරක් හෝ..
ආදරේ සලකුනක් දෙන්නට....
ඔබට තවමත් බැරිවෙලා.....
මගෙ ලොවම මට නැතිවෙලා අද......
හිතේ රැදෙනා ආදරේ මට.....
කියා ගන්නට ඉඩක් නැතිවද.....
අපේ දෙගුරුන් මැදිවෙලා.......
ඔබෙන් තව ඈතට වෙලා මම....
සදළුතල නැත ඔබට දෙන්නට...
Last edited:










