සදළුතල නැත ඔබට ඉන්නට...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදළුතල නැත කල් ගෙවන්නටට...

    සදළුතල නැත කල් ගෙවන්නටට...
    විල් උයන් නැත කැටුව යන්නට...
    හදවතේ මගෙ මාලිගේ...
    රැජින ඔබමයි ජීවිතේ.......

    මසුරු මන්දිර නැති උනත් අප හට..
    සතුට පමණක් පතමි හැමකල....
    හදවතේ මගෙ මාලිගේ.....
    කුමරු ඔබමයි ජීවිතේ.........


    දෙපස වැනෙනා තුරු අතර වී...
    හිනැහි හිනැහී ගෙවුනු කාලය....
    සිහිනයක් සේ වියැකිලා...........
    යන්න ඉඩ දී සැගවිලා ඔබ.....

    කිසිම දිනකදි නොදුටු විලසට....
    එකදු පැතුමක් ඉටු නොවී මට...
    ජීවිතය නීරස වෙලා........
    තවත් ඉන්නද ඉවසලා මම......



    සදළුතල නැත ඔබට දෙන්නට...


    මදෙස බලමින් එක් වරක් හෝ..
    ආදරේ සලකුනක් දෙන්නට....
    ඔබට තවමත් බැරිවෙලා.....
    මගෙ ලොවම මට නැතිවෙලා අද......

    හිතේ රැදෙනා ආදරේ මට.....
    කියා ගන්නට ඉඩක් නැතිවද.....
    අපේ දෙගුරුන් මැදිවෙලා.......
    ඔබෙන් තව ඈතට වෙලා මම....


    සදළුතල නැත ඔබට දෙන්නට...



    Z


     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    maxxxa ,mata dan liyana eka epa welwa ban dan hitha hadagena inne enisa exam ewara wenakm mukuth noliya inna hithan inne
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    maxxxa ,mata dan liyana eka epa welwa ban dan hitha hadagena inne enisa exam ewara wenakm mukuth noliya inna hithan inne
    :dull::dull::dull: :yes:
    ලියපං ලියපං නිදහස් වෙලාවට.
    අපිත් ඉතිං ලියනවා තමා.. හොදද නරකද කියලා දැනගන්නෙත් කියවන උන්ගෙන් නේ :dull::D

    mama duwat ekk liyanne mama duwal wechcha dawasta thama
    :cool::cool: :rofl::rofl: එහෙනං ලගදිම පෙලවහක් වෙන පාටයි :rofl::rofl:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :dull::dull::dull: :yes:
    ලියපං ලියපං නිදහස් වෙලාවට.
    අපිත් ඉතිං ලියනවා තමා.. හොදද නරකද කියලා දැනගන්නෙත් කියවන උන්ගෙන් නේ :dull::D


    :cool::cool: :rofl::rofl: එහෙනං ලගදිම පෙලවහක් වෙන පාටයි :rofl::rofl:
    ekkkv kranna gihin ena awulk una ban mara kes ekk ,hitha hada ganna una ban
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mage hitha parenwa ,liyannaa hadana hama welema ,anthimata liwwe eka sinnduwak dakkwa yana lakunuth thiyenwa ,eth mata hena appset
    සහෝ ඔයාගේ සිත කුප්ප සිතුවිලි වලින් පිරිලා..
    මනස දූශනය වෙලා තියෙන්නෙ..
    වහාම නරියාගෙන් බෙහෙත් ගන්න.. ( Sachith)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සහෝ ඔයාගේ සිත කුප්ප සිතුවිලි වලින් පිරිලා..
    මනස දූශනය වෙලා තියෙන්නෙ..
    වහාම නරියාගෙන් බෙහෙත් ගන්න.. ( Sachith)
    මේක බෙහෙත් නැති පරශ්නායක් දකින දකින පාර ඇවිලෙන එකක් ,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක බෙහෙත් නැති පරශ්නායක් දකින දකින පාර ඇවිලෙන එකක් ,
    අම්මටසිරි..එහෙනං වෙන ලෙඩක්..
    යුවතියකගේ වෙන්වීමක් නිසා හටගත් චිත්ත සන්තාපයක් ද ? :sorry::sorry:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අම්මටසිරි..එහෙනං වෙන ලෙඩක්..
    යුවතියකගේ වෙන්වීමක් නිසා හටගත් චිත්ත සන්තාපයක් ද ? :sorry::sorry:
    වෙන් උනොත් හිත හදා ගන්න පුලුවන් එත් මේක වෙන කතවක් ,මම ට්‍රේඩ් එකක් දන්න හිටියේ එත් මට ඔක දැම්මත් හෙන අවුලක් වෙනවා ,එකයි දැම්මේ නැත්තේ